Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AirTel Sim eka (AirTel සිම් එක )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා ඔන්න මම හාහා පුර කියල duel sim phone එකක් ගත්තා දැන් sim 2 ඕනෙනේ ..... මම දැනට use කරන්නේ dialog ............අලුතෙන් airtel තමා ගත්තේ

සිම් එක 150 කිව්වා එකේ 150 ක් ම reload එකකුත් තියෙනෙව කිව්වා ..... වැඩේ කියන්නේ call 1 ගත්නේ (1.34 min ) ආයේ කතාකලාම ....ඇමතුම සදහා මුදල් නොමැත කියන්නේ .....මම සිම් විකුනපු පොරට කිව්වම පොර airtel එකට කතාකර බලනම් කිව්වා .....දවස් 2 ගියා ....මොන සතපහක් නැ ...මොන කරන්නද sim විකුනපු පොරත් අදුරනවනේ මොනවත් කියනත් බැ .....ඒකනිසා 25 card එකක් දාගත්තා ....

මචන්ලා මම කිසිම දෙයක් activate කලේ නැ මෙන්න හිටු කියල news එහෙම එනවා but මම හිතුවේ free කියලා අලුත් sim ඒකනේ ...මම වැඩිපුර use කරන්නේ dialog නිසා airtel එකෙන් call 2 ගත්තේ (about 3 min ) දවස් 2 කට පස්සේ call ගන්න යද්දී මෙන්න කියනවා ...ඇමතුම සදහා මුදල් නොමැත......මම හිතන්නේ news වලට වෙන්න ඇති මුන් සල්ලි කපගත්තේ .....dialog 1000 කැපුවත් කියල තාම හොර වැඩ නැ ....

අපි ඉල්ලන්නෙ නැති අවශ්‍ය නැති service මුන් auto on කරලා තියල කොච්චර සල්ලි හුරා කනවද .....

මට option 2 තියෙන්නේ

1-මේකේ active වෙලා තියෙන ඒවා නවත්වල දිගටම පාවිච්චි කරනවද

2-මේක විසිකරලා mobitel එකක් ගන්නද

මචන්ලා මොකද කියන්නේ

[QUOTE="1dileepa, post: 15137050, member: 95191"] [SIZE="5"]මචන්ලා ඔන්න මම හාහා පුර කියල duel sim phone එකක් ගත්තා දැන් sim 2 ඕනෙනේ ..... මම දැනට use කරන්නේ dialog ............අලුතෙන් airtel තමා ගත්තේ සිම් එක 150 කිව්වා එකේ 150 ක් ම reload එකකුත් තියෙනෙව කිව්වා ..... වැඩේ කියන්නේ call 1 ගත්නේ (1.34 min ) ආයේ කතාකලාම ....ඇමතුම සදහා මුදල් නොමැත කියන්නේ .....මම සිම් විකුනපු පොරට කිව්වම පොර airtel එකට කතාකර බලනම් කිව්වා .....දවස් 2 ගියා ....මොන සතපහක් නැ ...මොන කරන්නද sim විකුනපු පොරත් අදුරනවනේ මොනවත් කියනත් බැ .....ඒකනිසා 25 card එකක් දාගත්තා .... මචන්ලා මම කිසිම දෙයක් activate කලේ නැ මෙන්න හිටු කියල news එහෙම එනවා but මම හිතුවේ free කියලා අලුත් sim ඒකනේ ...මම වැඩිපුර use කරන්නේ dialog නිසා airtel එකෙන් call 2 ගත්තේ (about 3 min ) දවස් 2 කට පස්සේ call ගන්න යද්දී මෙන්න කියනවා ...ඇමතුම සදහා මුදල් නොමැත......මම හිතන්නේ news වලට වෙන්න ඇති මුන් සල්ලි කපගත්තේ .....dialog 1000 කැපුවත් කියල තාම හොර වැඩ නැ .... අපි ඉල්ලන්නෙ නැති අවශ්‍ය නැති service මුන් auto on කරලා තියල කොච්චර සල්ලි හුරා කනවද ..... මට option 2 තියෙන්නේ 1-මේකේ active වෙලා තියෙන ඒවා නවත්වල දිගටම පාවිච්චි කරනවද 2-මේක විසිකරලා mobitel එකක් ගන්නද මචන්ලා මොකද කියන්නේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom