AirTel Sim eka (AirTel සිම් එක )

1dileepa

Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    මචන්ලා ඔන්න මම හාහා පුර කියල duel sim phone එකක් ගත්තා දැන් sim 2 ඕනෙනේ ..... මම දැනට use කරන්නේ dialog ............අලුතෙන් airtel තමා ගත්තේ

    සිම් එක 150 කිව්වා එකේ 150 ක් ම reload එකකුත් තියෙනෙව කිව්වා ..... වැඩේ කියන්නේ call 1 ගත්නේ (1.34 min ) ආයේ කතාකලාම ....ඇමතුම සදහා මුදල් නොමැත කියන්නේ .....මම සිම් විකුනපු පොරට කිව්වම පොර airtel එකට කතාකර බලනම් කිව්වා .....දවස් 2 ගියා ....මොන සතපහක් නැ ...මොන කරන්නද sim විකුනපු පොරත් අදුරනවනේ මොනවත් කියනත් බැ .....ඒකනිසා 25 card එකක් දාගත්තා ....
    මචන්ලා මම කිසිම දෙයක් activate කලේ නැ මෙන්න හිටු කියල news එහෙම එනවා but මම හිතුවේ free කියලා අලුත් sim ඒකනේ ...මම වැඩිපුර use කරන්නේ dialog නිසා airtel එකෙන් call 2 ගත්තේ (about 3 min ) දවස් 2 කට පස්සේ call ගන්න යද්දී මෙන්න කියනවා ...ඇමතුම සදහා මුදල් නොමැත......මම හිතන්නේ news වලට වෙන්න ඇති මුන් සල්ලි කපගත්තේ .....dialog 1000 කැපුවත් කියල තාම හොර වැඩ නැ ....
    අපි ඉල්ලන්නෙ නැති අවශ්‍ය නැති service මුන් auto on කරලා තියල කොච්චර සල්ලි හුරා කනවද .....
    මට option 2 තියෙන්නේ
    1-මේකේ active වෙලා තියෙන ඒවා නවත්වල දිගටම පාවිච්චි කරනවද
    2-මේක විසිකරලා mobitel එකක් ගන්නද

    මචන්ලා මොකද කියන්නේ
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    oya yakku ohoma thamay ban. matath keepa sarayak ohoma unaa. 1 call ekakin salli okkoma kapunaa. call ekak aran jaathiya amathapan. eth Customer care eke inna unta nam banala wadak naa.
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    mage etisalat eke ohoma una bn.. matanam epama una.. mamanam eka ain karala damma bn.. puluwannam mobitel walata maru weyan.. ape dene..
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ඔය හුයන්න විසි කරලා දාලා වෙන එකක් ගනින් බන්. හචිසන් ගෙ සිම් එකක් ගනින්. ඒව හොඳයි කියලා පාවිච්චි කරන එවුන් කියනවා.

    jim-carrey-dumb-and-dumber.gif
     

    amilanp

    Junior member
  • May 12, 2013
    128
    12
    18
    mama dan 4 years airtel ekka.mal kadanna mal yawanna net yanna fb yanna me hamadekatama use only aitel.ohoma awl une nahane.
     

    lasperera444

    Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    machanla mata una tawa seen ekak kiyanm. Mage wife ge phoeken call karama 2.44 kapenawa A to A mama ungen ahuwama kiyanawa parana sim walata ehemalu...?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,927
    1
    15,691
    113
    25 & 99 crd witarak dapan bn :D

    ewwalin mukuth un kapa gannet na
    apita data th enawa call gannat ahaki msg free 500k 1000k
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    sim wikunana dealer anuwa owa wenas wenwa ban. dannathi hu*lgen ganna epa sim. man nam airtel apu dawase idan use karnne ohma sin ekaknm wela na. sim 4kata wada arn thiynwa. :dull: