මටනම් ස්පීඩ් එක හොදට එනවා...ඒත් 10GB වලින් පස්සේ....අජපල්....මේක මහා විකාරයක් මෙහෙම කලාම unlimited වෙනවද?හොද ෆිල්ම් එකක කොපියකුත් 1.4GB විතර වෙනවනේ ඉතින් කොහොමද මාසයක් 10GB වලට වඩා නොබා ඉන්නේ එහෙනම් අපි unlimited ගන්නවද?.......මුන්ට ඕන සල්ලි විතරයි..........