Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
aiyo gammanpila padekata wath ganna ganna nehe
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරුණ කලා කරුවෝ ගම්මන්පිලගෙන්, දුමින්දගෙන් සම්මාන ගැනීම ප්‍රතික්ෂේප කරති

November 29, 2018 by

පසුගිය 28 වැනි දා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වූ 40 වැනි යෞවන සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වූ යොවුන් නිර්මාණකරුවන් දෙදෙනෙකු එම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වී සිටි උදය ගම්මන්පිල සහ දුමින්ද සිසානායක යන දේශපාලනඥයන් අතින් සම්මාන ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

එම රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම කෙටිනාට්‍ය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූයේ ද කසුන් චතුරංග නාට්‍යකරුවාය.

එහි සම්මාන ප්රදානය වෙනුවෙන් දුමින්ද දිසානායක සහ උදය ගම්මන්පිළ යන දේශපාලනඥයන් සහභාගි වී සිටි අතර සුරීන් චාමිකර සහ කසුන් චතුරංග නම් මේ කලාකරුවන් දෙදෙනා දේශපාලඥයින් දෙදෙනා අතින් සිය සම්මානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් එක් අයෙක් ශ්‍රියන්ත මෙණ්ඩිස් මහතා අතිනුත් අනෙක් කලා කරුවා සම්මානය වේදිකාවට රැගෙන ආ අය අතිනුත් එය ලබාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් යොවුන් කලාකරු කසුන් චතුරංග සමාජජාල වෙත පවසා ඇත්තේ සිය නාට්‍යවලින් ජාතිවාදය වැනි මිනිස්කමට නිගරුවන දේට විරුද්ධව නිර්මාණ කර තමන් ජාතිවාදය අවුස්සාලන දේශපාලකයන්ගෙන් සම්මාන ලබාගැනීම ලැජ්ජාසහගත බැවින් මෙලෙස කටයුතු කළ බවයි. රට මේ මොහොතේ පත්ව ඇති අවලස්සන තත්වයට දේශපාලකයන්ගේ දායකත්වය ඔහු වැඩිදුරටත් විවේචනය කර තිබේ.

- http://www.lankatruth.com/si/තරුණ-කලා-කරුවෝ-ගම්මන්පිල/

[QUOTE="monson, post: 23961457, member: 30005"] [B][SIZE="5"]තරුණ කලා කරුවෝ ගම්මන්පිලගෙන්, දුමින්දගෙන් සම්මාන ගැනීම ප්‍රතික්ෂේප කරති[/SIZE][/B] November 29, 2018 by [SIZE="4"]පසුගිය 28 වැනි දා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වූ 40 වැනි යෞවන සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වූ යොවුන් නිර්මාණකරුවන් දෙදෙනෙකු එම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වී සිටි උදය ගම්මන්පිල සහ දුමින්ද සිසානායක යන දේශපාලනඥයන් අතින් සම්මාන ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. එම රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම කෙටිනාට්‍ය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූයේ ද කසුන් චතුරංග නාට්‍යකරුවාය. එහි සම්මාන ප්රදානය වෙනුවෙන් දුමින්ද දිසානායක සහ උදය ගම්මන්පිළ යන දේශපාලනඥයන් සහභාගි වී සිටි අතර සුරීන් චාමිකර සහ කසුන් චතුරංග නම් මේ කලාකරුවන් දෙදෙනා දේශපාලඥයින් දෙදෙනා අතින් සිය සම්මානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් එක් අයෙක් ශ්‍රියන්ත මෙණ්ඩිස් මහතා අතිනුත් අනෙක් කලා කරුවා සම්මානය වේදිකාවට රැගෙන ආ අය අතිනුත් එය ලබාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් යොවුන් කලාකරු කසුන් චතුරංග සමාජජාල වෙත පවසා ඇත්තේ සිය නාට්‍යවලින් ජාතිවාදය වැනි මිනිස්කමට නිගරුවන දේට විරුද්ධව නිර්මාණ කර තමන් ජාතිවාදය අවුස්සාලන දේශපාලකයන්ගෙන් සම්මාන ලබාගැනීම ලැජ්ජාසහගත බැවින් මෙලෙස කටයුතු කළ බවයි. රට මේ මොහොතේ පත්ව ඇති අවලස්සන තත්වයට දේශපාලකයන්ගේ දායකත්වය ඔහු වැඩිදුරටත් විවේචනය කර තිබේ.[/SIZE] - [url]http://www.lankatruth.com/si/%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB-%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F-%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9D-%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom