aiyo gammanpila padekata wath ganna ganna nehe

geeko

Well-known member
  • Mar 18, 2013
    7,460
    4,465
    113
    kauda ban me rasthiyadu karayo. mun kohomath ganan ganne ranil vage ponnayonwa witharai.me kawada vechcha ekakda
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,460
    4,465
    113
    සිංහල උඹලා දැන් මේ දෙමෙල්ලුන්ට පට්ට පට්ට කිව්වාට බැරිවෙලාවත් එදා යුද්ධෙත් පැරදිලා ප්‍රභාකරන් ජනාධිපති වෙලා දෙමළ ඇමති කෙනෙක්ට සිංහල උඹලා මේ විදිහට කලානම් අද මේ දෙමෙල්ලු උඹලාට පට්ට කියන්නේ නෑ.ගෙදරට හොයන් ඇවිත් උඹලාවත් මරලා උඹල්ලගේ කිරිසප්පයොන්වත් ගස් වල ගහලා මරලා ගෑනුන්වත් දූෂණය කරලා යන්නේ. දේෂපාලන මතවාද වෙනස් වෙන්න පුලුවන් හැබැයි තවත් ජාතියක් ඉස්සරහ තමන්ගේ ජාතියට ගරහන්න එපා
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උබ කොහොමද එහෙම වෙයි කියන්නේ... ? අනිත් ජාතියේ උන් තමන්ට වඩා පහත් ගති තියන උන් කියල හිතන එක ලොකු ගැටලුවක්..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,090
    113
    උබ කොහොමද එහෙම වෙයි කියන්නේ... ? අනිත් ජාතියේ උන් තමන්ට වඩා පහත් ගති තියන උන් කියල හිතන එක ලොකු ගැටලුවක්..

    Agreed. That's the point where all tese issues getting started
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Oya 2.50 horunge athin sammana epa kiyana eka hari .
    eth oya koti karanne eka neme.oya koti eliyata danna kiyala kaa gahanna ponnayo tikak sammana ganne unwa uda thiyanna epa.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,460
    4,465
    113
    උබ කොහොමද එහෙම වෙයි කියන්නේ... ? අනිත් ජාතියේ උන් තමන්ට වඩා පහත් ගති තියන උන් කියල හිතන එක ලොකු ගැටලුවක්..

    දෙමළ හැමෝම මෙහෙම නෑ. ඔතනට සාමන්‍ය දෙමළ කෙනෙක් ආවට ඔහොම වෙන්නේ නෑ. ඒ මිනිස්සු සාමාන්‍ය විදිහට සම්මානය අරගෙන යනවා. ඒත් මේ වගේ පිරිසක් ඉන්නව තාමත් ඔලුවේ ඉන්නේ ප්‍රභාකරන්.මන් කිව්වේ අන්න එහෙම අය ගැන. ඒ කොහොම උනත් සිංහලයා එකාට එකා නැති උනාම දෙමලෙක් ඉස්සරහ තමන්ගේ ජාතියේ එකෙක්ට ගරහපුවාම එකන් වාසිය ගන්නේ අර වගේ අය
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංහලයෙක් දෙමල පොරකට ඔහොම කළා නම් මේ ප්‍රතිචාර කොහොම වෙයිද දෙමල අයගේ......

    උබලට නොතේරෙන නොදැනෙන දේ තමා ඔන්න ඕක....
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,768
    28,696
    113
    සිංහල උඹලා දැන් මේ දෙමෙල්ලුන්ට පට්ට පට්ට කිව්වාට බැරිවෙලාවත් එදා යුද්ධෙත් පැරදිලා ප්‍රභාකරන් ජනාධිපති වෙලා දෙමළ ඇමති කෙනෙක්ට සිංහල උඹලා මේ විදිහට කලානම් අද මේ දෙමෙල්ලු උඹලාට පට්ට කියන්නේ නෑ.ගෙදරට හොයන් ඇවිත් උඹලාවත් මරලා උඹල්ලගේ කිරිසප්පයොන්වත් ගස් වල ගහලා මරලා ගෑනුන්වත් දූෂණය කරලා යන්නේ. දේෂපාලන මතවාද වෙනස් වෙන්න පුලුවන් හැබැයි තවත් ජාතියක් ඉස්සරහ තමන්ගේ ජාතියට ගරහන්න එපා

    දෙමළ හැමෝම මෙහෙම නෑ. ඔතනට සාමන්‍ය දෙමළ කෙනෙක් ආවට ඔහොම වෙන්නේ නෑ. ඒ මිනිස්සු සාමාන්‍ය විදිහට සම්මානය අරගෙන යනවා. ඒත් මේ වගේ පිරිසක් ඉන්නව තාමත් ඔලුවේ ඉන්නේ ප්‍රභාකරන්.මන් කිව්වේ අන්න එහෙම අය ගැන. ඒ කොහොම උනත් සිංහලයා එකාට එකා නැති උනාම දෙමලෙක් ඉස්සරහ තමන්ගේ ජාතියේ එකෙක්ට ගරහපුවාම එකන් වාසිය ගන්නේ අර වගේ අය

    Me kattiya tamil kiyela koheda tiyenne? Pahatha wishare anuwa okkoma sinhala name tiyenne..

    me tiyenne siddiye gane:
    යොවුන් නාට්‍ය උළෙලේදී දේශපාලුවන් ප්‍රතික්ෂේප වෙයි...

    පසුගිය දා පැවැත්වූ යෞවන සම්මාන උළෙලේ දී සම්මානයට පාත‍්‍ර වූ යොවුන් නිර්මාණකරුවන් දෙදෙනෙක් දේශපාලනඥයන් අතින් සම්මාන ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කරනු ලැබීය. සුරීන් චාමිකර සහ කසුන් චතුරංග නම් මේ යොවුන් කලාකරුවන් දෙදෙනා නැගී එන නාට්‍යකරුවන් අතර කැපීපෙනෙන අය බව දැනගන්නට තිබේ. පසුගිය දා අවසන් වූ රාජ්‍ය නාට්‍ය උළෙලේ ද හොඳම කෙටිනාට්‍ය වෙනුවෙන් සම්මානයට පාත‍්‍ර වූයේ ද කසුන් චතුරංග නාට්‍යකරුවාය.
    40 වැනි යොවුන් සම්මාන උළෙල පසුගිය 28 වැනි දා නෙළුම් පොකුණ ර`ගහලේදී පැවැත්විණි. එහි සම්මාන ප‍්‍රදානය වෙනුවෙන් දුමින්ද දිසානායක සහ උදය ගම්මන්පිළ යන දේශපාලනඥයන් සහභාගි වී සිටි අතර මේ දෙදෙනා ම ඔවුන් අතින් සිය සම්මානය ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කරමින් සම්මානය රැුගෙන ආ අය අතින් එය ලබාගත්හ.
    මේ සම්බන්ධයෙන් විමසීමට යොවුන් කලාකරු කසුන් චතුරංග ඇමතූ විට ඔහු පිවසා සිටියේ සිය නාට්‍යවලින් ජාතිවාදය වැනි මිනිස්කමට නිගරුවන දේට විරුද්ධව නිර්මාණ කර ජාතිවාදය අවුස්සාලන දේශපාලකයන්ගෙන් සම්මාන ලබාගැනීම ලැජ්ජාසහගත බැවින් මෙලෙස කටයුතු කළ බවයි. රට මේ මොහොතේ පත්ව ඇති අවලස්සන තත්වයට දේශපාලකයන්ගේ දායකත්වය ඔහු වැඩිදුරටත් විවේචනය කළේ ය.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දෙමළ හැමෝම මෙහෙම නෑ. ඔතනට සාමන්‍ය දෙමළ කෙනෙක් ආවට ඔහොම වෙන්නේ නෑ. ඒ මිනිස්සු සාමාන්‍ය විදිහට සම්මානය අරගෙන යනවා. ඒත් මේ වගේ පිරිසක් ඉන්නව තාමත් ඔලුවේ ඉන්නේ ප්‍රභාකරන්.මන් කිව්වේ අන්න එහෙම අය ගැන. ඒ කොහොම උනත් සිංහලයා එකාට එකා නැති උනාම දෙමලෙක් ඉස්සරහ තමන්ගේ ජාතියේ එකෙක්ට ගරහපුවාම එකන් වාසිය ගන්නේ අර වගේ අය

    දෙමල දේශපාලග්න්යෙක්ට respect කරේ නෑ කියල ළමයි උස්සල පොලේ ගහන්න තරම් ප්‍රබාකරන්ව follow කරන උන් වත් දරුණු ඇති කියල මම හිතන්නේ නෑ.. ප්‍රබාකරන්ව follow කරන්නේ උතුරේ උන්ට වෙනම පාලනයක් ඕනේ කියල හිතන උන්.. ගොඩක් අහිංසක මිනිස්සු උනත් ඒ මතයේ ඉන්න පුළුවන්...

    ජාති අතර ගැටළුවක් නිරාකරනය ජාතින් එකිනෙකා ගැන දරණ ආකල්ප ගොඩක් බලපානවා.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ

    :lol: