Aiyo Mage iphone eka..

10ben

Well-known member
  • Apr 21, 2011
    3,274
    3,054
    113
    Mage iphone Xs phon eka meeta davas 2ta kalin wature wetuna.:oo: dawas 2ma charger karanne nathuva nikan thibba. ada charge karala on kara.. phone eke weda. hebai left side venna uda idan pahalata screen eka touch venne nahe. volume keys thiyena paththe. face id lock ekath veda nahe. :confused: monavada karanna puluvan? hadaganna puluvan veida? kiyak vithara yaida?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    pool එකකට වගේද වැටුනේ ?
    ඕක කොහොමත් waterproof නෙමෙයි නේ water resistant :yes:
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,274
    3,054
    113
    waterproof - දිය කාන්දු නොවන

    water resistant - වතුර කාන්දු නොවන


    :confused::confused::confused::confused::confused::confused::confused:
    Google kiyanne mehemai..
    Mokadda me deke venasa ?
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    gsmarena eke thiyenne xs eka water resistence 2 meters for 30 minutes kiyala?
    oka 2 meters walata wada gamburakata watunada or 30 minutes walata wada giyada wathuren ganna?
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,274
    3,054
    113
    gsmarena eke thiyenne xs eka water resistence 2 meters for 30 minutes kiyala?
    oka 2 meters walata wada gamburakata watunada or 30 minutes walata wada giyada wathuren ganna?


    Apo nahe machan.. ethana api hitagena Photo gaththe. Adi 4i..
    Anika vetuna gaman gaththa. water resistence hinda ethanin ehatath photos gaththa. video kara. Batt, bessta passe Charge demme nahe davas 2k.
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Apo nahe machan.. ethana api hitagena Photo gaththe. Adi 4i..
    Anika vetuna gaman gaththa. water resistence hinda ethanin ehatath photos gaththa. video kara. Batt, bessta passe Charge demme nahe davas 2k.
    :(:(
    Aparade ithin, water case gana kiyanne nathuwa mehe agent ta repair ekata denna awul tika kiyala.
    ratin gaththath international warranty athine.
    apple gana danne naa but loku ganak yai ithin repair walata :sorry:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    warranty claim karanna puluwan water damage nam

    එහෙම බෑ
    සමහර විට සිම් කාඩ් ස්ලොට් එක හරියට තද කරලා තිබ්බෙ නැතිව වගේ උනොත් වතුර යන්න පුලුවන්
    ඒක නිසා වෝටර් ඩැමේජ් වොරන්ටි වලින් කවර් වෙන්නෙ නැහැ

    සමහර විට ඕක වෝටර් ඩැමේජ් එකක් නොවි වෙන මොකක් හරි අවුලක් වෙන්න පුලුවන්.
    ඇපල් කෙයා තියෙනවා නම් සහ වෝටර් ඩැමේජ් ස්ටිකර් එකේ පාට වෙනස් වෙලා නැත්නම් ඔය වතුර වැටුන කතාව කියන්නෙ නැතුව මෙහෙ Authorized Apple reseller (BT Options/Future Worlds) කෙනෙක්ට දෙන්න උන් හදලා දෙනවා. ෆෝන් එකම රීප්ලේස් කරන්න උනොත් TRCSL එකෙන් ලෙටර් එකක් ගන්න ඕන, ඒකට ෆෝන් එක උඹගෙ නමට ගත්තා කියලා සීරියල් එක එමි එක සහ උඹගෙ නම හරි NIC එක හරි දාපු බිලක් ඕන, රටින් එවුවා නම් ඔය ඒව කියන්නෙ නැතුව උඹගෙ ඔය විස්තර දාල බිලක් ප්‍රින්ට් කරන් ගිහින් ලෙටර් එක ගනින්