Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Aiyoooo BNS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැචා මෙහෙම හිටියට ඒ කාලේ භාතිය-සන්තුෂ්ලගෙ හොඳ රසිකයෙක්. දැන් පොඩි කලකිරීමක් තිබ්බත් තාමත් භාතිය - සන්තුෂ්ට බැචාගේ අකමැත්තක් නැහැ. හැබැයි මේ වෙනකොට බැචාට ඇත්තටම හිතෙනවා භාතිය-සන්තුෂ් දෙන්නා වැඩේ ටිකක් අනාගත්තා කියලා.

භාතිය සන්තුෂ් කරලියට එන්නෙ ලංකාවේ ප්රසාංගික කලාවේ පෙරලියක් ඇති කරගෙනයි. අනූව දශකයේ රූකාන්ත ඇතිකල පෙරලියට සමාන එකක්. එතනින් පටන් ගන්න ගමන සංගීත ගමනකට වඩා ප්‍රාසාංගික එකක් කියල බැචා හඳුන්වන්නේ භාතිය සන්තුෂ් ලංකාවේ වර්ධනය වෙලා තිබ්බ නැති ප්‍රාසාංගික වෙළඳපොළ අත්පත් කරගන්න සමත් වෙච්ච හින්දයි. ඒ සාර්ථකත්වයට හේතුව බණ කිය කිය ඉන්නේ නැතුව වැඩ පෙන්නපු හින්දයි කියලයි බැචාට හිතෙන්නේ.

බැචාට මතක විදිහට සිරිසඟබෝධි සින්දුවට, රැප් කරන එකට එහෙම හොඳටම බැනුම් අහපු කට්ටියක් මේ දෙන්නා. ඒ කාලේ රූපවාහිනියෙන් එහෙම කිසිම සහයෝගයක් හම්බ උනෙත් නැහැ. හැබැයි තමන්ගේ දක්ෂකමයි, රසිකයන්ගේ ඉල්ලුමට සංවේදී වෙච්ච හින්දයි ඒ හැම බාධකයක්ම බිඳින්නත් දෙන්නට හැකිවුනා. ඔය හින්ද තමා තාරුණ්‍යයේ සහ නේත්තරා ඇල්බම් දෙකත් හොඳටම ජනප්‍රිය වෙන්නෙත්!

හැබැයි එතනින් පස්සේ දෙන්න යන පාර ගැන බැචාට ලොකු කලකිරීමක් තියෙනවා. කාටහරි හිතෙන්න පුළුවන් ඒ ගීත කොපි කරපු හින්දා කියලා. ගීත කොපිකිරීම ගැන නං බැචාට අවුලක් ඇත්තෙම නෑ. මොකද කලින් කිව්ව වගේ මේ දෙන්නා ගායකයන් දෙන්නෙක්ට වඩා බැචාට නං ප්‍රාසාංගික ශිල්පීන් දෙන්නෙක්. තනුවට ශ්රැතියට ගායනා කරන එක නෙවේ මේ දෙන්නගේ රාජකාරිය; රසිකයන් පිනවන එකයි ඒ දෙන්නගේ රස්සාව. ඒ සඳහා වෙන කෙනෙක්ගෙ තනුවක් පාවිච්චි කිරීම බැචාට කිසි ප්‍රශ්නයක් නැහැ (නීතිමය ප්‍රශ්නයක් නැත්තං!)

මොකක්ද එහෙනං තියෙන ප්‍රශ්නේ? බැචාට හිතෙනවා ජාත්‍යන්තරය අල්ලන්න යන බී.එන්.එස් ගමනේදී ලංකාවේ සින්දු අහන කොල්ලො කෙල්ලෝ ටික භාතිය සන්තුෂ්ලට අමතක වෙලා කියලා. ලංකාවේ තියෙන ඉල්ලුම සලකන්නැතුව හදන සින්දු කොච්චර සාර්ථකද කියන ප්‍රශ්නේ බැචාට තියෙනවා. හැබැයි ඊටත් වඩා බැචාට භාතියලගේ භූමිකාව ගැන විවේචනයක් තියෙනවා. භාතියලගේ ඇතැම් ප්‍රකාශවලින් පේනවා ලංකාවේ සංගීතයේ කෙරුම්කාරයෝ තමන්ය කියන අධිමානය භාතියලට තියෙනවා කියලා. එස්.එල්.පී.එල් තරඟාවලියේ අදහස් දක්වද්දිත් ඒ අදහස හොදින් ප්‍රකාශ උනා. නවයුගයේ නිර්මාණකරුවන්ගේ භාරකරුවන් තමන්ය කියන මානය භාතියලගේ හිත් තුල තියෙනවා කියන දේ බැචාට තේරිච්ච දෙයක්.

භාතියලා ලඟදි හදපු "හිනිපෙත්ත" කියන සින්දුවේ මුල් කොටස දැක්කම ඇත්තටම බැචාට ඇතිඋනේ කලකිරීමක්. නවනිර්මාණ හොඳයි තමයි. හැබැයි ලංකාවේ ඉස්සර බිහිවෙච්ච නිර්මාණවල ගුණාත්මක බවත් ඉහලයි කියන දේ භාතියලා අමතක කරන්න උත්සාහ කරනවා. සමහරවිට වික්ටර් රත්නායකයන්, සුනිල් එදිරිසිංහයන්, අමරදේවයන්ගේ ගීත භාතියලා අහල නැතිවෙන්න පුළුවන්. ඒ නිර්මාණ අගය කරන ගමන් භාතියලගේ නිර්මාණ බැචාලා අගය කරේ ඔය දෙවර්ගය දෙවිදිහයක සින්දුයි කියන දේ තේරුම් ගනිමුයි. නමුත් ඒ කාලේ සමහරු සරල ගීයේ මිම්මෙන් භාතියලව මනින්න ගිහින් නොසෑහෙන්න භාතියලට දොස්කිව්වා. බැචා හිතනවා ඒ දේ වැරදියි කියලා. හැබැයි දැන් භාතියලා කරන්නෙත් ඒ දේම නෙවේද?

"තමන්ගේ සින්දු හොඳයි පරණ සින්දු කම්මැලියි" කියන පටු තැනට භාතියලා වැටීම ඇත්තටම කණගාටුදායක දෙයක්. බැචාට හිතෙන්නේ භාතියලගේ නැගිටීම තුලින් එයාලා ඔප්පු කරපු වැදගත් දෙයක් එයාලටම අමතක වෙලා කියලයි. ප්‍රාසාංගික ලෝකෙ ජයගන්න නිකං බැහැ. රසිකයන්ට ඕනෙ මොකක්ද කියන දේ තේරෙන්න ඕන. ඒත් එක්ක අනික් ශිල්පීන්ටත් පොඩි ගරුත්වයක් දැක්කුවොත් තමයි ටිකක් හරි හොඳ.

අවසානයේ කියන්න තියෙන්නේ ලාංකිකකම තේරුම්ගන්නවා කියන්නේ සින්දුවක් ඇතුලට වන්නම් කෑල්ලක් ඇතුල් කරනවා කියන එකට විතරක් නෙවේ. ඊට එහා ගියපු ගොඩක්දේවල් තියෙනවා. ඒ දේ අවාසනාවකට භාතියලගේ අතින් පොඩ්ඩක් ගිලිහිලා තියෙනවා බැචාට හිතෙන විදිහට. ඒ දේවල් එකතුකරන් ලොකුගමනක් යන්න භාතියලට ශක්තිය ලැබෙන්න කියලා බැචා ප්‍රාර්ථනා කරනවා!

[QUOTE="Batcha, post: 13356245, member: 329698"] [SIZE="4"]බැචා මෙහෙම හිටියට ඒ කාලේ භාතිය-සන්තුෂ්ලගෙ හොඳ රසිකයෙක්. දැන් පොඩි කලකිරීමක් තිබ්බත් තාමත් භාතිය - සන්තුෂ්ට බැචාගේ අකමැත්තක් නැහැ. හැබැයි මේ වෙනකොට බැචාට ඇත්තටම හිතෙනවා භාතිය-සන්තුෂ් දෙන්නා වැඩේ ටිකක් අනාගත්තා කියලා. භාතිය සන්තුෂ් කරලියට එන්නෙ ලංකාවේ ප්රසාංගික කලාවේ පෙරලියක් ඇති කරගෙනයි. අනූව දශකයේ රූකාන්ත ඇතිකල පෙරලියට සමාන එකක්. එතනින් පටන් ගන්න ගමන සංගීත ගමනකට වඩා ප්‍රාසාංගික එකක් කියල බැචා හඳුන්වන්නේ භාතිය සන්තුෂ් ලංකාවේ වර්ධනය වෙලා තිබ්බ නැති ප්‍රාසාංගික වෙළඳපොළ අත්පත් කරගන්න සමත් වෙච්ච හින්දයි. ඒ සාර්ථකත්වයට හේතුව බණ කිය කිය ඉන්නේ නැතුව වැඩ පෙන්නපු හින්දයි කියලයි බැචාට හිතෙන්නේ. බැචාට මතක විදිහට සිරිසඟබෝධි සින්දුවට, රැප් කරන එකට එහෙම හොඳටම බැනුම් අහපු කට්ටියක් මේ දෙන්නා. ඒ කාලේ රූපවාහිනියෙන් එහෙම කිසිම සහයෝගයක් හම්බ උනෙත් නැහැ. හැබැයි තමන්ගේ දක්ෂකමයි, රසිකයන්ගේ ඉල්ලුමට සංවේදී වෙච්ච හින්දයි ඒ හැම බාධකයක්ම බිඳින්නත් දෙන්නට හැකිවුනා. ඔය හින්ද තමා තාරුණ්‍යයේ සහ නේත්තරා ඇල්බම් දෙකත් හොඳටම ජනප්‍රිය වෙන්නෙත්! හැබැයි එතනින් පස්සේ දෙන්න යන පාර ගැන බැචාට ලොකු කලකිරීමක් තියෙනවා. කාටහරි හිතෙන්න පුළුවන් ඒ ගීත කොපි කරපු හින්දා කියලා. ගීත කොපිකිරීම ගැන නං බැචාට අවුලක් ඇත්තෙම නෑ. මොකද කලින් කිව්ව වගේ මේ දෙන්නා ගායකයන් දෙන්නෙක්ට වඩා බැචාට නං ප්‍රාසාංගික ශිල්පීන් දෙන්නෙක්. තනුවට ශ්රැතියට ගායනා කරන එක නෙවේ මේ දෙන්නගේ රාජකාරිය; රසිකයන් පිනවන එකයි ඒ දෙන්නගේ රස්සාව. ඒ සඳහා වෙන කෙනෙක්ගෙ තනුවක් පාවිච්චි කිරීම බැචාට කිසි ප්‍රශ්නයක් නැහැ (නීතිමය ප්‍රශ්නයක් නැත්තං!) මොකක්ද එහෙනං තියෙන ප්‍රශ්නේ? බැචාට හිතෙනවා ජාත්‍යන්තරය අල්ලන්න යන බී.එන්.එස් ගමනේදී ලංකාවේ සින්දු අහන කොල්ලො කෙල්ලෝ ටික භාතිය සන්තුෂ්ලට අමතක වෙලා කියලා. ලංකාවේ තියෙන ඉල්ලුම සලකන්නැතුව හදන සින්දු කොච්චර සාර්ථකද කියන ප්‍රශ්නේ බැචාට තියෙනවා. හැබැයි ඊටත් වඩා බැචාට භාතියලගේ භූමිකාව ගැන විවේචනයක් තියෙනවා. භාතියලගේ ඇතැම් ප්‍රකාශවලින් පේනවා ලංකාවේ සංගීතයේ කෙරුම්කාරයෝ තමන්ය කියන අධිමානය භාතියලට තියෙනවා කියලා. එස්.එල්.පී.එල් තරඟාවලියේ අදහස් දක්වද්දිත් ඒ අදහස හොදින් ප්‍රකාශ උනා. නවයුගයේ නිර්මාණකරුවන්ගේ භාරකරුවන් තමන්ය කියන මානය භාතියලගේ හිත් තුල තියෙනවා කියන දේ බැචාට තේරිච්ච දෙයක්. භාතියලා ලඟදි හදපු "හිනිපෙත්ත" කියන සින්දුවේ මුල් කොටස දැක්කම ඇත්තටම බැචාට ඇතිඋනේ කලකිරීමක්. නවනිර්මාණ හොඳයි තමයි. හැබැයි ලංකාවේ ඉස්සර බිහිවෙච්ච නිර්මාණවල ගුණාත්මක බවත් ඉහලයි කියන දේ භාතියලා අමතක කරන්න උත්සාහ කරනවා. සමහරවිට වික්ටර් රත්නායකයන්, සුනිල් එදිරිසිංහයන්, අමරදේවයන්ගේ ගීත භාතියලා අහල නැතිවෙන්න පුළුවන්. ඒ නිර්මාණ අගය කරන ගමන් භාතියලගේ නිර්මාණ බැචාලා අගය කරේ ඔය දෙවර්ගය දෙවිදිහයක සින්දුයි කියන දේ තේරුම් ගනිමුයි. නමුත් ඒ කාලේ සමහරු සරල ගීයේ මිම්මෙන් භාතියලව මනින්න ගිහින් නොසෑහෙන්න භාතියලට දොස්කිව්වා. බැචා හිතනවා ඒ දේ වැරදියි කියලා. හැබැයි දැන් භාතියලා කරන්නෙත් ඒ දේම නෙවේද? "තමන්ගේ සින්දු හොඳයි පරණ සින්දු කම්මැලියි" කියන පටු තැනට භාතියලා වැටීම ඇත්තටම කණගාටුදායක දෙයක්. බැචාට හිතෙන්නේ භාතියලගේ නැගිටීම තුලින් එයාලා ඔප්පු කරපු වැදගත් දෙයක් එයාලටම අමතක වෙලා කියලයි. ප්‍රාසාංගික ලෝකෙ ජයගන්න නිකං බැහැ. රසිකයන්ට ඕනෙ මොකක්ද කියන දේ තේරෙන්න ඕන. ඒත් එක්ක අනික් ශිල්පීන්ටත් පොඩි ගරුත්වයක් දැක්කුවොත් තමයි ටිකක් හරි හොඳ. අවසානයේ කියන්න තියෙන්නේ ලාංකිකකම තේරුම්ගන්නවා කියන්නේ සින්දුවක් ඇතුලට වන්නම් කෑල්ලක් ඇතුල් කරනවා කියන එකට විතරක් නෙවේ. ඊට එහා ගියපු ගොඩක්දේවල් තියෙනවා. ඒ දේ අවාසනාවකට භාතියලගේ අතින් පොඩ්ඩක් ගිලිහිලා තියෙනවා බැචාට හිතෙන විදිහට. ඒ දේවල් එකතුකරන් ලොකුගමනක් යන්න භාතියලට ශක්තිය ලැබෙන්න කියලා බැචා ප්‍රාර්ථනා කරනවා![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom