Ajinomoto ගන්න තැනක්..

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Tho wage wihin waha daagena kana ekek dakkamai… kadeka ekek unaanm kamak na, wena untane un kanna denne
    Kaden kana eka nawattuwa msg rasa ganna apima dana eka aulak nane ban kaden kawath ekai apibhaduwath ekai api hadanakota cost eka adui
    සිල්ලර කඩවල් වල තියෙනවා බන් පොඩි පැකට් එක..
    e ajinomoto nemai wena local bramds man hoyanne ajinomoto
     
    • Like
    Reactions: charitha2011

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මතක විදිහට, අජිනමොටෝ බ්‍රෑන්ඩ් නේම් එක යටතේ ආපු එකනං තහනම් වුණා...

    ඒ වෙනුවට වෙන වසවිස වර්ග තියෙනව.. මැගී එකෙන් කරන පවුඩර් එකක් කෑම වලට දානව දැකල තියෙනව...

    මිනිස්සු මරවන්නද හදන්නේ භල්ලෝ? උබේ අම්මට මුලින් කවපන්කෝ අජිනමොටෝ
    මූ ගෙදර කන්න තමයි මචං හොයන්නෙ...

    කලබලවෙන්න එපා.... දන්නවනං වසක් විසක් ගන්න තැනක් කියන්න...
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    msg engata hoda nahe ahala thiyana vidihata...mage ayyage gf nathi una....
    Kannema instant noodles ui soft drinks ui koiveleth...passe cancer hedila nathi una...Instant noodles nm kana eka avoid karanna...