කඩේට ගිහිල්ල stock powder පැකට් එකක් ඉල්ලන්න්න. ඕකෙන් තමා රහ එන්නේ ඕනෙම කුණු ගොඩක්
Katata kela awa bro
Owa dammata rasa na banගොඩක් කඩවල අජිනමොටෝ දාන්නේ නෑ.ලෝ බජට් කඩවල තමා අජිනමොටෝ දාන්නේ.
හොද කඩේකනම් දාන්නේ
කැරට්
ලූනු කොල
බිත්තර
සෙසමි ඔයිල්
මැගී ස්ටොක් පවුඩර්
ඔය වගේ ඒවා තමා.සෙසමි ඔයිල් වලින් තමා සුවද ගන්නේ.
ewa dala haduwa eth raha enne naකඩේට ගිහිල්ල stock powder පැකට් එකක් ඉල්ලන්න්න. ඕකෙන් තමා රහ එන්නේ ඕනෙම කුණු ගොඩක්
Na eken nemai ennrchicken stock powder
aiඕවා දාලා කන්න එපා බොල
උබට හදාගන්න බැරි වුනාට කඩේ ඕවා තමා දාන්නේ.බාස්මති ඕන.සෙසමි ඔයිල් පොඩි බෝතලයක් අරන් දාපන් රුපියල් 2000යි.
Owa dammata rasa na ban
ewa dala haduwa eth raha enne na
Na eken nemai ennr
ai
උබට තේරෙන්නෙ නැත්ද ? මූ අපිව අවුස්සන්න මේක කරන්නෙඕවා දාලා කන්න එපා බොල

ඔව් නේ.. ගෑස් පාවිච්චියක් නෑ.. එක්කො ඉලෙක්ට්‍රික්. නැත්තං දර ලිපSamanya gas cooker eke Thada heat ekak ganna bane cuddah
Dara lipe be ... Dara wala kara gada enawa rice ekenඔව් නේ.. ගෑස් පාවිච්චියක් නෑ.. එක්කො ඉලෙක්ට්‍රික්. නැත්තං දර ලිප
Wok eke roast wena ekenuth loku deyak wenavaමටත් තියන හෙන ප්‍රශ්නයක් බන්. මමත් දන්නා සෙල්ලන් දල හදනවා කඩේ රහ එන්නේ නැ
mama me kiyana eka hadala dala balapan rice ekata ajinamoto danna onine...........අජිනමොටෝ දාලා හදන කෑම වල කඩේ රහ එනවද බන්?? කඩේ දාන රයිස් වල රහ ගෙදර ගන්න දාන්න ඕන මොනවද තව. ?
කඩ කරන වුන් කියහන් බලන්න..
සතෙක් මරාගෙන උගේ මස් ටික රස කර කර කන්නේ.. උබලා මොක්කුද?mama me kiyana eka hadala dala balapan rice ekata ajinamoto danna onine...........
Chicken skin 1kg vage arangena nonstick pan eke dala tiyapan sampurna thel enakanma... eta passe e thel tika wena peragena madaginne rath wenakota keli miris 100G vage dapan dala e velavema lipen bala nivenna thiyala thel tika peragena bottle karapan... uba rice hadana velavata oken mesa hadi dekak vage dapan rice eke anthimata ... kala balapan kohomada kiyala
Minissu ban................සතෙක් මරාගෙන උගේ මස් ටික රස කර කර කන්නේ.. උබලා මොක්කුද?
Man kiyana rice eka oka nemai. Roast chicken nathi. Thambapu chicken kaali tiyana ekak
එහෙම එන්නෙ නෑ බං. අනික හයි හීට් ඔ්න උනාම දර නෙමෙයි දාන්නෙ පොල්කටු අඟුරුDara lipe be ... Dara wala kara gada enawa rice eken