Ajith Jayasundera - Songs (watch & comment)

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මේ සින්දු 2 ක කියන්නෙ මගෙ හොද මිත්‍රයෙක්. නමින් අජිත් ජයසුන්දර. මේ විඩියෝ දෙක out වෙලා නම් දැන් ටිකක් කල් වෙනව.

මේවායෙ Lyrics, Music එයාගෙම තමයි. ඒ විතරක් නෙමෙයි Act කරන්නෙත් එයාම තමයි. මීට අමතරව මෙයා ගොඩක් TV Commercial වලත් ඉන්නව. අමරසිරි පීරිස් මහත්මයගෙ "මගෙ පුන්චි රෝසමලේ ..." video එකෙත් ගුරුතුමාට Act කරන්නෙ මේයා. තව දෙරණ TV එකේ තීමා ගීතයත් මේයාගෙ. ඒක ගායන කරන්නෙත් එයාම තමයි






කට්ටිය පොඩ්ඩක් මේව බලල ගුණ දොස් කියනවනම් හොදයි. මොකද අද හවස අපි පොඩ්ඩක් සෙට් වෙනව. අජිත්තුත් එනව.