Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ajith P ge redi gelawei.....!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැතිසබයේදී සුජීව, චානක හැප්පෙති[/SIZE

ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා සහ හම්බන්තොට දිස්ත්‍රික් එජනිස මන්ත්‍රී ඩී. වී. චානක මහතා අතර ඉතා උණුසුම් වචන හුවමාරුවක් පාර්ලිමේන්තුවේදී ඊයේ (20 වැනිදා) ඇති විය.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තුවේ ඊයේ (20 දා) පැවැති විවාදයේදී ඩී. වී. චානක මහතා අදහස් පළ කරමින් සිටින අතරතුර මෙම වචන හුවමාරුව සිදු විය.

සුජීව සේනසිංහ මහතා තමන් නීතිඥයකු ලෙස හඳුන්වා ගත්තාට ඔහු උසාවි ගිහින් තිබෙන්නේ එක අවස්ථාවක් පමණයි යනුවෙන් ඩී. වී. චානක මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමත් සමඟ එම වාග් හුවමාරුව ආරම්භ විණි.

එම සංවාදය සැකෙවින් මෙසේය.

ඩී. වී. චානක මහතා -

"ඔබතුමා නීතිඥයකු වුණාට උසාවි ගිහින් තියෙන්නේ එක සැරයයි."

සුජීව සේනසිංහ මහතා -

"ඔයා දැක්කද?"

චානක මහතා -

"මම ටීවී එකෙන් දැක්කා. බැඳුම්කරය ගැන ඔයා පොතකුත් ලියලා තියෙනවා."

සුජීව මහතා -

"ඔයාට ඉගෙන ගන්නයි ලිව්වේ."

චානක මහතා -

" ඔයාලා හොරකම් කරන්න හොඳට දන්නවනේ."

සුජීව මහතා -

" මොන පදනමකින්ද ඔබතුමා මට ඔහොම චෝදනා කරන්නේ?"

චානක මහතා -

"අර්ජුන ඇලෝසියස්ව ඇයි කෝප් කමිටුවට කැඳෙව්වෙ නැත්තේ."

සුජීව මහතා -

" රජයේ සේවකයන්ව විතරයි කෝප් කමිටුවට කැඳවන්නේ. ඔයා ඒකවත් දන්නෙ නැද්ද?"

චානක මහතා -

"ඔයා බැඳුම්කර හොරු ආරක්ෂා කරන්න උසාවි ගියා. ඔයා උසාවි ගියෙත් ඒකටයි."

අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර වංචාවට සම්බන්ධ බව ආණ්ඩුවේ ඇමැතිවරුන්ගෙන් සියයට 50 ක් පිළිගන්නවා. ඔයා පිළිගන්නේ නැහැ. ඒ වගේම එජාප පසු පෙළ මන්ත්‍රීවරුන්ගෙනුත් බහුතරයක් ඒ බව පිළිගන්නවා. ඒත් ඔබතුමාට ඒ බව කටක් ඇරලා කියන්න හයියක් නැහැ.

අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ

http://divaina.com/daily/index.php/puwath-2/3284-2017-11-20-16-48-14

[QUOTE="KOTA NIHAL, post: 22517281, member: 557900"] [SIZE="5"][SIZE="6"]මැතිසබයේදී සුජීව, චානක හැප්පෙති[/SIZE][/SIZE [SIZE="4"]ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා සහ හම්බන්තොට දිස්ත්‍රික් එජනිස මන්ත්‍රී ඩී. වී. චානක මහතා අතර ඉතා උණුසුම් වචන හුවමාරුවක් පාර්ලිමේන්තුවේදී ඊයේ (20 වැනිදා) ඇති විය. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තුවේ ඊයේ (20 දා) පැවැති විවාදයේදී ඩී. වී. චානක මහතා අදහස් පළ කරමින් සිටින අතරතුර මෙම වචන හුවමාරුව සිදු විය. සුජීව සේනසිංහ මහතා තමන් නීතිඥයකු ලෙස හඳුන්වා ගත්තාට ඔහු උසාවි ගිහින් තිබෙන්නේ එක අවස්ථාවක් පමණයි යනුවෙන් ඩී. වී. චානක මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමත් සමඟ එම වාග් හුවමාරුව ආරම්භ විණි. එම සංවාදය සැකෙවින් මෙසේය. ඩී. වී. චානක මහතා - "ඔබතුමා නීතිඥයකු වුණාට උසාවි ගිහින් තියෙන්නේ එක සැරයයි." සුජීව සේනසිංහ මහතා - "ඔයා දැක්කද?" චානක මහතා - "මම ටීවී එකෙන් දැක්කා. බැඳුම්කරය ගැන ඔයා පොතකුත් ලියලා තියෙනවා." සුජීව මහතා - "ඔයාට ඉගෙන ගන්නයි ලිව්වේ." චානක මහතා - " ඔයාලා හොරකම් කරන්න හොඳට දන්නවනේ." සුජීව මහතා - " මොන පදනමකින්ද ඔබතුමා මට ඔහොම චෝදනා කරන්නේ?" චානක මහතා - "අර්ජුන ඇලෝසියස්ව ඇයි කෝප් කමිටුවට කැඳෙව්වෙ නැත්තේ." සුජීව මහතා - " රජයේ සේවකයන්ව විතරයි කෝප් කමිටුවට කැඳවන්නේ. ඔයා ඒකවත් දන්නෙ නැද්ද?" චානක මහතා - "ඔයා බැඳුම්කර හොරු ආරක්ෂා කරන්න උසාවි ගියා. ඔයා උසාවි ගියෙත් ඒකටයි." අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර වංචාවට සම්බන්ධ බව ආණ්ඩුවේ ඇමැතිවරුන්ගෙන් සියයට 50 ක් පිළිගන්නවා. ඔයා පිළිගන්නේ නැහැ. ඒ වගේම එජාප පසු පෙළ මන්ත්‍රීවරුන්ගෙනුත් බහුතරයක් ඒ බව පිළිගන්නවා. ඒත් ඔබතුමාට ඒ බව කටක් ඇරලා කියන්න හයියක් නැහැ. අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ[/SIZE] [url]http://divaina.com/daily/index.php/puwath-2/3284-2017-11-20-16-48-14[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom