Ajith P ge redi gelawei.....!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Ajithge saha Alosiousge telephone katha handapata ada play karala. Onna redi gelevila.:yes:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සාක්ෂි විමසීම ඊයෙන් අවසන් කියලා තමා කිව්වේ. අද කොහොමද හඩ පට ප්ලේ කරන්නේ ?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,594
    4,174
    113
    මැතිසබයේදී සුජීව, චානක හැප්පෙති[/SIZE
    ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌ එජනිස මන්ත්‍රී ඩී. වී. චානක මහතා අතර ඉතා උණුසුම් වචන හුවමාරුවක්‌ පාර්ලිමේන්තුවේදී ඊයේ (20 වැනිදා) ඇති විය.

    සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තුවේ ඊයේ (20 දා) පැවැති විවාදයේදී ඩී. වී. චානක මහතා අදහස්‌ පළ කරමින් සිටින අතරතුර මෙම වචන හුවමාරුව සිදු විය.

    සුජීව සේනසිංහ මහතා තමන් නීතිඥයකු ලෙස හඳුන්වා ගත්තාට ඔහු උසාවි ගිහින් තිබෙන්නේ එක අවස්‌ථාවක්‌ පමණයි යනුවෙන් ඩී. වී. චානක මන්ත්‍රීවරයා ප්‍රකාශ කිරීමත් සමඟ එම වාග් හුවමාරුව ආරම්භ විණි.

    එම සංවාදය සැකෙවින් මෙසේය.

    ඩී. වී. චානක මහතා -

    "ඔබතුමා නීතිඥයකු වුණාට උසාවි ගිහින් තියෙන්නේ එක සැරයයි."

    සුජීව සේනසිංහ මහතා -

    "ඔයා දැක්‌කද?"

    චානක මහතා -

    "මම ටීවී එකෙන් දැක්‌කා. බැඳුම්කරය ගැන ඔයා පොතකුත් ලියලා තියෙනවා."

    සුජීව මහතා -

    "ඔයාට ඉගෙන ගන්නයි ලිව්වේ."

    චානක මහතා -

    " ඔයාලා හොරකම් කරන්න හොඳට දන්නවනේ."

    සුජීව මහතා -

    " මොන පදනමකින්ද ඔබතුමා මට ඔහොම චෝදනා කරන්නේ?"

    චානක මහතා -

    "අර්ජුන ඇලෝසියස්‌ව ඇයි කෝප් කමිටුවට කැඳෙව්වෙ නැත්තේ."

    සුජීව මහතා -

    " රජයේ සේවකයන්ව විතරයි කෝප් කමිටුවට කැඳවන්නේ. ඔයා ඒකවත් දන්නෙ නැද්ද?"

    චානක මහතා -

    "ඔයා බැඳුම්කර හොරු ආරක්‌ෂා කරන්න උසාවි ගියා. ඔයා උසාවි ගියෙත් ඒකටයි."

    අර්ජුන් ඇලෝසියස්‌ බැඳුම්කර වංචාවට සම්බන්ධ බව ආණ්‌ඩුවේ ඇමැතිවරුන්ගෙන් සියයට 50 ක්‌ පිළිගන්නවා. ඔයා පිළිගන්නේ නැහැ. ඒ වගේම එජාප පසු පෙළ මන්ත්‍රීවරුන්ගෙනුත් බහුතරයක්‌ ඒ බව පිළිගන්නවා. ඒත් ඔබතුමාට ඒ බව කටක්‌ ඇරලා කියන්න හයියක්‌ නැහැ.

    අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ


    http://divaina.com/daily/index.php/puwath-2/3284-2017-11-20-16-48-14
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අජිත් පී පෙරේරාගේ රෙදි ගැලවෙයි – අර්ජුන් ඇලෝසියස්‌ සමග කල දුරකථන සංවාදය මෙන්න

    Bernard Lee November 20, 2017 0 Comments
    1.9kShares


    කෝප් කමිටුවේ සාමාජිකයින් පර්පෙචුවල් ට්‍රෙසරීස්‌ සමාගමේ අයිතිකරුවන් වන අර්ජුන් ඇලෝසියස්‌ මහතා සමග දුරකථන සම්බන්ධකම් පවත්වා ඇත්දැයි සොයා බැලීම සඳහා රහස්‌ පොලිස්‌ උප පොලිස්‌ පරීක්‍ෂක යසාන්ත ජයසිංහ මහතා කළ පරීක්‍ෂණයේ වාර්තාවක්‌ ඊයේ (16 දා) බැඳුම්කර ජනාධිපති කොමිසමට ඉදිරිපත් කෙරිණි.
    අජිත් පී පෙරේරා මහතා ලබා ගත් දුරකථන ඇමතුම් දෙකෙන් එකක් ලබාගෙන තිබුණේ කෝප් කමි‍ටුව යන අතර වාරයේදී ස්ථාවර දුරකථනයෙන් වන අතර, රහස් පොලිසිය විසින් එය පටිගත කරගෙන තිබුණි. එසේ පටිගත කරගෙන තිබුණේ කෝප් කමි‍ටුවේ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන මහතාගේ නියෝගයෙන් රහස් පොලිසිය විසින් ඒ ගැන පරීක්ෂණ ආරම්භ කර තිබූ බැවිනි. එම හඬ පටය කොමිසම ඉදිරියේ වාදනය වුවද මාධ්‍යවේදීන්ට පටිගත කිරීමට අවසර නොතිබූ නිසා එහි සිටි නීතීඥයෙක් එය සටහන් කරගෙන මාධ්‍ය වෙත ලබා දී තිබුණි. එම දුරකථන සංවාදය පහත දැක්වේ.
    Ajith: Arjun you free to talk?
    Aloysius: I was about to call you. Any news?
    Ajith: Difficult to tackle these guys. Only UNPers at COPE are with us.
    Aloysius: Doesn’t look good. You have to help me out here. PM and HE both promised nothing would happen.
    Ajith: HE is the problem. Bugger seems to be working against PM and UNP
    Aloysius: Machan you have to do something. Didn’t see this coming. Ask PM to intervene. Use Viber next time when you talk. Inform others too.
    Ajith: Ok Arjun let’s try that. Talk later.
    එහි සිංහල පරිවර්තනය මෙලෙසයි.
    අජිත්: අර්ජුන්, ඔබට නිදහසේ කතා කරන්න පුලුවන් ද?
    ඇලෝසියස්: මම ඔබට කතා කරන්න හිටියේ. ආරංචි මොනවා ද?
    අජිත්: මේ මිනිස්සු එක්ක බේරගන්න අමාරුයි. කෝප් එකේ සිටින එජාපයේ අය අපි සමගයි.
    ඇලෝසියස්: පේන විදිහ හොඳ නෑ. ඔබට මා හට උදව් කරන්න වෙනවා. PM සහ HE දෙන්නම පොරොන්දු වුණ දේවල් කිසිවක් වෙන එකක් නෑ.
    අජිත්: HE තමයි ප්‍රශ්නය. මේ කරදරකාරයා PM ට සහ UNP යට එරෙහිව කටයුතු කරනවා.
    ඇලෝසියස්: මචන් ඔබට යමක් කරන්න සිද්ධ වෙනවා. මේ දේවල් වෙන බවක් පෙනුනේ නෑ. PM ගෙන්මැදිහත් වෙන්න කියල ඉල්ලන්න. ඔබ ඊළඟ වතාවේදී වයිබර් භාවිතා කරන්න. අනිත් අයටත් දන්වන්න
    අජිත්: හරි අර්ජුන් අපි උත්සාහ කරමු. පසුව කතා කරන්න.
    එම සංවාදයේදී PM ලෙස හැඳින්වූයේ අගමැතිවරයා වන අතර HE ලෙස හැඳින්වූයේ ජනාධිපතිවරයා බව කොමිසමේදී පැහැදිළි කෙරුණි.
    කෝසල ධනුක බණ්ඩාරනායක
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Ajith: Arjun you free to talk?
    Aloysius: I was about to call you. Any news?
    Ajith: Difficult to tackle these guys. Only UNPers at COPE are with us.
    Aloysius: Doesn’t look good. You have to help me out here. PM and HE both promised nothing would happen.
    Ajith: HE is the problem. Bugger seems to be working against PM and UNP
    Aloysius: Machan you have to do something. Didn’t see this coming. Ask PM to intervene. Use Viber next time when you talk. Info
    rm others too.
    Ajith: Ok Arjun let’s try that. Talk later.

    :shocked:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Ajith: Arjun you free to talk?
    Aloysius: I was about to call you. Any news?
    Ajith: Difficult to tackle these guys. Only UNPers at COPE are with us.
    Aloysius: Doesn’t look good. You have to help me out here. PM and HE both promised nothing would happen.
    Ajith: HE is the problem. Bugger seems to be working against PM and UNP
    Aloysius: Machan you have to do something. Didn’t see this coming. Ask PM to intervene. Use Viber next time when you talk. Inform others too.
    Ajith: Ok Arjun let’s try that. Talk later.

    Aroo thoththa baba wenna try kalata..oone gonekuta therum ganna me tika madai.