මිනිස්සු ඔබව පත් කරනව නම් එසේ කරනුයේ, බලාපොරොත්තු කෝටියක් අහස උසට තියාගෙන, ඒ මිනිස්සුන්ගෙ බලාපොරොත්තු ඉටු නොකර පරණ පාලකයන් වගේ අහක බැලුවොත් ඊට පස්සෙ එන අරගලය ඉතා භයානකයි, එනිසා එකී බහුතර මිනිසුන්ගේ බලාපොරොත්තු සමග සෙල්ලම් කිරීමට ඉඩ නොතබන්න. රටේ බොහෝ නායකයින් විනාස වී ඇත්තේ බලය ගත් පසු තමන් වටා සිටින අයගේ වැරදි උපදෙස් මතයි. එනිසා බලයට පත් වෙතොත් තමන් වටා සිටින අයවලුන්ගේ උපදෙස් ඉහත මිනිසුන්ගේ බලාපොරොත්තු සුන්කර දමන ඒවාද? නැද්ද? යන්න සොයා තීරණ ගනු ඇති සිතමු.
"අපිත් ආසයි අපේ රට ලෝකේ බබළවන්න"
අනෙක් රටවල මෙන් උසස් ජීවන තත්වයක් ඇති මිනිසුන් ලෙස ජීවත් වෙන්න.
ඔබ කියනවා මෙන් ජනතාවට ඇති උවමනාවට වඩා වැඩි උවමනාවක් ඔබට තිබේ නම්, එය බලය ලැබුණු පසුත් එසේම තබාගනු ඇතැයි එකී බහුතරය විශ්වාස කරන්නෙමු.