AKD ගෙ කැබිනට් මණ්ඩලය කොහොම වෙයිද කියලා දන්න කෙනෙක් ඉන්නවාද 😅🙏

hitter

Well-known member
  • Dec 4, 2016
    4,414
    6,558
    113
    එක්කො සන්ධාන ගත වෙන්න වෙනවා . හැබැයි මහින්ද රනිල් සජිත් පාර්ශව එක්ක රෙද්දක් ඇදන් ඒක කරන්න බැහැ . එහෙම නැත්නම් විපක්ෂයේ ඉන්න ගමන් සහයෝගය ගන්න ඕනේ. එතකොට ඔය ලපයා ස්ටේජ් උඩ කියන ඒවා ඒ විදියට ම කරන්න බැහැ .

    එතකොට තේරෙයි ඇයි රනිල්ට මහින්දලා එක්ක වැඩ කරන්න උනේ කියලා . තග දාලා වැඩ කරන්න බැහැ මංත්‍රීලා එක්ක. ගන්න පුලුවන් හොදම තීරණය නෙමෙයි අවස්ථාව අනුව ගන්න පුලුවන් හොදම තීරණය තමයි ගන්න වෙන්නෙ ආණ්ඩු කරන කොට. හොරු අල්ලන්න බැරි ඇයි කියලා එතකොට තේරෙයි. කරන්න පුලුවන් එකම දේ ඉස්සරහට හොරකම් නොකරන්න යාන්ත්‍රනයක් හදන එක.

    කොහොම උනත් ලොකු බලාපොරොත්තු දීලා ඒවා කරගන්න බැරි වෙනකොට ආණ්ඩුව ඉක්මනින් අප්‍රසාදයට පත් වෙනවා.

    ඒකට තමයි බන් අමාත්‍යාංශයේ ලේකම් හා අමාත්‍යංශයක් තියෙන්නෙ. 😂. වෙනම කමිටු ඕනේ නෑ.
    ------ Post added on Sep 17, 2024 at 1:00 PM

    අනුරයා කියනවා ජනාධිපති උන ගමන් පාර්ලිමේන්තුව විසුරවනවා කියලා මු දන්නේ නෑ ජනාධිපති වේල දවස් 10ක් ගියාම විතරයි පාර්ලිමේන්තුව විසුරවන්න පුළුවන් කියලා. මු රටේ ව්‍යවස්තාව වත් දන්නේ නෑ බලද්දී.

    අමු මෝඩයෙක් පච විද්දට. ලංකාවේ උන් වෙනස ඉල්ලලා මේ පාර තමා හොදම එකෙන් කන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,513
    32,237
    113
    දැන් අපි කවුරුත් දන්නවානේ හැව ඇරිය JVP එකනේ මේ NPP කියලා එන්නේ කියලා
    දැන් රට අනුරට දෙන අය කියන්න පුළුවන් ද පොරගේ කැබිනට් මණ්ඩලය කොහොම වෙයිද කියලා?🤔
    @Walter White mama ekenma harini PM karanawata kamathi :love:
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,087
    4,746
    113
    Sri Lanka
    අනුරයා කියනවා ජනාධිපති උන ගමන් පාර්ලිමේන්තුව විසුරවනවා කියලා මු දන්නේ නෑ ජනාධිපති වේල දවස් 10ක් ගියාම විතරයි පාර්ලිමේන්තුව විසුරවන්න පුළුවන් කියලා. මු රටේ ව්‍යවස්තාව වත් දන්නේ නෑ බලද්දී.
    Good point but this is wrong. He can dissolve immediately if selected.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    එක්කො සන්ධාන ගත වෙන්න වෙනවා . හැබැයි මහින්ද රනිල් සජිත් පාර්ශව එක්ක රෙද්දක් ඇදන් ඒක කරන්න බැහැ . එහෙම නැත්නම් විපක්ෂයේ ඉන්න ගමන් සහයෝගය ගන්න ඕනේ. එතකොට ඔය ලපයා ස්ටේජ් උඩ කියන ඒවා ඒ විදියට ම කරන්න බැහැ .

    එතකොට තේරෙයි ඇයි රනිල්ට මහින්දලා එක්ක වැඩ කරන්න උනේ කියලා . තග දාලා වැඩ කරන්න බැහැ මංත්‍රීලා එක්ක. ගන්න පුලුවන් හොදම තීරණය නෙමෙයි අවස්ථාව අනුව ගන්න පුලුවන් හොදම තීරණය තමයි ගන්න වෙන්නෙ ආණ්ඩු කරන කොට. හොරු අල්ලන්න බැරි ඇයි කියලා එතකොට තේරෙයි. කරන්න පුලුවන් එකම දේ ඉස්සරහට හොරකම් නොකරන්න යාන්ත්‍රනයක් හදන එක.

    කොහොම උනත් ලොකු බලාපොරොත්තු දීලා ඒවා කරගන්න බැරි වෙනකොට ආණ්ඩුව ඉක්මනින් අප්‍රසාදයට පත් වෙනවා.

    ආන්න ඒක තමයි කෙිහොමහරි පාර්ලිමේන්තුවේ බහුතරයත් මාලිමාවට අරන් දිය යුත්තෙ. කරනව කිව්වට නිකන්ම කරන්න බෑ තමයි පාර්ලිමේන්තුවෙ බහුතර බලය ඕන. මම නං කියන්නෙ හරි නං 2/3 දෙන්න ඕන.

    අනුර ජනාධිපති උනාම අපි බලමු. හොරු ටිකක් බයවෙලාම රටින් පිට උනොත් වැඩේ ලේසියි. අන්න ඒකයි මම කිව්වෙ ආයෙ ඒගොල්ලන්ට රටට පය තියන්න බැරිවෙන්න බය කරලා රටින් එළියෙම තිව්වම හරි. ඉන්න ටිකෙත් ෆයිල් ටික ඕන වෙලාවක එළියට අදින්න රෙඩි කරලා මහමැතිවරණෙ කැඳවන්න ඕන. සල්ලි විසි කරලා, බලය යොදලා පරණ පුරුදු සෙල්ලං දදා චන්ද දිනන්න දෙන්නෙ නැත්වෙන විදියට වැඩ සෙට් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා✌🏼

    ඔක්කෙිම කරන්න ඕන පවතින නීතියට අනුකූලව. ;)
     
    • Like
    Reactions: sahan50

    mekata NPP eke bottom eke inna set eka media or social media walin promote karanna ona, munu tikata marketing ona, precedential nam 1 person ne, eth araka ehema lesi wenne naha.
     
    • Like
    Reactions: shenat

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    දෙයක් කියන්නම්. ගොඩක් සිහින ලෝක මවන්න එපා. ජනපතිවරණය සහ මහා මැතිවරණය කියන්නේ දෙකක්.
    කෙනෙක්ට කියන්න පුළුවන් පාලන බලය එහෙම නැත්නම් ජනපති ඉන්න පක්ෂේ බහුතරය ගන්නවා කියලා. නමුත් මෙතන තත්වය වෙනස්. කතාකරමු අනුර ජනපති නියතයෙන්.

    මහ චන්දෙට යන්නම වෙනවා. නැතුව මේ 4ක් තියන් ආණ්ඩු කරන්න බැහැ. වැරදිලාවත් ජෙප්පෝ 113ක් ඇතුලට දාගන්න අනුරට බැරි උනොත් අයවැයක් සම්මත කරගන්න, පනතක් සම්මත කරගන්න, පරිපුරක අස්තිමෙන්තුවක් සම්මත්කරගන්න ගැටළු මතුවෙනවා. කොටින්ම කියුවොත් කතානයකත් විපක්ෂේ. මොකෝ 113 අනුර හැදුවේ නැත්නම් නාමල්, සජිත්, රනිල් එක්ක උන්ගේ මන්තිරිලා එක්ක මුක්කු ගහන්න බැහැනේ. උන් ඔක්කොම හොරුනේ. එතකොට රෙදි නැහැ.

    වෙනම කතාක්රන්නම් ආණ්ඩුකම විවස්තා සංශෝදනය ගැන. ඕන පකයෙක් ඊලග පාරත් 225 තෝරාගෙන තමයි උන්ගෙන්ම 225 අඩුකරන්න සංශෝදනය කරගන්න වෙන්නේ. ඒකනිසා 225 අඩුවෙන්නේ එක්කෝ 2029-2030 මහා චන්දෙන්ව. එකත් 2/3 සම්මත වෙන්න ඕන. ලොකු හින මවන්න එපා.

    හොරු අල්ලන්න. අල්ලයි පකක්. ඕනනම් ඉස්සරහට හොරු අඩුකරන්න යාන්ත්‍රණයක් හදන්න පුළුවන්. එහෙම පුළුවන් එකෙක්ට ඉන්නේ අනුර. හොරු අල්ලනවට වඩා වැඩ ටිකක් තියෙනවා කරන්න. scope එක දැනගෙන පුටුවේ ඉන්න එක අනුරට වගේම අපි හැමොටත් වැදගත්.

    හරි දැන් මට බැනපන්
    අනුර දින්නාම, අලුත් පාලනයක්, අලුත් බලාපොරොත්තු , නැවුම් දැක්මක්, ඔය චාරම සම්පත්, 🌶️ ප්‍රසන්න, මුට්ටී ආරච්චී වගේ උන් එන්නේ නෑ. හොදගෙන සෙට් එකක් එනවා පාර්ලිමේන්තුව ට. NPp එකෙන් පොල්ලෙලක් දම්මත් දිනනවා. 120 වගේ ගනී NPP එක
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka

    Ehema naa anura ayya Parliment eka gamata geniuanawa.. ape propessor kiwwe.. humm
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    අනුර දින්නාම, අලුත් පාලනයක්, අලුත් බලාපොරොත්තු , නැවුම් දැක්මක්, ඔය චාරම සම්පත්, 🌶️ ප්‍රසන්න, මුට්ටී ආරච්චී වගේ උන් එන්නේ නෑ. හොදගෙන සෙට් එකක් එනවා පාර්ලිමේන්තුව ට. NPp එකෙන් පොල්ලෙලක් දම්මත් දිනනවා. 120 වගේ ගනී NPP එක
    Video Click GIF by TRT
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,904
    1
    51,911
    113
    ප*යාගල
    sorry.com
    මහ චන්දෙට යන්නම වෙනවා. නැතුව මේ 4ක් තියන් ආණ්ඩු කරන්න බැහැ. වැරදිලාවත් ජෙප්පෝ 113ක් ඇතුලට දාගන්න අනුරට බැරි උනොත් අයවැයක් සම්මත කරගන්න, පනතක් සම්මත කරගන්න, පරිපුරක අස්තිමෙන්තුවක් සම්මත්කරගන්න ගැටළු මතුවෙනවා. කොටින්ම කියුවොත් කතානයකත් විපක්ෂේ. මොකෝ 113 අනුර හැදුවේ නැත්නම් නාමල්, සජිත්, රනිල් එක්ක උන්ගේ මන්තිරිලා එක්ක මුක්කු ගහන්න බැහැනේ. උන් ඔක්කොම හොරුනේ. එතකොට රෙදි නැහැ.
    113 ගත්තෙ නැති උනොත් හිකවෙනවා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ආන්න ඒක තමයි කෙිහොමහරි පාර්ලිමේන්තුවේ බහුතරයත් මාලිමාවට අරන් දිය යුත්තෙ. කරනව කිව්වට නිකන්ම කරන්න බෑ තමයි පාර්ලිමේන්තුවෙ බහුතර බලය ඕන. මම නං කියන්නෙ හරි නං 2/3 දෙන්න ඕන.

    අනුර ජනාධිපති උනාම අපි බලමු. හොරු ටිකක් බයවෙලාම රටින් පිට උනොත් වැඩේ ලේසියි. අන්න ඒකයි මම කිව්වෙ ආයෙ ඒගොල්ලන්ට රටට පය තියන්න බැරිවෙන්න බය කරලා රටින් එළියෙම තිව්වම හරි. ඉන්න ටිකෙත් ෆයිල් ටික ඕන වෙලාවක එළියට අදින්න රෙඩි කරලා මහමැතිවරණෙ කැඳවන්න ඕන. සල්ලි විසි කරලා, බලය යොදලා පරණ පුරුදු සෙල්ලං දදා චන්ද දිනන්න දෙන්නෙ නැත්වෙන විදියට වැඩ සෙට් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා✌🏼

    ඔක්කෙිම කරන්න ඕන පවතින නීතියට අනුකූලව. ;)
    කොහොමද බන් ඒක කරන්නෙ . උන් ඕක දන්නවා අපිට වඩා , ලොවෙත් ලංකාවෙන් යන්නෙ නෑ . ඡන්ද තියෙන උන්නෙ බන් මහ මැතිවරණයට පක්ෂවලින් ගන්නෙ. එතකොට npp එකට බහුතරයක් ඕනේ නම් ඡන්ද තියෙන සෙට් එකක් දාගන්න ඕනේ. හැබැයි මම නම් එහෙම උන් දකින්නෙ නෑ. JVP එකේ 10ක් විතර ඉන්නවා තව npp 5-6ක් ඉන්නවා. උපරිම 30-40ක් ගනියි රැල්ලත් එක්ක.
     
    • Like
    Reactions: sahan50

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    කොහොමද බන් ඒක කරන්නෙ . උන් ඕක දන්නවා අපිට වඩා , ලොවෙත් ලංකාවෙන් යන්නෙ නෑ . ඡන්ද තියෙන උන්නෙ බන් මහ මැතිවරණයට පක්ෂවලින් ගන්නෙ. එතකොට npp එකට බහුතරයක් ඕනේ නම් ඡන්ද තියෙන සෙට් එකක් දාගන්න ඕනේ. හැබැයි මම නම් එහෙම උන් දකින්නෙ නෑ. JVP එකේ 10ක් විතර ඉන්නවා තව npp 5-6ක් ඉන්නවා. උපරිම 30-40ක් ගනියි රැල්ලත් එක්ක.

    ජෙප්පො ආවෙත් නැති කාලෙ බයේ කීදෙනෙක් පැන්නද?
    රනිලා ඇවිත් හොරුන්ගෙ ආරක්ෂාව තහවුරු කරාට පස්සෙ ආයෙ ආවා. ඒක මේ පාර වෙන්න දෙන්න හොඳ නෑ. මම හිතනව මම හිතන විදියට වෙයි කියලා.

    අර උබල ඇහුවනේ තියෙන ෆයිල් වලට මොනවද කරන්නෙ කියලා. ඔය තියෙන්නෙ කරන්න වෙලාව.

    උබලට ඇත්තටම ඕන රටට හොඳක් වෙන්න නං, ඒකට සපෝට් කරපන්. හොරු මොන විදියෙන් හරි මර්දනය කරන්න ඕන. මගේ නං මතය ලී ක්වාන් යූ වගේ කරන්න ඕන. ඒත් ඉතින් දරන් ලෝකෙ එහෙම අමාරුයි. වෙන වැඩ තියෙනවා.

    අපි බලමු ✌🏼😎
     
    • Like
    Reactions: sahan50

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    @Walter White mama ekenma harini PM karanawata kamathi :love:
    හේතුව අනුර මෙහෙ බලන ගමන් උඩහ බලන්න ඔතන වෙන එකෙක් නැහැ.
    Mama kamathi na
    දෙන්නම දන්නවනේ අනුරගේ යටතේ අගමැති කවුද කියලා කවුරු කැමති අකමැති උනත්. හරිනි

    113 ගත්තෙ නැති උනොත් හිකවෙනවා
    ගන්න බැරි උනොත් ඉතින් හිටන් රනිල්ට සර් කියුවා වගේ බලන් ඉන්න වෙයි. රනිල් සුපුරුදු තැන බැට් කරයි. රනිල් නැත්නම් 113 පන්නන හෝ එකතුකරගන්න එකා.