එක්කො සන්ධාන ගත වෙන්න වෙනවා . හැබැයි මහින්ද රනිල් සජිත් පාර්ශව එක්ක රෙද්දක් ඇදන් ඒක කරන්න බැහැ . එහෙම නැත්නම් විපක්ෂයේ ඉන්න ගමන් සහයෝගය ගන්න ඕනේ. එතකොට ඔය ලපයා ස්ටේජ් උඩ කියන ඒවා ඒ විදියට ම කරන්න බැහැ .
එතකොට තේරෙයි ඇයි රනිල්ට මහින්දලා එක්ක වැඩ කරන්න උනේ කියලා . තග දාලා වැඩ කරන්න බැහැ මංත්‍රීලා එක්ක. ගන්න පුලුවන් හොදම තීරණය නෙමෙයි අවස්ථාව අනුව ගන්න පුලුවන් හොදම තීරණය තමයි ගන්න වෙන්නෙ ආණ්ඩු කරන කොට. හොරු අල්ලන්න බැරි ඇයි කියලා එතකොට තේරෙයි. කරන්න පුලුවන් එකම දේ ඉස්සරහට හොරකම් නොකරන්න යාන්ත්‍රනයක් හදන එක.
කොහොම උනත් ලොකු බලාපොරොත්තු දීලා ඒවා කරගන්න බැරි වෙනකොට ආණ්ඩුව ඉක්මනින් අප්‍රසාදයට පත් වෙනවා.
ඒකට තමයි බන් අමාත්‍යාංශයේ ලේකම් හා අමාත්‍යංශයක් තියෙන්නෙ.. වෙනම කමිටු ඕනේ නෑ.
------ Post added on Sep 17, 2024 at 1:00 PM
අනුරයා කියනවා ජනාධිපති උන ගමන් පාර්ලිමේන්තුව විසුරවනවා කියලා මු දන්නේ නෑ ජනාධිපති වේල දවස් 10ක් ගියාම විතරයි පාර්ලිමේන්තුව විසුරවන්න පුළුවන් කියලා. මු රටේ ව්‍යවස්තාව වත් දන්නේ නෑ බලද්දී.
අමු මෝඩයෙක් පච විද්දට. ලංකාවේ උන් වෙනස ඉල්ලලා මේ පාර තමා හොදම එකෙන් කන්නේ.

