Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AKD Korai Pamkak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුරාධපුර පැත්තේ පොඩි වැවූ අත ඇරලා දාලා තියෙනවා අනුර කුමාර හාරපු වැවූ බන් වතුර රැඳෙන්නේ නැහැ ලු පොළොවට වතුර උරා ගන්නවා

වැවූ හාරනවා කියලා ලොකු උත්සව ගත්තා Stage එහෙම ගහලා ඒවාට වියදම් වෙන්න ඇති වැව හාරන්න ගිය ගානට වඩා ගානක්

වැවූ හාරන්න Contract ගත්ත එවුන් ඔක්කොම උන්ගේ පක්ෂේ එවුන් ඩෝසර් එක වැවට දැම්මා වැවේ රොන් මඩ Tractor එකට පටවලා මුන්ගේ යාළුවන්ගේ උළු කම්හල වලට නිකන් දුන්නා ( ප්රචාරය දුන්නේ වැවේ රොන් මඩ ඇදීම JVP පක්ෂ සාමාජිකයන් විසින් නොමිලේ කරනවා කියලා) මුන් මහවැලියේ ඉංජිනේරුවෝ කියපු කිසි දෙයක් ඇහුවේ නැහැ උන්ට ඕනේ එක උන් කරා ලකුණු දාගන්න

වැව ඉවරයි ඉතින්

ගමේ ජෙප්පෝ ඒ දවස් වල ගොවි ණය ගත්තා වගා කරන්න කියලා රාජ්ය බැංකු වලින් අනුර යනකොට හිමීට ඒ නය බොල් ණය විදියට කපලා දාන්න කියලා මහබැංකුව එක්ක ගේම ඉල්ලුවා. කොහොම හරි යන්න ලං වෙලා නය කපලා දැම්ම

ජෙප්පෝ කරේම ගොන් වැඩ එදා ඉදලම

ගොන් වැඩ කෝටියයි

ඊට පස්සේ රනිල් වික්රසිංහගේ ආන්ඩුවක් අවා පොරගේ ආණ්ඩුවෙන් කරේ කුඹුරු වලට වතුර අරගෙන යන ඇලවල් වෙලි ඔක්කොම කොන්ක්රීට් කරා . ඒකෙන් සෑහෙන්න වතුර ඉතුරු උනා

යුද්දෙ අනාගත්ත නිසයි චන්ද්රිකා ගේ තිබ්බ බල තනවාව නිසයි රනිල්ගෙ ආණ්ඩුවට අවුරුද්දකට පස්සේ ගෙදර යන්න උනේ

[QUOTE="2osama, post: 30022156, member: 314982"] අනුරාධපුර පැත්තේ පොඩි වැවූ අත ඇරලා දාලා තියෙනවා අනුර කුමාර හාරපු වැවූ බන් වතුර රැඳෙන්නේ නැහැ ලු පොළොවට වතුර උරා ගන්නවා වැවූ හාරනවා කියලා ලොකු උත්සව ගත්තා Stage එහෙම ගහලා ඒවාට වියදම් වෙන්න ඇති වැව හාරන්න ගිය ගානට වඩා ගානක්🤦 වැවූ හාරන්න Contract ගත්ත එවුන් ඔක්කොම උන්ගේ පක්ෂේ එවුන් ඩෝසර් එක වැවට දැම්මා වැවේ රොන් මඩ Tractor එකට පටවලා මුන්ගේ යාළුවන්ගේ උළු කම්හල වලට නිකන් දුන්නා ( ප්රචාරය දුන්නේ වැවේ රොන් මඩ ඇදීම JVP පක්ෂ සාමාජිකයන් විසින් නොමිලේ කරනවා කියලා) මුන් මහවැලියේ ඉංජිනේරුවෝ කියපු කිසි දෙයක් ඇහුවේ නැහැ උන්ට ඕනේ එක උන් කරා ලකුණු දාගන්න වැව ඉවරයි ඉතින් 🤦 ගමේ ජෙප්පෝ ඒ දවස් වල ගොවි ණය ගත්තා වගා කරන්න කියලා රාජ්ය බැංකු වලින් අනුර යනකොට හිමීට ඒ නය බොල් ණය විදියට කපලා දාන්න කියලා මහබැංකුව එක්ක ගේම ඉල්ලුවා. කොහොම හරි යන්න ලං වෙලා නය කපලා දැම්ම ජෙප්පෝ කරේම ගොන් වැඩ එදා ඉදලම🤣 ගොන් වැඩ කෝටියයි 🤣 ඊට පස්සේ රනිල් වික්රසිංහගේ ආන්ඩුවක් අවා පොරගේ ආණ්ඩුවෙන් කරේ කුඹුරු වලට වතුර අරගෙන යන ඇලවල් වෙලි ඔක්කොම කොන්ක්රීට් කරා . ඒකෙන් සෑහෙන්න වතුර ඉතුරු උනා යුද්දෙ අනාගත්ත නිසයි චන්ද්රිකා ගේ තිබ්බ බල තනවාව නිසයි රනිල්ගෙ ආණ්ඩුවට අවුරුද්දකට පස්සේ ගෙදර යන්න උනේ [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom