AKD Korai Pamkak

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113

    ඕකා වැවූ හාරලා වැවූ පතුල් ඔක්කොම නරක් උනා
    දන්න එවුන් දන්නවා🤣
    medaa sareth 3%i. Habai Anura nemei Nomalaya 😅
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,139
    53,112
    113
    Colombo

    ඕකා වැවූ හාරලා වැවූ පතුල් ඔක්කොම නරක් උනා
    දන්න එවුන් දන්නවා🤣

    එහෙම හාරන්නෙ නැතුව වැව් වල නිදන් ටික හාරගෙන පාඩුවේ හිටියනම් ඉවරයිනෙ නේද බන් ?

    ජෙප්පො හදන්නම බෑ :(
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,893
    163,890
    113
    එකමත් එක රටක
    Monkey Lol GIF by Parker Jackson
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    අවුරුදු 70 ගානක්. ලයිසන් කාඩ් එක නැතිවෙනකම්ම උං පුක දෙන මහ හැත්ත කරානේ. දැන් නිකන් පොන්නයෝ වගේ අඩනවා. අත්දැකීම් නෑ. අරකයි මේකයි යැයි යැයි යැයි ගගා. :ROFLMAO:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113

    ඕකා වැවූ හාරලා වැවූ පතුල් ඔක්කොම නරක් උනා
    දන්න එවුන් දන්නවා🤣
    අපි දන්න විදියට නම් වැව් වල රොන් මඩ ලොකු කම්පැනි වලින් අරන් ඒවයෙන් පට්ට ගනන් උලුකැටයක් ගැහුවා. කට්ට අව්වටත් ගේ අස්සේ සීතලට තියන්න පුලුවන්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,025
    72,145
    113
    මාලඹේ
    අපි දන්න විදියට නම් වැව් වල රොන් මඩ ලොකු කම්පැනි වලින් අරන් ඒවයෙන් පට්ට ගනන් උලුකැටයක් ගැහුවා. කට්ට අව්වටත් ගේ අස්සේ සීතලට තියන්න පුලුවන්.
    ඕකා මෝඩයා වගේ වැවූ හැරුවා හොයන්නෙ බලන්නේ නැතුව ලකුණු දාගන්න ඕනේ නිසා

    ඩෝසර් දාලා වැවූ පතුල හාරපු ගමන් වැවූ පතුලේ අවුරුදු 100 ක් පරණ පදම් වෙච්ච වැවූ පතුලට හානි උනා . වැවට වතුර පිරෙව්වාට වතුර වැවේ හිටින්නෙ නැහැ වැවූ පතුල නැති නිසා පොළොවට උරා ගන්නවා🤦

    මු කරපු මෝඩ වැඩේ නිසා වැවූ ගොඩක් අත ඇරලා දාන්න උනා

    අනුර කුමාර කියන්නේ ලෝක මෝඩයෙක් ලකුණු දාගන්න ඕනෑම මෝඩ වැඩක් කරනවා 🤣🤣
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,056
    71,477
    113
    යුද්දේ කාලේ රටේ කුබුරු 98% ක් කළා කියලා කියන්නේ . :unsure:

    Wadiya hithanna epa. Jeppoi niwaradi gananaya kireem kiyana ekai eka waakye kiyanna be 🤭🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,893
    163,890
    113
    එකමත් එක රටක
    Wadiya hithanna epa. Jeppoi niwaradi gananaya kireem kiyana ekai eka waakye kiyanna be 🤭🤭
    මට ඕන නම් අනුරයගේ අවුද්දෙට්යි ඊට පස්සේ අවුරුද්දෙයි යල මහ stats දාන්න පුලුවන් . ඌ අයින් උන අවුරුද්දේ අස්වැන්න වැඩි වෙලා .
    අනිත් එක ඔය 98% කතාව පචයක් .
    ඒ කාලෙට වඩා ගොඩක් වැඩි අස්වැන්නක් 2010 - 2020 වෙනකන් තිය්නව යහපාලානේ මැද අවුරුදු දෙකක් ඇරෙන්න .
    ඒ කියන්නේ ඒක ගන්න කුබුරු 100% ට වඩා වවන්න ඕනේ .
    එතකොට පුරන් කුබුරු අස්වන්ද්දන්ව කියලා කරේ මොකද්ද ? :unsure:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,544
    9,565
    113
    යුද්දේ කාලේ රටේ කුබුරු 98% ක් කළා කියලා කියන්නේ . :unsure:
    මටත් ඕක තමයි මීටර් උනේ එකපාරම.
    එහෙම කොහොමද උනේ? LTTE එකෙන් ඒවා කරන්න ඉඩ දීල තිබ්බද? වතුර කොහොමද? ගොඩක් මිනිස්සු කුඹුරු, ගෙවල් අතෑරලානෙ ආවෙ LTTE එක නිසා. ආයෙ වගා කරන්න ගියාද? මොකක්ද ඇත්තම කතාව?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,025
    72,145
    113
    මාලඹේ
    රටේ අතිරික්තයක් තියෙනකොට රත්නසිරි පිටරටින් හාල් ගෙනාවේ ඇයි ?

    maxresdefault.jpg


    මුන් කැරි බොරු කියන්නේ අනුර කුමාර ඇමතිකම කරේ මාස 5ක් වගේ
    වැවුත් හාරලා කුබුරුත් කරලා මාස 6 යෙන් මු සහල වලින් රට ස්වයපෝෂිතත් කරලා ලු🤦🤣🤣