ඔය වවුචර් එක දෙන්නෙ රෙදි ගන්න විතරයි. රෙදි වලට වැඩිත් එක්ක තියෙනව. මැහුම් කුලිය ඉස්සර දුන්නෙත් නෑනෙ

කෙල්ලෙක්ගේ ගවුම් රෙදි ගන්න නම් රු.500 ඇති හොදටම.
ඔව් බන්. මුන්ට පිස්සු. මෙහේ රෙදි මීටරයක් 180යි. ගවුමකට මීටර් 3යි යන්නෙ



ඔව් බන්. මුන්ට පිස්සු. මෙහේ රෙදි මීටරයක් 180යි. ගවුමකට මීටර් 3යි යන්නෙ

behelu bolaඔය වවුචරේ දීල අපිට පොත් පෑන් පැන්සල් වගේ ගන්න බැරිද ?![]()
ඇඳුං වලට වඩා ඒව නේද වැදගත් ?![]()
![]()
keri seen eka oi
Nane, wenas wenavahamotama ekama gana newei neda bn ? podima unta poddayi neh redi yanne![]()