Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Akki ♥️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොටෙල් එකෙන් ගෙවනවා. Hotel එක promote වෙනවාට.

මම දන්න කියන සීන් එකක් උනා 2018 වගේ.හෝටෙල් එකේ අයිති ඒකා මගේ බොක්කේ ෆිට් එකක් ඒ කාලේ. පොර ඔය මොකුත් ඕවා දන්නේ නැහැ,

පොර අලුතෙන් ගත්ත busines development බුවා ඒ කාලේ හිටිය හොඳ ලස්සන model කෙනෙක් ට 65,000 ක් හොටෙල් එක ගානේ ගෙවලා ගෙන්න ගත්තා දවස් දෙකකට. ඇති මහලොකු ලස්සනක් නැහැ. හැබැයි sexy ගැනී. කෙල්ලෙකුත් නෙමේ. කන්න බොන්න ඔක්කොම ෆ්රී දුන්නා. Transport හිටං හෝටල් එක ගානේ.

මෙකී ඇවිත් තිබෙත් තව කොල්ලෙක් එක්ක. ඇවිල්ල ෆොටෝ ෂූට් එකක් ඒකිගේ කරලා ඉන්ස්ටග්රෑම් දාල තිබ්බා. හොටෙල් එක location හරි මොකක් හරි විදියට දාල. තනිකර ඒකිගේ ෆොටෝ ෂූට් එකක්. අරෙහෙන් මෙහෙන් තමා හෝටල් location පේන්නේ.

ඊළග දවසේ හෙන නාකි සල්ලි කාර සෙට් එකක් ඇවිත් රූම් තිබ්බ 35 ම book කරලා ෆුල් හොටෙල් එකම අරගෙන. ඇවිත් හිටියෙත් 15ක් වගේ ලූ. ඇත්තටම තිබිලා තියෙනේත් රූම් 32යි, ඒකක අරකි ඉන්න නිසා. තව දෙකක් private.

අර සෙට් ඒක අරකිව line කර කර කුඩු වෙන්න බොනවා ලු බාර් එකේ. එකිත් දෙවෙනි දවසේ කොල්ලා යවලා රෙස්ටුරන්ට් එකට වෙලා ඉන්නවාලු අරුන් කියන ඒව ඇහෙන්නේ නෑ වගේ. අනිවාර්යෙන් එකිට ත් මොකක් හරි ලොකු වාසියක් ඇති.

ඔය වගේ ඕන තරම් හොටෙල් වලින් ගෙවලා ගෙනන්නව. ඔය ප්රසිද්ධ උන් ව ඔය ගණන් වලට කොහෙත් ම ගන්න බැරුව ඇති. අඩුම ලක්ශ 3 ක් වත් කියනවා ඇති.

ඊට පස්සේ ත් තව අය මගේ යාළුවා ගෙන්නුවා. පොර කියනවා එහෙම කෙනෙක් ඇවිත් ගියාට පස්සේ inqueries වල එහෙම සෑහෙන්න වැඩි වීමක් තියෙනවා, මාසයක් වගේ යනකම් business උනත් normal දවස් වලට වඩා වැඩි කියලා.

ඕකටත් promote කරන්න කට්ටියක් ඉන්නවා. හැමෝම ගෙන්නලත් හරි යන්නේ නැහැ.

[QUOTE="-333-, post: 27988607, member: 512541"] හොටෙල් එකෙන් ගෙවනවා. Hotel එක promote වෙනවාට. මම දන්න කියන සීන් එකක් උනා 2018 වගේ.හෝටෙල් එකේ අයිති ඒකා මගේ බොක්කේ ෆිට් එකක් ඒ කාලේ. පොර ඔය මොකුත් ඕවා දන්නේ නැහැ, පොර අලුතෙන් ගත්ත busines development බුවා ඒ කාලේ හිටිය හොඳ ලස්සන model කෙනෙක් ට 65,000 ක් හොටෙල් එක ගානේ ගෙවලා ගෙන්න ගත්තා දවස් දෙකකට. ඇති මහලොකු ලස්සනක් නැහැ. හැබැයි sexy ගැනී. කෙල්ලෙකුත් නෙමේ. කන්න බොන්න ඔක්කොම ෆ්රී දුන්නා. Transport හිටං හෝටල් එක ගානේ. මෙකී ඇවිත් තිබෙත් තව කොල්ලෙක් එක්ක. ඇවිල්ල ෆොටෝ ෂූට් එකක් ඒකිගේ කරලා ඉන්ස්ටග්රෑම් දාල තිබ්බා. හොටෙල් එක location හරි මොකක් හරි විදියට දාල. තනිකර ඒකිගේ ෆොටෝ ෂූට් එකක්. අරෙහෙන් මෙහෙන් තමා හෝටල් location පේන්නේ. ඊළග දවසේ හෙන නාකි සල්ලි කාර සෙට් එකක් ඇවිත් රූම් තිබ්බ 35 ම book කරලා ෆුල් හොටෙල් එකම අරගෙන. ඇවිත් හිටියෙත් 15ක් වගේ ලූ. ඇත්තටම තිබිලා තියෙනේත් රූම් 32යි, ඒකක අරකි ඉන්න නිසා. තව දෙකක් private. අර සෙට් ඒක අරකිව line කර කර කුඩු වෙන්න බොනවා ලු බාර් එකේ. එකිත් දෙවෙනි දවසේ කොල්ලා යවලා රෙස්ටුරන්ට් එකට වෙලා ඉන්නවාලු අරුන් කියන ඒව ඇහෙන්නේ නෑ වගේ. අනිවාර්යෙන් එකිට ත් මොකක් හරි ලොකු වාසියක් ඇති. ඔය වගේ ඕන තරම් හොටෙල් වලින් ගෙවලා ගෙනන්නව. ඔය ප්රසිද්ධ උන් ව ඔය ගණන් වලට කොහෙත් ම ගන්න බැරුව ඇති. අඩුම ලක්ශ 3 ක් වත් කියනවා ඇති. ඊට පස්සේ ත් තව අය මගේ යාළුවා ගෙන්නුවා. පොර කියනවා එහෙම කෙනෙක් ඇවිත් ගියාට පස්සේ inqueries වල එහෙම සෑහෙන්න වැඩි වීමක් තියෙනවා, මාසයක් වගේ යනකම් business උනත් normal දවස් වලට වඩා වැඩි කියලා. ඕකටත් promote කරන්න කට්ටියක් ඉන්නවා. හැමෝම ගෙන්නලත් හරි යන්නේ නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom