Akki ♥️

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ඔය ඔක්කොටම කලින් මන් ස්කෝලේ කාලේ ඔය වගේ ගහකට හේත්තු කරන් ගල් කැපුවා
     
    • Haha
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Mun dawasema travel kara karada bn inne.munge life terenne ne
    උබත් ලමයි දෙන්නව අම්මලාගෙ ගෙදර නවත්තලා ගෑනි එක්ක ට්‍රැවල් කරපන්
    mata thiyana prashne unta kohenda ban ochchara salli.. hondama hotel wala inne... samahra badu models balapan mashi hewage la wage un.. patta life ekak thiyenne unta.. ..
    බිස්නස් බන්. දෙමව්පියො හරි මිනිහා හරි ලොකු ව්‍යාපාරිකයෙක්.
     
    • Like
    Reactions: kevin_levin

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,165
    13,027
    113
    33
    ෆින්ලන්ඩ්
    mata thiyana prashne unta kohenda ban ochchara salli.. hondama hotel wala inne... samahra badu models balapan mashi hewage la wage un.. patta life ekak thiyenne unta.. ..
    හොටෙල් එකෙන් ගෙවනවා. Hotel එක promote වෙනවාට.

    මම දන්න කියන සීන් එකක් උනා 2018 වගේ.හෝටෙල් එකේ අයිති ඒකා මගේ බොක්කේ ෆිට් එකක් ඒ කාලේ. පොර ඔය මොකුත් ඕවා දන්නේ නැහැ,

    පොර අලුතෙන් ගත්ත busines development බුවා ඒ කාලේ හිටිය හොඳ ලස්සන model කෙනෙක් ට 65,000 ක් හොටෙල් එක ගානේ ගෙවලා ගෙන්න ගත්තා දවස් දෙකකට. ඇති මහලොකු ලස්සනක් නැහැ. හැබැයි sexy ගැනී. කෙල්ලෙකුත් නෙමේ. කන්න බොන්න ඔක්කොම ෆ්‍රී දුන්නා. Transport හිටං හෝටල් එක ගානේ.

    මෙකී ඇවිත් තිබෙත් තව කොල්ලෙක් එක්ක. ඇවිල්ල ෆොටෝ ෂූට් එකක් ඒකිගේ කරලා ඉන්ස්ටග්‍රෑම් දාල තිබ්බා. හොටෙල් එක location හරි මොකක් හරි විදියට දාල. තනිකර ඒකිගේ ෆොටෝ ෂූට් එකක්. අරෙහෙන් මෙහෙන් තමා හෝටල් location පේන්නේ.

    ඊළග දවසේ හෙන නාකි සල්ලි කාර සෙට් එකක් ඇවිත් රූම් තිබ්බ 35 ම book කරලා ෆුල් හොටෙල් එකම අරගෙන. ඇවිත් හිටියෙත් 15ක් වගේ ලූ. ඇත්තටම තිබිලා තියෙනේත් රූම් 32යි, ඒකක අරකි ඉන්න නිසා. තව දෙකක් private.

    අර සෙට් ඒක අරකිව line කර කර කුඩු වෙන්න බොනවා ලු බාර් එකේ. එකිත් දෙවෙනි දවසේ කොල්ලා යවලා රෙස්ටුරන්ට් එකට වෙලා ඉන්නවාලු අරුන් කියන ඒව ඇහෙන්නේ නෑ වගේ. අනිවාර්යෙන් එකිට ත් මොකක් හරි ලොකු වාසියක් ඇති.

    ඔය වගේ ඕන තරම් හොටෙල් වලින් ගෙවලා ගෙනන්නව. ඔය ප්‍රසිද්ධ උන් ව ඔය ගණන් වලට කොහෙත් ම ගන්න බැරුව ඇති. අඩුම ලක්ශ 3 ක් වත් කියනවා ඇති.

    ඊට පස්සේ ත් තව අය මගේ යාළුවා ගෙන්නුවා. පොර කියනවා එහෙම කෙනෙක් ඇවිත් ගියාට පස්සේ inqueries වල එහෙම සෑහෙන්න වැඩි වීමක් තියෙනවා, මාසයක් වගේ යනකම් business උනත් normal දවස් වලට වඩා වැඩි කියලා.

    ඕකටත් promote කරන්න කට්ටියක් ඉන්නවා. හැමෝම ගෙන්නලත් හරි යන්නේ නැහැ.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මගේ favorite ම soundtrack එක abuse කරාට report කරනවා මං 🤬
    Gay

    Power of pussy

    Gay