AKON ගේ නාඩගමට කුමට නම් අපි යක්බෙර වයමු ද........?
අපරදිග සංගීතයේ R&B/Hip-Hop රසිකයන්ගේ ආදරණීය නාමයකි AKON - Aliaune Badara Akon Thiam. මුස්ලිම් භක්තිකයකු වන මොහු ඇමරිකානු පුරවැසියකු වන අතර කළු අප්‍රිකානු සෙනේගල් සම්භවයකින් පැවත එන්නෙකි. ගායකයකු, ගීත රචකයකු, සංගීත නිෂ්පාදකවරයකු මෙන්ම ව්‍යාපාරිකයකු ලෙසද මොහු ප්‍රසිද්ධත්වයක් උසුලයි. බිරින්දෑවරුන් තිදෙනෙකුට හිමිකම් කියන මොහු ආයුධ හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය/ළඟ තබාගැනීම හා බාල වයස්කාර ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ දෙවතාවකදී වසර 5ක් දක්වා සිරබත් කෑ අයෙකි. Sexy Bitch නමින් මොහුගේ නවතම ගීත එකතුව මේ අසරණ මිථ්යාදෘෂ්ඨිකයාගේ පව්කම් ගොන්නට තවත් නිරයගාමී අකුසල් රැසක් එක්කරමින් මෑතදී එළිදක්වන ලදී. මොහුගේ මෙම ගීත ඇල්බමයේ වීඩියෝ දර්ශන සඳහා පසුබිමේ බුද්ධ ප්‍රතිමාවක් සහිතව අඩනිරුවතින්, අශීලාචාරව හැසිරෙන 'මාර දූවරුන්' යොදා ගැනීම මොහු ලොවපුරා බෞද්ධයන්ගේ උදහසට ලක්වීමට ආසන්නතම හේතුව විය. මේ අතරතුර ලංකාගමනයකට සැරසෙන මොහු කිසිදා නොවූ විරූ ලෙස ලක් දනන් අතර කතාබහට ලක්වී ඇති සෙයකි
ජාති ආගම් භේදයකින් තොරව AKON කාගේත් ආදරය දිනා සිටි අයෙකි
AKON හට දෙස් දෙවොල් තබන බොහෝ ලාංකිකයන් හට ඇත්තේ සිය මනෝලෝක තුළ ආත්මගරුත්වය ගිලිහී යාම නිසා ඇතිවූ ද්වේශ සහගත හැඟීමක් මෙන්ම තම ආගමට විරුද්ධ වීම නිසා ඇතිවූ ආවේගශීලී මානසික තත්ත්වයකි. AKON බෞද්ධ ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් සමාව ගතයුතු යැයි ඔවුහු තරයේ විශ්වාස කරති. කළ වරදකට සමාව ගැනීම ශිෂ්ඨසම්පන්න සමාජයක සිරිත ය. නමුත් AKON ගේ ශිෂ්ඨසම්පන්න භාවය මෙන්ම ඔහු ජීවත්වන සමාජයේ ශිෂ්ඨසම්පන්න භාවය මැනවින් දන්නා අප ඔහුගෙන් එවැන්නක් අපේක්ෂා කිරීම කොතරම් ප්‍රායෝගික ද? බුදු සසුනට AKON ගේ ‘අනුරාගී බැල්ලිය’ (Sexy Bitch) නිසා සිදුවී ඇති හානිය.....?.
මේ අසරණ AKON දැන හෝ නොදැන නින්දා කරනු ලැබුවේ බුදුන් වහන්සේගේ නාමයෙන් අඹන ලද පිළිමයකටය
http://www.youtube.com/watch?v=ryDqnJM3Sz8
http://www.youtube.com/watch?v=9bl05ZoDRuE
if u like , pls join this group.....http://www.facebook.com/pages/We-Hate-AKON-Abuse-Music-Video-Against-Lord-Buddha/262702627464?ref=ts

Last edited:
Balan yaddi meaka maha kaalakanniyek ne...
Un ta oowa pala dei, kala karma windawalamai iwara wenne...

Apoo ehema kaloth madi, lankaawata aawama awayawayak ayin ma karanna oona Akon kaalakanniya ge