AKON Every Sri Lankan Should See This

ravg000

Member
Oct 12, 2008
134
1
0
37
on the beautiful earth
මේකෙදි අපේ රට විහිලුවක් උනේ නෑ යාලුවා.
එච්චර ප්‍රසිද්ධ ගායකයා උනත් කලේ වැරැද්දක් කියල මෙච්චර පුංචි රටේ අපි බය නැතුව මුලු ලෝක ප්‍රජාවටම කිව්වා.ලාංකිකයෙක් හැටියට අපි ආඩම්බර වෙන්න පුලුවන් හරි දේට හරියි වැරැදි දේට වැරදියි කියලා අපි බය නැතිව කිව්වනේ කියලා.
:)

eka hari ....Myanmar leader senior general Than Shwe ena welawet ai ohoma kare natte???????
 
isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    මේකෙදි අපේ රට විහිලුවක් උනේ නෑ යාලුවා.
    එච්චර ප්‍රසිද්ධ ගායකයා උනත් කලේ වැරැද්දක් කියල මෙච්චර පුංචි රටේ අපි බය නැතුව මුලු ලෝක ප්‍රජාවටම කිව්වා.ලාංකිකයෙක් හැටියට අපි ආඩම්බර වෙන්න පුලුවන් හරි දේට හරියි වැරැදි දේට වැරදියි කියලා අපි බය නැතිව කිව්වනේ කියලා.
    :)

    niyamai :P :rolleyes: ehenam ban oka organize korala tourism ministry eken permission ganna enakota show eka cancel karanan ona . media conference uth thiyala tickets uth wikinuwata passe visa cancel karanawa . meka wihiluwak newida. honda adambara pita rata un daala thiyena comments dakka goo kanan hithwanawa . mama kiyanne naa Akon karapu de hari kiyala eth mekanam maru wihiluwak . buddagamata agaurawa karanawa kiyanne budupilimeta agaurawa karana ekata newi . budu haamuduruwanta kaatawath agaurawa karanan baa eka wihiluwak . budu dahamata agaurwa wena meeta wada loku ona tharam dewal lankaawe wenawa. ewa nawaththanna ona eeta kalin . nathuwa me Akon ge mokekge hari visa cancel karaa kiyala budu da\hahama rakkenne naa :D
     
    1000% True mchn..!!
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    Pissuda ban sirawatama ehema seen ekak na..ochchara seriou ganna epa...mata kagewat rep adu karnai mage rep wadi karaganai ona na..ubatakamati widiyata hita ganin..

    Uba nemei nan wena kawuda mage Rep 1kak adu kale??? Ubee thread 1ta thamai - rep daala thiyanne balapan...
    ee madiwata jaraa widiyata kathaa karalath thiyanne...:frown:

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    niyamai :P :rolleyes: ehenam ban oka organize korala tourism ministry eken permission ganna enakota show eka cancel karanan ona . media conference uth thiyala tickets uth wikinuwata passe visa cancel karanawa . meka wihiluwak newida. honda adambara pita rata un daala thiyena comments dakka goo kanan hithwanawa . mama kiyanne naa Akon karapu de hari kiyala eth mekanam maru wihiluwak . buddagamata agaurawa karanawa kiyanne budupilimeta agaurawa karana ekata newi . budu haamuduruwanta kaatawath agaurawa karanan baa eka wihiluwak . budu dahamata agaurwa wena meeta wada loku ona tharam dewal lankaawe wenawa. ewa nawaththanna ona eeta kalin . nathuwa me Akon ge mokekge hari visa cancel karaa kiyala budu da\hahama rakkenne naa :D

    ඒකොන් කරපු දේවල් මිනිස්සු දැන ගත්තෙ මාධ්‍ය සාකච්චාවෙන් පස්සෙනෙ යාලුවා.මිනිස්සුන්ට විරුද්ධ වෙන්න පුලුවන් ඊට පස්සෙ කියල තේරුම් ගන්න.
    ඔයා කියන්නෙ බුදු පිළිම වලට අ‍ගෞරව කරන එක කමක් නෑ කියලද:baffled::no:
    හෙහෙහ් ඔහොම ගියොත් ලංකාවෙ තියෙන කිසිම ප්‍රශ්නයක් විසදන්න කලින් ඉස්සෙල්ලා අනික් ඒවා ඔක්කොම ඉවර කරල ඉන්න කියයි:rofl:
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    ඒකොන් කරපු දේවල් මිනිස්සු දැන ගත්තෙ මාධ්‍ය සාකච්චාවෙන් පස්සෙනෙ යාලුවා.මිනිස්සුන්ට විරුද්ධ වෙන්න පුලුවන් ඊට පස්සෙ කියල තේරුම් ගන්න.
    ඔයා කියන්නෙ බුදු පිළිම වලට අ‍ගෞරව කරන එක කමක් නෑ කියලද:baffled::no:
    හෙහෙහ් ඔහොම ගියොත් ලංකාවෙ තියෙන කිසිම ප්‍රශ්නයක් විසදන්න කලින් ඉස්සෙල්ලා අනික් ඒවා ඔක්කොම ඉවර කරල ඉන්න කියයි:rofl:

    umbe therum ganeeme hakiyawa gana mata hitha gananpuluwan :rofl:
    ai minissuda meka organize kare :P :P okata video eka aapu maasema facebook eke group ekak thiyenawa okata against wela :D
    eka thamai mam kiyanne deyak karanan kalin eka gana hoyala balana ona :)
    mama kiwwada budu pilima walata agaurawa karata kamak naa kiyla . umbe maru mole :rolleyes: budu hamuduruwo kiyala thiyye AMISA PUUJAWATA WADA PRATHIPATHTHI PUUJAWA UTHUM kiyala :rolleyes: onna danwath therum ganinko :)
    prashna wisadana eka hondai machan. eth wisadanna puluwan meeta wada loku prashna rata athule thiyaagena (buddagamata agaurwa wena) me kohewath nathi podi prashnayak alla gena loku seen damma kiyala bauddayowath bududahamawath rakenne naa . me thread eke theme ekama honda udaharanayak :) oya mianmar leader lankaawata aapu eka . ai uoo genaral hinda lord da ? umba isslla kiwwa wage ehenam uoowath kiyanan thibba visa cancel kiyala . ko ehema wunaada :rolleyes: mole pawichchi karla hithapan meke yati aramuna mokakda kiyala :)
     
    ආමිස පුජාවට වැඩිය ප්‍රතිපත්ති පූජාව උතුම් බව බෞද්ධයෙක් හැටියට මම කොහොමත් දන්නවා.ඒක යාලුවා තේරුම් අරන් තියෙන්නෙ ටිකක් විතර වැරදියට වගේ.අපිට තනිවම නිවන් දකින්න ප්‍රතිපත්ති පූජාව ප්‍රමාණවත්.නමුත් යාලුවා අපි මෙච්චර වටිනා හරයක් තියෙන ආගමක් දිගු කලක් රකින්න නම ආමිස පූජාවත් ඕනෙ වෙන‍වා.
    අද බුදුපිලිමයකට නිගා කරපු එක ඔයා සාධාරනීකරනය කරන්න හදනවා.තව ටික දවසකින් ලංකාවේ ආගමික සිද්ධස්ථාන,ධර්ම දේශනා....යනාදිය විනාශ කලත් ඔය යාලුව වගේ අය කියයි ආමිස පුජාවට වැඩිය ප්‍රතිපත්ති පූජාව උතුම් කිව්වේ ඒක හින්දා කමක් නෑ කියලා.එහෙම හිතන්න එපා යාලුවා.ඒක වැරදියි.:no:

    මගේ තේරුම් ගැනීමේ හැකියාව ගැන ඔයා මොනව කිව්වත් කමක් නෑ.නමුත් හරවත් ආගමකට නින්දා කරන එකට ඔයා ව්‍යංගව සහයෝගය දුන්නට මට ඒක අනුමත කරන්න බෑ යාලුවා.
     
    Last edited:

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    ආමිස පුජාවට වැඩිය ප්‍රතිපත්ති පූජාව උතුම් බව බෞද්ධයෙක් හැටියට මම කොහොමත් දන්නවා.ඒක යාලුවා තේරුම් අරන් තියෙන්නෙ ටිකක් ටිතර වැරදියට වගේ.අපිට තනිවම නිවන් දකින්න ප්‍රතිපත්ති පූජාව ප්‍රමාණවත්.නමුත් යාලුවා අපි මෙච්චර වටිනා හරයක් තියෙන ආගමක් දිගු කලක් රකින්න නම ආමිස පූජාවත් ඕනෙ වෙන‍වා.
    අද බුදුපිලිමයකට නිගා කරපු එක ඔයා සාධාරනීකරනය කරන්න හදනවා.තව ටික දවසකින් ලංකාවේ ආගමික සිද්ධස්ථාන,ධර්ම දේශනා....යනාදිය විනාශ කලත් ඔය යාලුව වගේ අය කියයි ආමිස පුජාවට වැඩිය ප්‍රතිපත්ති පූජාව උතුම් කිව්වේ ඒක හින්දා කමක් නෑ කියලා.එහෙම හිතන්න එපා යාලුවා.ඒක වැරදියි.:no:

    මගේ තේරුම් ගැනීමේ හැකියාව ගැන ඔයා මොනව කිව්වත් කමක් නෑ.නමුත් හරවත් ආගමකට නින්දා කරන එකට ඔයා ව්‍යංගව සහයෝගය දුන්නට මට ඒක අනුමත කරන්න බෑ යාලුවා.

    mama wayangen kiwwada agaurawa karata kamak naa kiyala ?? :P mama umbata dos kiyanne naa umba wagema aath bauddayek api kavruth kamathi naa ape agamata agaurawa karanawata .
    mama me AKON gana katha karanawa newi AKON paththakin thiyapan :angry: mama ahanne umben mechcharai me rate meeta wada agaurawa wena siddi nadda wisadana puluwan ?? buddagamata gaurwa wena meeta wada barapathala siddi thiya gena me wage siddiyak mul karagena dangalana eka wihiluwak newida kiyala kiyapan ? echcharai mama ahanne :D ekata uththarayak diyanko :rolleyes:
    mama kiwwa anith ewatath uththaa naa habai kalin post eketh :rofl::rolleyes:
     
    Last edited:

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    mama wayangen kiwwada agaurawa karata kamak naa kiyala ?? :P mama umbata dos kiyanne naa umba wagema aath bauddayek api kavruth kamathi naa ape agamata agaurawa karanawata .
    mama me AKON gana katha karanawa newi AKON paththakin thiyapan :angry: mama ahanne umben mechcharai me rate meeta wada agaurawa wena siddi nadda wisadana puluwan ?? echcharai mama ahanne :D ekata uththarayak diyanko :rolleyes:
    mama kiwwa anith ewatath uththaa naa habai kalin post eketh :rofl::rolleyes:

    හරවත්/වැදගත් යාලුවා නොදන්න ප්‍රශ්නයක් අහන්න ඕනෙ කියලා හිතුනම මට පි.එම් එකක් එවන්න.හොදද යාලුවා.කාලය වටිනවානෙ මට.එතකම් ඔයාට ගොඩක් අමාරු ඔය ප්‍රශ්නය ඔබේ ගෙදර බුදුන්ගෙන් අහගන්න:)