Akon Hapagena Marei...

dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවකින් පවත්වන්නට සූදානම්ව තිබූ ප්‍රසංගයකට කැඳවීමට නියමිතව සිටි සුපුරි හිපොප් ගායන ශිල්පි ඒකෝන් ‍ශ්‍රීලංකා රජය තමන්ට විසා නොදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර තිබේ.
:lol::lol::lol::lol:
තමන්ගේ ගීතයකට අදාළ රූප රාමු තුළ බෞද්ධ ප්‍රතිමාවක් ඇති බව මේ වනතුරුත් තමන්
නොදන්නා බවත්,කිසියම් ආගමකට නිග්‍රහයක් ඇති වන අන්දමින් කටයුතු කරන්නට කිසිසේත්ම තමන් බලාපොරොත්තු නොවූ බවත් ප්‍රකාශයක් කරමින් ඒකෝන් සඳහන් කර තිබේ. තමන්ද ආගමකට ලැදි පුද්ගලයෙකු බවද ඒකෝන් වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ වුවද සුපිරි හිප් හොප් ගායන ශිල්පි ඒකෝන් ට ශ්‍රීලංකාවට ඒම සඳහා රජය
විසින් වීසා නිකුත් නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ‍ වාර්තා කර ඇත.
 

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    Umba hithuwada yako Akon ta weda nehe kiyala? Ape rate wena weda nethuwa idi mahinta deegena inna bindu somela wage kiyala hithuwada?

    Balapan eelangata pacha waahiniyen hari pakkali TN eken hari Akon wa lankawata genne nedda kiyala.. Menna mage kana.. Mathak karala link eka kohe hari note kara ganin. edata me post eka balapan...