Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Akon Samawa illanu labe! Demu da?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංචාරක ඇමති අචල සුරංග ජාගොඩ ඒකොන් සංදර්ශනය ගැන ලංකාවේ මාධ්‍යවලට කුමක් කීව ද ප්‍රංශ පුවත් සේවයට නම් ඇත්ත කියා ඇත. ඔහු කියනනේ මෙසේයි:

ඉන්දියාව, මාලදිවයින, මැලේසියාව වැනි රටවලින් මෙම සංදර්ශනය බැලීම සඳහා 5000ක් 6000ක් සංචාරකයන් එන්නට සිටි බවත්, මෙම සංදර්ශනයෙන් ලැබෙන්නට තිබුණු දේ මිළ කළ නොහැකි බවත් අචල කියයි. ඇත්ත ද එයයි.

ඒකොන්ට වීසා අහිමි කෙරුණේ ඔහුගේ සෙක්සි චික් වීඩියෝවේ 2.06 වන තත්පරයේ මොහොතකට පෙනෙන බුදු රුවක් නිසා ය.

මෙ සිද්ධිය අල්ලාගෙන ආණ්ඩුව අපහසුවට පත් කරමින් ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අමාත්‍යංශය හා කර්මාන්තකරුවන් දැරූ තැත කඩාකප්පල් කිරීම පිටුපස සිටින්නේ දිස්ත්‍රික් මාරු කර හෝ පාර්ලිමේන්තුවට යා ගැනීමට නොහැකිව සිටින එක්තරා ජාතිවාදී භික්ෂුවක් හා ආණ්ඩුවේම ජාතිවාදී ඇමතිවරයකු බවට ආරංචි පැතිරෙමින් තිබේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සාර්ථක ධනේශ්වර සංවර්ධනයක් කළහොත් තමන්ට අනාගත අවස්ථා අහිමි වනු ඇතැයි මෙම බලවේග බිය වී ඇති බැවින් ජාතිවාදය පාවිච්චි කරමින් ආර්ථිකය කඩාකප්පල් කිරීමේ සියුම් වැඩසටහනක මෙම පිරිස නියැලී සිටින බව ද දැනගන්නට තිබේ.

තමන් ජනාධිපති ද, නැතිනම් තවම විපක්ෂ නායක හෝ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ අගමැතිදැයි හිටි හැටියේ නිනව් නැති වන ජනාධිපතිතුමා ද මේ කපටින්ගේ උගුලට පැන්නේය. පනින්න පෙර සිතා බලන්නැයි එතුමාට කියන්නට කවුරුවත් කැබිනට් මණ්ඩලයේ සිටියේ නැත. එහි ඉන්නේ පනින රිලවුන්ට ඉනිමං තබන අය බව කවුරුත් දනිති.

ලංකාව බෞද්ධ තලේබාන්ලාට ඕනෑ හැටියට නටන රටක් බවට පත් වුවහොත් ලංකාවට සිදු වනු ඇත්තේ ආසියාවේ ආශ්චර්යය වීම පසෙක දමා ආසියාවේ සිම්බාබ්වේ වීමටයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලංකාවේ දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනයක් කරන්නේ සංචාරකයන් හා ආයෝජකයන් ගෙන්නාගෙන ලංකාව 'යළි පුබුදන්නට' බව සැක නැත. ආයෝජකයන් හා සංචාරකයන් නාවොත් මේ පාරවල්, ගුවන් තොටුපළවල් ආදිය හදන්නට ගත් ණය ගෙවා ගන්නට බැරි වනු ඇත.

ආණ්ඩුවේ කඳ ධනවාදී ය. ඔලුව හිස් නිසා ජාතිවාදී පක්ෂවලට එහි ඉහඳ තබන්නට පුළුවන් වී ඇත.

අපට දැනගන්නට ලැබී ඇති අන්දමට නම් මේ ජාතිවාදී නරුමයන් සග කිසිවක් කරන්නට බැරි නිසා උන් ඡන්දයෙන් පැරැද්දවිය යුතු බවට දැන් ආණ්ඩුව ඇතුළෙන්ම ජනාධිපතිතුමාට බලපෑම් සිදු වෙමින් තිබේ.

ඒ අතින් අන්න අපේ පංචායුද කුමාරයා නම් එළකිරි පොරකි. උන්නැහේත්, උන්නැහේගේ සංචාරක ගෝලයාත් ගානට වැඩේ දෙන හැටි දනිති. ආරංචි හැටියට නම් චම්පික රණවක උන්නැහේ බ්ලාස් කර දමන්නත් ඔවුන් දැන් වැඩේ සූදානම් කර තිබේ. කේලමුන්ට ජයවේවා!

අවංක ජාතිවාදීන්ගෙන් ධනවාදයට වැඩක් නැත. ජාතිවාදයේ පේටන්ට් එක බෙදා ගන්නට දෙන්නෙක් මොකටද? අනෙක දෙන්නා ම එන්නේ කොළඹින් ය. විමල්, චම්පික යන දෙන්නා ම ජනාධිපති පුටුවට යන්නට සැලසුම් කර තිබෙන්නේ එක ම බයිසිකලයකිනි. එක බයිසිකලය දෙන්නෙකුට පදින්නට බැරි ය. අවසානයේදී මහින්ද තෝරා ගනු ඇත්තේ ධනවාදය සමග සෙට් වන ජාතිවාදය මිස ජාතිවාදය සමග සෙට් වන ධනවාදය නොවේ

[QUOTE="Dharatha, post: 7138576, member: 14094"] [CENTER][SIZE="3"]සංචාරක ඇමති අචල සුරංග ජාගොඩ ඒකොන් සංදර්ශනය ගැන ලංකාවේ මාධ්‍යවලට කුමක් කීව ද ප්‍රංශ පුවත් සේවයට නම් ඇත්ත කියා ඇත. ඔහු කියනනේ මෙසේයි: ඉන්දියාව, මාලදිවයින, මැලේසියාව වැනි රටවලින් මෙම සංදර්ශනය බැලීම සඳහා 5000ක් 6000ක් සංචාරකයන් එන්නට සිටි බවත්, මෙම සංදර්ශනයෙන් ලැබෙන්නට තිබුණු දේ මිළ කළ නොහැකි බවත් අචල කියයි. ඇත්ත ද එයයි. ඒකොන්ට වීසා අහිමි කෙරුණේ ඔහුගේ සෙක්සි චික් වීඩියෝවේ 2.06 වන තත්පරයේ මොහොතකට පෙනෙන බුදු රුවක් නිසා ය. මෙ සිද්ධිය අල්ලාගෙන ආණ්ඩුව අපහසුවට පත් කරමින් ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අමාත්‍යංශය හා කර්මාන්තකරුවන් දැරූ තැත කඩාකප්පල් කිරීම පිටුපස සිටින්නේ දිස්ත්‍රික් මාරු කර හෝ පාර්ලිමේන්තුවට යා ගැනීමට නොහැකිව සිටින එක්තරා ජාතිවාදී භික්ෂුවක් හා ආණ්ඩුවේම ජාතිවාදී ඇමතිවරයකු බවට ආරංචි පැතිරෙමින් තිබේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සාර්ථක ධනේශ්වර සංවර්ධනයක් කළහොත් තමන්ට අනාගත අවස්ථා අහිමි වනු ඇතැයි මෙම බලවේග බිය වී ඇති බැවින් ජාතිවාදය පාවිච්චි කරමින් ආර්ථිකය කඩාකප්පල් කිරීමේ සියුම් වැඩසටහනක මෙම පිරිස නියැලී සිටින බව ද දැනගන්නට තිබේ. තමන් ජනාධිපති ද, නැතිනම් තවම විපක්ෂ නායක හෝ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ අගමැතිදැයි හිටි හැටියේ නිනව් නැති වන ජනාධිපතිතුමා ද මේ කපටින්ගේ උගුලට පැන්නේය. පනින්න පෙර සිතා බලන්නැයි එතුමාට කියන්නට කවුරුවත් කැබිනට් මණ්ඩලයේ සිටියේ නැත. එහි ඉන්නේ පනින රිලවුන්ට ඉනිමං තබන අය බව කවුරුත් දනිති. ලංකාව බෞද්ධ තලේබාන්ලාට ඕනෑ හැටියට නටන රටක් බවට පත් වුවහොත් ලංකාවට සිදු වනු ඇත්තේ ආසියාවේ ආශ්චර්යය වීම පසෙක දමා ආසියාවේ සිම්බාබ්වේ වීමටයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලංකාවේ දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනයක් කරන්නේ සංචාරකයන් හා ආයෝජකයන් ගෙන්නාගෙන ලංකාව 'යළි පුබුදන්නට' බව සැක නැත. ආයෝජකයන් හා සංචාරකයන් නාවොත් මේ පාරවල්, ගුවන් තොටුපළවල් ආදිය හදන්නට ගත් ණය ගෙවා ගන්නට බැරි වනු ඇත. ආණ්ඩුවේ කඳ ධනවාදී ය. ඔලුව හිස් නිසා ජාතිවාදී පක්ෂවලට එහි ඉහඳ තබන්නට පුළුවන් වී ඇත. අපට දැනගන්නට ලැබී ඇති අන්දමට නම් මේ ජාතිවාදී නරුමයන් සග කිසිවක් කරන්නට බැරි නිසා උන් ඡන්දයෙන් පැරැද්දවිය යුතු බවට දැන් ආණ්ඩුව ඇතුළෙන්ම ජනාධිපතිතුමාට බලපෑම් සිදු වෙමින් තිබේ. ඒ අතින් අන්න අපේ පංචායුද කුමාරයා නම් එළකිරි පොරකි. උන්නැහේත්, උන්නැහේගේ සංචාරක ගෝලයාත් ගානට වැඩේ දෙන හැටි දනිති. ආරංචි හැටියට නම් චම්පික රණවක උන්නැහේ බ්ලාස් කර දමන්නත් ඔවුන් දැන් වැඩේ සූදානම් කර තිබේ. කේලමුන්ට ජයවේවා! අවංක ජාතිවාදීන්ගෙන් ධනවාදයට වැඩක් නැත. ජාතිවාදයේ පේටන්ට් එක බෙදා ගන්නට දෙන්නෙක් මොකටද? අනෙක දෙන්නා ම එන්නේ කොළඹින් ය. විමල්, චම්පික යන දෙන්නා ම ජනාධිපති පුටුවට යන්නට සැලසුම් කර තිබෙන්නේ එක ම බයිසිකලයකිනි. එක බයිසිකලය දෙන්නෙකුට පදින්නට බැරි ය. අවසානයේදී මහින්ද තෝරා ගනු ඇත්තේ ධනවාදය සමග සෙට් වන ජාතිවාදය මිස ජාතිවාදය සමග සෙට් වන ධනවාදය නොවේ[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom