Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
.::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ Thread එක දාන්න විශේශම හේතුව උන්ත් මේකම තමයි. මොකද මචො දැන් හැම එකාම දකින දකින එක ගලවනවා අල්ක්ශ ගානකට දෙන්න පුලුවන් කියල්හිතාගෙන,

එක දවසක එකෙක් 7 ක් ගලවගෙන ඇවිත් මට ටීක් ගැවුනා

මම මට සෙට් කරපු එකාට කෝල් එකක් අරන් ඇහුවා ඔක්කොම Test කරලද ගැලෙව්වෙ කියලා, පොර කිව්වා ඔව්ලු, මම කෝකටත් බයර් මග එනවා කියලා බොරුවක් ගහලා ගියා බලන්න.

ගේ ඇතුලට එනකොට ඉන්නවා බුලත්විට කාගත්ත පොරක් සරමක් එහෙම ගහගෙන, පොර ගේ ඇතුලට එන්න කලින් මට කියනවා

මේකෙ වෙන කවුරුත් නැ මහත්තයිම්, මම මයි රැට රැට ගිහින් මේවා ගලවගෙන ආවෙ, මට ලොකු ගනන් ඕන නැ මගෙ අතට කෝටි 100 ක් අනිවාර්යෙන් ඕන, දෙන්න පුලුවන් නම් විතරක් වැඩේ කරමු කියලා, මට ඇඩුනා තනි ඇහැට,

මම කෝකටත් හා OK ඊට වැඩි වෙවෙන්නත් පුලුවන් කියලා, එත්කොට මිනිහා අහනවා ඇත්තටමද කියලා මම කිව්වා ඔව් ඔව් මම කෝටි 200 ක් දෙන්නම් කියලා (බොරුවට)  මිනිහගෙ තන්හාව බේරෙනවා,

මම බඩු බලන්න කලින් මිනිහට තව බයිට් කරන්න ඕන කියලා හිතලා තව කයියට අල්ලගත්තා, අපේ සෙට් එකේ 10 ක් විතර ගේ වටෙ මුර කරනවා, තව දෙන්නෙක් ටවුන් එකේ ඉදන් එන පාර දිගට වාහන තියාගෙන මුර කරනවා, ඒ නිසා බයක් තිබ්බෙ නැ, බයර් මට කට්ටිය දීලා තිබ්බ නිසා බය උනේ නැ, (මම චෙක් කරන්න යන්නෙ බය නැත්නම් විතරයි.)

මම අහුවා අද හවසටම සල්ලි ඔක්කොම ඕනද කියලා, මිනිහා කියනවා ඔව් ඔව් කෝටි 200 ම මගෙ අතට ඕන එහෙම නැතුව බඩු ගෙනියන්න දෙන්නෙ නැ කියලා  මිනිහ ඉස්සර වෙලා මගෙන් අහුවෙ 100 ක් නෙ ඒ නිසා මම අහුවා අද 100 ක් දීලා ඉතිරි 100 පස්සෙ දෙන්නද කියලා, මිනිහා කියනවා එහම බැලු, අද 200 ම ඕනිලු.

මම අහුවා කොහොමද 200 ක් Deposit කරන්නෙ, ලංකාවෙ Account එකකට දැම්මොත් ඔයාව Income Tax වලට අහුවෙනවනෙ අය්යට පිට රට Account එකක් තියෙනවද ඇහුවා,

පොර කියනවා පොරට ජීවිතේට Bank Accounts තිබිලා නැලු, මට ඇඩෙන්න පටන් ගත්තෙ එතනින්, මිනිහා කියනවා කෙලිනම CASH දෙන්න බැරිනම් මට යන්නලු.

දැන් මම දන්නවා මේක හරියන වැඩක් නෙමෙයි කියලා, මූත් එක්ක වැඩ කරන්න බැ, ඒ ත් මට බඩු බලන්නත් ඕන, ඒ නිසා මම පොරට ඇත්තම කිව්වා.

අය්යා කෝටි 200 ක් කියන්නෙ 1000 කොල වලින් ගත්තත් ලොරි බාගයක් පුරන්න පුලුවන් සල්ලි,

අපි කොහොමත් එක ලොරියට එච්චර සල්ලි ගේන්නෙ නැ, ඒ නිස පොඩි ඩිමො බට්ටා දෙකක තමයි සල්ලි ගේන්නෙ, ඒ නිසා ගෙදරට පාරක් වත් කපන්න වෙයි නේද කියලා. මොකද මිනිහගෙ ගෙදරට වාහනයක් ගන්න වත් බැ.

පොර ඒකෙන් මම බ්ලොක් කරා. ඒතකොට මිනිහා කියනවා වෙන කාගෙද ගෙදරකට සල්ලි ගෙනියමුලු, මිනිහා තන්හා කාරයා කියලා මම දන්න නිසා මම කිව්වා එහෙම කරන්න එපා අය්යා. ඒ ගෙදර අයිති කාරය ඔකෙන් දෙතුන්දාහක් හරි ගත්තොත් ඔයාටනෙ ඒකෙ පාඩුව ඒ නිසා ඔයා සල්ලි ගේන්න පාරක් කපලා, සල්ලි තියාගන්න ලොකු කාමරයක් හිස් කරලා තියාගන්න, අපි තව දවස් දෙකකින් එන්නම් කියලා. ම්නිහා උපරිම තන් හාවෙන් කැමති උනා,

මම කෝකටත් කිව්වා මට දැන් හිස් අතින් යන්න බැ මම Photo දෙක තුනක් වත් අරන් යන්න ඕන, අනිත් එක මෙහේ බැන්කු වලින් සල්ලි එච්චර ගන්න බැ කොලබ බැන්කුවෙන් විතරයි දෙන්නෙ, ඒ නිසා කොලබින් සල්ලි අරන් එන්නම් කියලා.

මිනිහට සල්ලි සල්ලි කියන වචගෙ ඇහෙනකොටත් තන්හාවෙ වෙව්ලනවා,

පස්සෙ මම ගියා බඩු බලන්න. ගෙදර කාමරයක අලපෙට්ටියක් ඇතුලෙ දාලා තියෙනවා Plates ටික යූරියා බැග් වල ඔතලා,  ඒවා සමහර එවා ගන්නකොටම හිල් වෙල්ල අලවංගු පාරවල් වැදිලා.

සමහර ඒවා තාම දැම්ම දවසෙ වගේම අලුත් ඒ කියන්නෙ අවුරුදු දෙක තුනක් වත් නැ,

මම කෝකටත් අල්ලන්න ගියේ නැ, ඇල්ලුවානම් අරු මාව මරනවා

මම කෝකටත් හාල් ටිකක් තියලා පොටෝ එකක් ගන්න ඕන කියලා Test එකක් කරා,. එකකින්වත් කිසිම Reaction එකක් නැ,

එලිය මදි කියලා ටෝච් එකක් ගේන්න කියලා විනාඩි 20 ක් විතර ඒක ලගම ගහලා තියාගෙන බලන් හිටියා කිසිම ප්රතිපලයක් නැ,

පස්සෙ හරි අය්යා. කියලා ආවා, මම මෙහම කතාවකිත් කිව්වා එන්න කලින්.

මම කිව්වා අය්යා මගේ බයර්ගෙ මිල ටිකක් අඩුයි, පුලුවන් නම් වෙන හොද බයර් කෙනෙක් අල්ලන්න ඔයාට කෝටි 500 ක් උනත් ගන්න පුලුවන්, ඒ නිසා හදිස්සි වෙන්න එපා බැරිම උනොත් විතරක් මට කත කරන්න කියලා මම ආවා.

එනකොට මට හපොයි කියවුනා, මිනිස්සු තන්හාවට කරන වැඩ,කරන්නෙ මොනාද කියලාවත් දන්නෙ නැ.

සල්ලි කිව්වම මිනිස්සු ඔලුව පිස්සු විකාර කරගන්නවා, ඒ ගලවං ආපු තැන් වලට මේ දවස් වල අකුනක් එහෙම ගැහුවනම් සොරිම තමයි,

ඒ ඔක්කොම මූ රැට රැට කොහෙන් කොහෙන් හරි ගලවන් ඇවිත්, ඒ එකක් වත් ඉරිඩියම් තියෙන එවා නෙමෙයි. මිනිහා කියනවා ඒවගෙ තියෙන්නෙ ප්ලැටිනම් ලු,  ඒ කියන්නෙ රත්තරං වලට වැඩිය වටිනවලු

අඩුම ගානෙ මේ Plate එක ගැන හරි ව්ස්තරේ වත් මිනිස්සු දැනගත්තා නම් මෙහෙම දේවල් වෙන එකක් නැ කියලා තමයි මාමත් මේThread එක දැම්මෙ,

අන්න ඒ වගේ නූගත් මිනිස්සු තමයි තන්හාව වැඩි කමට ඕවා කරන්නෙ, ,මම දන්න එක ෆැක්ටරි එකක් බලාගන්න කෙනෙක් (අයිති කාරයා සුද්දෙක්) Plate එක අරගෙන ෆැක්ට්රි ඒකේ ඔක්කොටම සල්ලි බෙදලා දීලා තිබ්බා පොර ලොකු ගානක් තියාගන්නෙ නැතුවම. එතන ඉස්කෝලෙටෙත් සල්ලි දීලා ඒ ලමයි යන නිසා, අන්න එහෙම පොරවලුත් ඉන්නවා,

[QUOTE="K_ZONE, post: 16647767, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="Purple"] මේ Thread එක දාන්න විශේශම හේතුව උන්ත් මේකම තමයි. මොකද මචො දැන් හැම එකාම දකින දකින එක ගලවනවා අල්ක්ශ ගානකට දෙන්න පුලුවන් කියල්හිතාගෙන, එක දවසක එකෙක් 7 ක් ගලවගෙන ඇවිත් මට ටීක් ගැවුනා :rofl: මම මට සෙට් කරපු එකාට කෝල් එකක් අරන් ඇහුවා ඔක්කොම Test කරලද ගැලෙව්වෙ කියලා, පොර කිව්වා ඔව්ලු, මම කෝකටත් බයර් මග එනවා කියලා බොරුවක් ගහලා ගියා බලන්න. ගේ ඇතුලට එනකොට ඉන්නවා බුලත්විට කාගත්ත පොරක් සරමක් එහෙම ගහගෙන, පොර ගේ ඇතුලට එන්න කලින් මට කියනවා මේකෙ වෙන කවුරුත් නැ මහත්තයිම්, මම මයි රැට රැට ගිහින් මේවා ගලවගෙන ආවෙ, මට ලොකු ගනන් ඕන නැ මගෙ අතට කෝටි 100 ක් අනිවාර්යෙන් ඕන, දෙන්න පුලුවන් නම් විතරක් වැඩේ කරමු කියලා, මට ඇඩුනා තනි ඇහැට, මම කෝකටත් හා OK ඊට වැඩි වෙවෙන්නත් පුලුවන් කියලා, එත්කොට මිනිහා අහනවා ඇත්තටමද කියලා මම කිව්වා ඔව් ඔව් මම කෝටි 200 ක් දෙන්නම් කියලා (බොරුවට) :D මිනිහගෙ තන්හාව බේරෙනවා, මම බඩු බලන්න කලින් මිනිහට තව බයිට් කරන්න ඕන කියලා හිතලා තව කයියට අල්ලගත්තා, අපේ සෙට් එකේ 10 ක් විතර ගේ වටෙ මුර කරනවා, තව දෙන්නෙක් ටවුන් එකේ ඉදන් එන පාර දිගට වාහන තියාගෙන මුර කරනවා, ඒ නිසා බයක් තිබ්බෙ නැ, බයර් මට කට්ටිය දීලා තිබ්බ නිසා බය උනේ නැ, (මම චෙක් කරන්න යන්නෙ බය නැත්නම් විතරයි.) මම අහුවා අද හවසටම සල්ලි ඔක්කොම ඕනද කියලා, මිනිහා කියනවා ඔව් ඔව් කෝටි 200 ම මගෙ අතට ඕන එහෙම නැතුව බඩු ගෙනියන්න දෙන්නෙ නැ කියලා :D මිනිහ ඉස්සර වෙලා මගෙන් අහුවෙ 100 ක් නෙ ඒ නිසා මම අහුවා අද 100 ක් දීලා ඉතිරි 100 පස්සෙ දෙන්නද කියලා, මිනිහා කියනවා එහම බැලු, අද 200 ම ඕනිලු. මම අහුවා කොහොමද 200 ක් Deposit කරන්නෙ, ලංකාවෙ Account එකකට දැම්මොත් ඔයාව Income Tax වලට අහුවෙනවනෙ අය්යට පිට රට Account එකක් තියෙනවද ඇහුවා, පොර කියනවා පොරට ජීවිතේට Bank Accounts තිබිලා නැලු, මට ඇඩෙන්න පටන් ගත්තෙ එතනින්, මිනිහා කියනවා කෙලිනම CASH දෙන්න බැරිනම් මට යන්නලු. :frown::frown::lol: දැන් මම දන්නවා මේක හරියන වැඩක් නෙමෙයි කියලා, මූත් එක්ක වැඩ කරන්න බැ, ඒ ත් මට බඩු බලන්නත් ඕන, ඒ නිසා මම පොරට ඇත්තම කිව්වා. අය්යා කෝටි 200 ක් කියන්නෙ 1000 කොල වලින් ගත්තත් ලොරි බාගයක් පුරන්න පුලුවන් සල්ලි, අපි කොහොමත් එක ලොරියට එච්චර සල්ලි ගේන්නෙ නැ, ඒ නිස පොඩි ඩිමො බට්ටා දෙකක තමයි සල්ලි ගේන්නෙ, ඒ නිසා ගෙදරට පාරක් වත් කපන්න වෙයි නේද කියලා. මොකද මිනිහගෙ ගෙදරට වාහනයක් ගන්න වත් බැ. පොර ඒකෙන් මම බ්ලොක් කරා. ඒතකොට මිනිහා කියනවා වෙන කාගෙද ගෙදරකට සල්ලි ගෙනියමුලු, මිනිහා තන්හා කාරයා කියලා මම දන්න නිසා මම කිව්වා එහෙම කරන්න එපා අය්යා. ඒ ගෙදර අයිති කාරය ඔකෙන් දෙතුන්දාහක් හරි ගත්තොත් ඔයාටනෙ ඒකෙ පාඩුව ඒ නිසා ඔයා සල්ලි ගේන්න පාරක් කපලා, සල්ලි තියාගන්න ලොකු කාමරයක් හිස් කරලා තියාගන්න, අපි තව දවස් දෙකකින් එන්නම් කියලා. ම්නිහා උපරිම තන් හාවෙන් කැමති උනා, මම කෝකටත් කිව්වා මට දැන් හිස් අතින් යන්න බැ මම Photo දෙක තුනක් වත් අරන් යන්න ඕන, අනිත් එක මෙහේ බැන්කු වලින් සල්ලි එච්චර ගන්න බැ කොලබ බැන්කුවෙන් විතරයි දෙන්නෙ, ඒ නිසා කොලබින් සල්ලි අරන් එන්නම් කියලා. මිනිහට සල්ලි සල්ලි කියන වචගෙ ඇහෙනකොටත් තන්හාවෙ වෙව්ලනවා, පස්සෙ මම ගියා බඩු බලන්න. ගෙදර කාමරයක අලපෙට්ටියක් ඇතුලෙ දාලා තියෙනවා Plates ටික යූරියා බැග් වල ඔතලා, :lol: ඒවා සමහර එවා ගන්නකොටම හිල් වෙල්ල අලවංගු පාරවල් වැදිලා. සමහර ඒවා තාම දැම්ම දවසෙ වගේම අලුත් ඒ කියන්නෙ අවුරුදු දෙක තුනක් වත් නැ, මම කෝකටත් අල්ලන්න ගියේ නැ, ඇල්ලුවානම් අරු මාව මරනවා :D මම කෝකටත් හාල් ටිකක් තියලා පොටෝ එකක් ගන්න ඕන කියලා Test එකක් කරා,. එකකින්වත් කිසිම Reaction එකක් නැ, එලිය මදි කියලා ටෝච් එකක් ගේන්න කියලා විනාඩි 20 ක් විතර ඒක ලගම ගහලා තියාගෙන බලන් හිටියා කිසිම ප්රතිපලයක් නැ, පස්සෙ හරි අය්යා. කියලා ආවා, මම මෙහම කතාවකිත් කිව්වා එන්න කලින්. මම කිව්වා අය්යා මගේ බයර්ගෙ මිල ටිකක් අඩුයි, පුලුවන් නම් වෙන හොද බයර් කෙනෙක් අල්ලන්න ඔයාට කෝටි 500 ක් උනත් ගන්න පුලුවන්, ඒ නිසා හදිස්සි වෙන්න එපා බැරිම උනොත් විතරක් මට කත කරන්න කියලා මම ආවා. :D එනකොට මට හපොයි කියවුනා, මිනිස්සු තන්හාවට කරන වැඩ,කරන්නෙ මොනාද කියලාවත් දන්නෙ නැ. සල්ලි කිව්වම මිනිස්සු ඔලුව පිස්සු විකාර කරගන්නවා, ඒ ගලවං ආපු තැන් වලට මේ දවස් වල අකුනක් එහෙම ගැහුවනම් සොරිම තමයි, ඒ ඔක්කොම මූ රැට රැට කොහෙන් කොහෙන් හරි ගලවන් ඇවිත්, ඒ එකක් වත් ඉරිඩියම් තියෙන එවා නෙමෙයි. මිනිහා කියනවා ඒවගෙ තියෙන්නෙ ප්ලැටිනම් ලු, :D ඒ කියන්නෙ රත්තරං වලට වැඩිය වටිනවලු :D අඩුම ගානෙ මේ Plate එක ගැන හරි ව්ස්තරේ වත් මිනිස්සු දැනගත්තා නම් මෙහෙම දේවල් වෙන එකක් නැ කියලා තමයි මාමත් මේThread එක දැම්මෙ, අන්න ඒ වගේ නූගත් මිනිස්සු තමයි තන්හාව වැඩි කමට ඕවා කරන්නෙ, ,මම දන්න එක ෆැක්ටරි එකක් බලාගන්න කෙනෙක් (අයිති කාරයා සුද්දෙක්) Plate එක අරගෙන ෆැක්ට්රි ඒකේ ඔක්කොටම සල්ලි බෙදලා දීලා තිබ්බා පොර ලොකු ගානක් තියාගන්නෙ නැතුවම. එතන ඉස්කෝලෙටෙත් සල්ලි දීලා ඒ ලමයි යන නිසා, අන්න එහෙම පොරවලුත් ඉන්නවා,:rolleyes::rolleyes:[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom