Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
.::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් හිතෙනවා ලං වෙලා කියලා

කෝ යකො අර Crack කරන්න එවනවා කියපු Software එක, උබ කියපු වෙලාවෙම මම XP Virtual Machine එකක් ඔන් කරා තාමත් ඔන් එකේ තියෙන්නෙ, Windows Mobile app එකක් කිව්වම SDK එකත් Install කරා කො යකො Software එක,

මොන පිස්සුද බං අය්යෙම් උබ දන්නවනෙ මම සොෆ්ට්වයා ඉන්ජෙක් කියලා, ඒත් වලබහින්න කුඩා කල සිටම ආශාවක් හා මෙවැනි දේවල් වලට ඇති අදික කුතුහලය නිසා ආතල් එකට බං කරන්නෙ,

මේ වැඩ කරලා මම සතයක් වත් ගන්නෙත් නැ බං

හුදෙක් ආතල් පමනි.

තම්බි පල්ලි වල නැ බං, ඒත් දැන් මේ වැඩේට බැහැලා ඉන්නෙ නම් තම්බි බ්රෝකර්ලා ටිකක්මයි, ඒ නිසා කරන උන් තම්බින්ට අහුවෙන්න එපා, 90% බ්‍රොකර් ගාස්තු ගෙවලා අත ලෙවකන්න වෙයි උබලට

තැන්කු බ්‍රෝ. .

මට උබ හිතන තරම් නම් අමරුවක් නැ, මම නම් උබව මීට කලින් මේ forum එකේ දැකලා නැ, උබ මාව දන්නෙ නැති නිසා ඔහොම කියනවා ඇති, ඒත් උබේ කොමන්ට්ස් ටික උබම තියාගනින්.

මේකෙ Reply කරපු ඔක්කොම දන්නවා මම කව්ද කියලා, උබේ පැහැදිලි කිරීමක් ඕන නැ මට මම ගැන,

මට හිතෙන්නෙ උබ මුස්ලිම් එකක් වෙන්න ඕන, ඒ වගෙ උන් තමයි මෙහෙම වැඩ කරන්නෙ,

එක්කො උබ මිනිහෙක් දියුනු වෙනව බලං ඉන්න බැරි එකෙක්, මිනිහෙක් අකුනු සංනායකයක් නිසා කෝටි පතියෙක් වෙනවා කිව්වම ඉවසගන්න බැරුව වේදානාවෙන් දාපු Comments වගේ තමයි පේන්නෙ,

මම මෙතන කියලා නැනෙ මට දිපං කියලා, මම එකෙක් ගෙන් වත් මේටික කියලා දුන්නට සල්ලි ඉල්ලුවෙ නැනෙ, මම දන්න දේ මම මගෙ එලකිරි යාලුවොත් එක්ක බෙදාගන්නවා, මේ අනිත් යාලුවොත් උන් දන්න දේවල් මේ විදියටම මාත් එක්ක බෙදාගන්නව එච්චරයි උබට ඩෝං යන්න,යටිගිටියෙන් කැගහන්න දෙයක් උනේ නැ මෙතන,

මම උබේ පලවෙනි කමෙන්ට් එකත් දැක්කා, මම reply එකක් දාන්නත් හදලා ආයෙ දාන්න කලින් උබේ threds / replys බැලුවා, ඉට පස්සෙ මට හිතුනා උබ වගේ එකෙක් එක්ක වාද කරන්න දාන අකුරු ටිකත් කාලය අපතේ යාමක් කියලා , ඒකයි නොදැම්මෙ. නැතුව දැක්කෙ නැතුව නෙමෙයි.

මම එලකිරියෙ මෙච්චර කාලෙකට වලියක් හරි දාගත්තෙ ඔය උඩ කොමෙන්ට් කරලා තියෙන හම්බන්තොට මල්ලි එක්ක විතරයි,

එ වලිය කොච්චර ගියාද කියලා දන්න උන් දන්නවා, ඒත් මම ඌත් එක්ක වලියක් හරි ඇද ගත්තෙ ඌ රන්ඩුවක් වෙන්න තරම් වත් වැදගත් එකෙක් හින්දා, ඉගෙන ගත්ත එකෙක් හින්දා,

ඒ වලියෙ උනත් අපි දෙන්න රන්ඩු උන දේවල් වලිනුත් ගොඩක් දේවල් අනිත් අය ඉගෙන ගත්තා කියලයි වලිය බලන් හිටපු අය කිව්වෙ. .

මම උගේ තිබ්බ කොටු ඔක්කොම කැපුවා දවසක් මට මල පැනලා. රතු කලා දවසින්.

ඒත් දැන් ඌයි මායි එලට ඉන්නෙ අයියයි මල්ලි වගෙ,, දැන් උනත් මමත් නොදන්න දේවල් උගෙන් අහනවා,

එහෙම නැතුව හැම එකා එක්කම වලි දාගන්න බැ රාබීපු එකක් වගේ, වලියක් දාගන්නත් සුදුසු එකෙක් වෙන්න ඕන සහ ඒ වලියෙනුත් මොනා හරි වැදගත් දෙයක් වෙන්න ඕන,

උබට වැටහුනාද දන්නෙ නැ මගෙ point එක ?

අනිත් දේ, උබ පුදුම වෙලා දාපු Comment එකෙන් තේරෙනවා උබ මේවා මොනාවත් දන්නෙ නැති එකෙක් කියලා, එ නිසා නොදන්න දේවල් දන්නෙ නැත්නම් කට වහන් ඉන්න එක තමයි හොදම දේ,

ලිදේ ඉන්න ගෙම්බා දන්නෙ ලිද ගැන විතරයි , පිටත ලොකයක් ඌ දන්නෙ නැ, කවුරු හරි කිව්වොත් පිට ලෝකෙ තියෙන දෙයක් ගැන , ගෙම්බට මල පනින එක සාධාරනයි.

[QUOTE="K_ZONE, post: 16649579, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="Purple"] මටත් හිතෙනවා ලං වෙලා කියලා :D කෝ යකො අර Crack කරන්න එවනවා කියපු Software එක, උබ කියපු වෙලාවෙම මම XP Virtual Machine එකක් ඔන් කරා තාමත් ඔන් එකේ තියෙන්නෙ, Windows Mobile app එකක් කිව්වම SDK එකත් Install කරා කො යකො Software එක, :growl::growl::growl::growl::growl:[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE="3"][COLOR="Magenta"]මොන පිස්සුද බං අය්යෙම් උබ දන්නවනෙ මම සොෆ්ට්වයා ඉන්ජෙක් කියලා, ඒත් වලබහින්න කුඩා කල සිටම ආශාවක් හා මෙවැනි දේවල් වලට ඇති අදික කුතුහලය නිසා ආතල් එකට බං කරන්නෙ, මේ වැඩ කරලා මම සතයක් වත් ගන්නෙත් නැ බං :D හුදෙක් ආතල් පමනි. තම්බි පල්ලි වල නැ බං, ඒත් දැන් මේ වැඩේට බැහැලා ඉන්නෙ නම් තම්බි බ්රෝකර්ලා ටිකක්මයි, ඒ නිසා කරන උන් තම්බින්ට අහුවෙන්න එපා, 90% බ්‍රොකර් ගාස්තු ගෙවලා අත ලෙවකන්න වෙයි උබලට :D[/COLOR][/SIZE][/CENTER] [COLOR="Purple"][CENTER][SIZE="3"]:lol::lol: තැන්කු බ්‍රෝ. .[/SIZE][/CENTER][/COLOR] [CENTER][COLOR="Purple"][SIZE="3"] මට උබ හිතන තරම් නම් අමරුවක් නැ, මම නම් උබව මීට කලින් මේ forum එකේ දැකලා නැ, උබ මාව දන්නෙ නැති නිසා ඔහොම කියනවා ඇති, ඒත් උබේ කොමන්ට්ස් ටික උබම තියාගනින්. මේකෙ Reply කරපු ඔක්කොම දන්නවා මම කව්ද කියලා, උබේ පැහැදිලි කිරීමක් ඕන නැ මට මම ගැන, :oo::oo: මට හිතෙන්නෙ උබ මුස්ලිම් එකක් වෙන්න ඕන, ඒ වගෙ උන් තමයි මෙහෙම වැඩ කරන්නෙ, එක්කො උබ මිනිහෙක් දියුනු වෙනව බලං ඉන්න බැරි එකෙක්, මිනිහෙක් අකුනු සංනායකයක් නිසා කෝටි පතියෙක් වෙනවා කිව්වම ඉවසගන්න බැරුව වේදානාවෙන් දාපු Comments වගේ තමයි පේන්නෙ, මම මෙතන කියලා නැනෙ මට දිපං කියලා, මම එකෙක් ගෙන් වත් මේටික කියලා දුන්නට සල්ලි ඉල්ලුවෙ නැනෙ, මම දන්න දේ මම මගෙ එලකිරි යාලුවොත් එක්ක බෙදාගන්නවා, මේ අනිත් යාලුවොත් උන් දන්න දේවල් මේ විදියටම මාත් එක්ක බෙදාගන්නව එච්චරයි උබට ඩෝං යන්න,යටිගිටියෙන් කැගහන්න දෙයක් උනේ නැ මෙතන, මම උබේ පලවෙනි කමෙන්ට් එකත් දැක්කා, මම reply එකක් දාන්නත් හදලා ආයෙ දාන්න කලින් උබේ threds / replys බැලුවා, ඉට පස්සෙ මට හිතුනා උබ වගේ එකෙක් එක්ක වාද කරන්න දාන අකුරු ටිකත් කාලය අපතේ යාමක් කියලා , ඒකයි නොදැම්මෙ. නැතුව දැක්කෙ නැතුව නෙමෙයි. මම එලකිරියෙ මෙච්චර කාලෙකට වලියක් හරි දාගත්තෙ ඔය උඩ කොමෙන්ට් කරලා තියෙන හම්බන්තොට මල්ලි එක්ක විතරයි, එ වලිය කොච්චර ගියාද කියලා දන්න උන් දන්නවා, ඒත් මම ඌත් එක්ක වලියක් හරි ඇද ගත්තෙ ඌ රන්ඩුවක් වෙන්න තරම් වත් වැදගත් එකෙක් හින්දා, ඉගෙන ගත්ත එකෙක් හින්දා, ඒ වලියෙ උනත් අපි දෙන්න රන්ඩු උන දේවල් වලිනුත් ගොඩක් දේවල් අනිත් අය ඉගෙන ගත්තා කියලයි වලිය බලන් හිටපු අය කිව්වෙ. .:) මම උගේ තිබ්බ කොටු ඔක්කොම කැපුවා දවසක් මට මල පැනලා. රතු කලා දවසින්. ඒත් දැන් ඌයි මායි එලට ඉන්නෙ අයියයි මල්ලි වගෙ,, දැන් උනත් මමත් නොදන්න දේවල් උගෙන් අහනවා, එහෙම නැතුව හැම එකා එක්කම වලි දාගන්න බැ රාබීපු එකක් වගේ, වලියක් දාගන්නත් සුදුසු එකෙක් වෙන්න ඕන සහ ඒ වලියෙනුත් මොනා හරි වැදගත් දෙයක් වෙන්න ඕන, උබට වැටහුනාද දන්නෙ නැ මගෙ point එක ? අනිත් දේ, උබ පුදුම වෙලා දාපු Comment එකෙන් තේරෙනවා උබ මේවා මොනාවත් දන්නෙ නැති එකෙක් කියලා, එ නිසා නොදන්න දේවල් දන්නෙ නැත්නම් කට වහන් ඉන්න එක තමයි හොදම දේ, ලිදේ ඉන්න ගෙම්බා දන්නෙ ලිද ගැන විතරයි , පිටත ලොකයක් ඌ දන්නෙ නැ, කවුරු හරි කිව්වොත් පිට ලෝකෙ තියෙන දෙයක් ගැන , ගෙම්බට මල පනින එක සාධාරනයි. [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom