Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
21 minutes ago
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
.::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයෙ මේ Thread එකට Reply කර කර හිටියා 1 විතර වෙනකල්, නැගිට්ටෙ 10 පහුවෙලා

අද වැඩට යන්නත් නැ ඕයි

දැන් උබේ ප්රශ්න වලට පිලිතුරු ලැබුනද මහත්තයෝ

උබටත් තියෙන්නෙ මාර ප්රශ්න

මචො, මෙහෙම කේස් එකක් තියෙන්වා, ඔය කිට් එක හදන්නෙ ඉරිඩියම් මිශ්ර ලෝහයකින්, නැනෝ තාක්ශනේකින්, ඒකෙන් මොනාවත් අතුරුදහන් කරන්නෙ නැ, ඒකෙන් කරන්නෙ ආලෝකය නමලා යවන එක,

උදාහරනයක් : කලු කුහරයක් ලගදි වෙනවා වගේ

තව ආරංචියක් තියෙනවා ඒ මේක Time Travel Machine එකක් හදන්න යනවා කියලා, ඒත් මම ඒක කිව්වෙ නැ උබල මට හින වෙයි කියලා

ඒත් දැන් හිතෙනවා ඒකත් වෙන්න පුලුවන් කියලා, මොකද කාලය කියන ස්ංකල්පය ඇතිවෙන්නෙ ආලෝක කිරන වල ඇති වෙන නැමීමක් හින්දා කියලා මම අහලා තියෙනවා, ඉතින් අපිට කෘතීමවටාඅලෝක කිරන නමන්න පුලුවන් නම් කාලය අපිට ඕන විදියට වෙනස් කරගන්න පුලුවන් කමකුත් ඇති

අනිත් එක ඔය කලුවර අදුන ගාගත්තම පේන්නෙ නැත්තෙ නැ බං,  ඒකෙන් පේනවා, එත් අපිට සැක හිතෙන්නෙ නැති එකයි වැඩේ.

දැනටටත් ඔක කරන උන් ඉන්නවා, මේ ලගදිත් වෙලා තියෙනවා, එක ගෙදරක රතරං බඩු වගයක් හොරකම් කරන් හිගින් තිබ්බා රැ 6 ට විතර ඇවිත් (6 කියන්නෙ ගොම්මන් වෙලාව ඒ වෙලාවලු ඔකේ හොදම power එක තියෙන්නෙ මට මතක විදියට)

ඉතින් උන් ඇවිත් යනකල් ගෙදර උන්ට සැක හිතිලා නැ, ගෙදර CCTV බැලුවම අරුන් ඉන්නවලු, එත් අරුන් ව ගෙදර උන්ට සැක හිතෙන්නෙ නැල්ලු,

පස්සෙ මම ඕක දන්න එකෙක්ගෙන් අහුවා, එතකොට කිව්වෙ එක ගගත්තම අපි විශේශයෙන් බැලුවොත් විතරයිලු පේන්නෙ, නැත්නම් පේන්නෙ නැල්ලු, ඒත් අපි හොදට බැලුවොත් පේනවලු. එකේන් වෙන්නෙ බලන එකගෙ හිත මුලා කරන එක විතරයිලු,

දැනටත් නිදන් හාරන වෙද මහත්තයාලා ලග තියෙනවා බඩු, වැඩකට යද්දි අපිට උනත් කිලි නැතුව එන්න කියලා තෙල් බින්දුවක් නලලෙ තියලා තමයි එක්කන් යන්නෙ මුල් 8 දෙනාව, සමාහරු නම් තෙල් බෝතල් 4ක් ගානවා, සමහරු නම් ඒවා දන්නෙත් නැ,

ඒතෙල් ගාලා ගියාම අපි එතන වැඩක් කියලා ඒ ලගින් ගියත් කාටවත් ඒ පැත්ත බලන හිතෙන්නෙ නැල්ලු, යන එකා ඒ පැත්ත නොබලා වෙන කල්පනාවකින් යනවලු.

මමත් මේ සංන්නායක කේස් එකෙන් පස්සෙ බැහැලා ඉන්නෙ මන්තර ගුරුකම් පැත්තට තමයි ගොඩක් ආසයි ඉගෙන ගන්න  දැනටත් මන්තර පොත් හොයාගෙන ගෙවල් ගෙවල් වල යනවා පරන සීයා කාරයො හොයාගෙන

ඔක්කොටම කලින් හොද වෙද මහත්තයෙක්ගෙන් ගුරු වරම් ගන්න ඕනලු, ඉට පස්සෙලු ඔය මත්නතර පිහිටන්නෙ / වැඩ කරන්නෙ, නැත්නම් වැඩක් නැලු.

[QUOTE="K_ZONE, post: 16650289, member: 207562"] [CENTER][COLOR="Purple"]ඊයෙ මේ Thread එකට Reply කර කර හිටියා 1 විතර වෙනකල්, නැගිට්ටෙ 10 පහුවෙලා :( අද වැඩට යන්නත් නැ ඕයි :( දැන් උබේ ප්රශ්න වලට පිලිතුරු ලැබුනද මහත්තයෝ :D :D :D :D :D උබටත් තියෙන්නෙ මාර ප්රශ්න :D [/COLOR][/CENTER] [CENTER][SIZE="3"][COLOR="Purple"]මචො, මෙහෙම කේස් එකක් තියෙන්වා, ඔය කිට් එක හදන්නෙ ඉරිඩියම් මිශ්ර ලෝහයකින්, නැනෝ තාක්ශනේකින්, ඒකෙන් මොනාවත් අතුරුදහන් කරන්නෙ නැ, ඒකෙන් කරන්නෙ ආලෝකය නමලා යවන එක, උදාහරනයක් : කලු කුහරයක් ලගදි වෙනවා වගේ තව ආරංචියක් තියෙනවා ඒ මේක Time Travel Machine එකක් හදන්න යනවා කියලා, ඒත් මම ඒක කිව්වෙ නැ උබල මට හින වෙයි කියලා :lol::lol: ඒත් දැන් හිතෙනවා ඒකත් වෙන්න පුලුවන් කියලා, මොකද කාලය කියන ස්ංකල්පය ඇතිවෙන්නෙ ආලෝක කිරන වල ඇති වෙන නැමීමක් හින්දා කියලා මම අහලා තියෙනවා, ඉතින් අපිට කෘතීමවටාඅලෝක කිරන නමන්න පුලුවන් නම් කාලය අපිට ඕන විදියට වෙනස් කරගන්න පුලුවන් කමකුත් ඇති :) අනිත් එක ඔය කලුවර අදුන ගාගත්තම පේන්නෙ නැත්තෙ නැ බං, :D ඒකෙන් පේනවා, එත් අපිට සැක හිතෙන්නෙ නැති එකයි වැඩේ. දැනටටත් ඔක කරන උන් ඉන්නවා, මේ ලගදිත් වෙලා තියෙනවා, එක ගෙදරක රතරං බඩු වගයක් හොරකම් කරන් හිගින් තිබ්බා රැ 6 ට විතර ඇවිත් (6 කියන්නෙ ගොම්මන් වෙලාව ඒ වෙලාවලු ඔකේ හොදම power එක තියෙන්නෙ මට මතක විදියට) ඉතින් උන් ඇවිත් යනකල් ගෙදර උන්ට සැක හිතිලා නැ, ගෙදර CCTV බැලුවම අරුන් ඉන්නවලු, එත් අරුන් ව ගෙදර උන්ට සැක හිතෙන්නෙ නැල්ලු, පස්සෙ මම ඕක දන්න එකෙක්ගෙන් අහුවා, එතකොට කිව්වෙ එක ගගත්තම අපි විශේශයෙන් බැලුවොත් විතරයිලු පේන්නෙ, නැත්නම් පේන්නෙ නැල්ලු, ඒත් අපි හොදට බැලුවොත් පේනවලු. එකේන් වෙන්නෙ බලන එකගෙ හිත මුලා කරන එක විතරයිලු, දැනටත් නිදන් හාරන වෙද මහත්තයාලා ලග තියෙනවා බඩු, වැඩකට යද්දි අපිට උනත් කිලි නැතුව එන්න කියලා තෙල් බින්දුවක් නලලෙ තියලා තමයි එක්කන් යන්නෙ මුල් 8 දෙනාව, සමාහරු නම් තෙල් බෝතල් 4ක් ගානවා, සමහරු නම් ඒවා දන්නෙත් නැ, ඒතෙල් ගාලා ගියාම අපි එතන වැඩක් කියලා ඒ ලගින් ගියත් කාටවත් ඒ පැත්ත බලන හිතෙන්නෙ නැල්ලු, යන එකා ඒ පැත්ත නොබලා වෙන කල්පනාවකින් යනවලු. :D මමත් මේ සංන්නායක කේස් එකෙන් පස්සෙ බැහැලා ඉන්නෙ මන්තර ගුරුකම් පැත්තට තමයි ගොඩක් ආසයි ඉගෙන ගන්න :D දැනටත් මන්තර පොත් හොයාගෙන ගෙවල් ගෙවල් වල යනවා පරන සීයා කාරයො හොයාගෙන :) ඔක්කොටම කලින් හොද වෙද මහත්තයෙක්ගෙන් ගුරු වරම් ගන්න ඕනලු, ඉට පස්සෙලු ඔය මත්නතර පිහිටන්නෙ / වැඩ කරන්නෙ, නැත්නම් වැඩක් නැලු.:baffled:[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom