Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
.::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි මගුලක්නේ දැන් උඹ මට reply කරන්නේ මගේ පරණ post බලලද? මෙතන professional thread/posts දාලා තියෙනවනම් විතරද උඹ reply කරන්නේ? උඹ මේ ගොන් පාර්ට් ටික type කරන්න ගිය වෙලාව අරන් මගේ ප්රශ්නෙට උත්තර දුන්නනම් හොඳ නැද්ද?

මම හම්බයක් නෙමෙයි කියල උඹ දන්නේ නැතත් උඹට Google search දෙකකින් මම හම්බයෙක්ද කියල හොයාගන්න තිබ්බ ඕනෙනම්. අකුණු සන්නායකයක් හින්ද කෝටිපතියෙක් වෙන්න බෑ කියල මම කියල නෑනේ. මේ ජාවාරම තියෙනකන් සල්ලි හොයන්න පුළුවන් තමා. මේක මේ අද ඊයේ ආපු මගුලක් නෙමෙයි දැනට අවුරුදු 10කටත් එහා පැත්තේ ඉඳන් ඉන්දියාවේ තියෙන ජාවාරමක්.

ඉන්දියාවේ ලංකාවටත් වඩා ඔය ගොබ්බ සීන් තියෙනවනේ ඉස්සරම ඕක ආවේ පරණ කාසි පරණ copper බඩුවල බලයක් තියෙනවා කියල ඒවා විකුණන එක ඊට පස්සේ ඒක චාටර් වේගෙන එද්දී copper iridium තියෙනවා කියල කියන්න ගත්තා.

iridium කියන්නේ උඹ හිතන තරම් දුර්ලභ ලෝහයක් නෙමෙයි iridium spark plugs හදන්නත් ගන්නවා කියල උඹ දන්නේ නැද්ද?

ගණන් දන්නේ නැත්නම් බලාගනින් iridium වල ගණන් http://metals.about.com/od/investing/a/Iridium-Prices.htm අර හම්බන්තොට මල්ලිත් ලින්ක් එකක් දීල තියෙන්නේ  අකුණු සන්නායක මොකටද බන් iridium ගන්න ස්පාර්ක් plug ටිකක් හොයාගනින්කෝ

අනික උඹම කියනවා අකුණු සන්නායක විතරක් නෙමෙයි ඉස්සර හදපු කාසි වල එහෙමත් තියෙනවා කියල ඔය මගුල් වල ශේශ වෙලා තියෙන iridium මොකටද ගන්නේ පිරිසිදු iridium අවුන්සයක්ම $580කට වගේ ගන්න පුළුවන්කම තියෙද්දී

උඹද නැත්නම් අර luxmen ද මන්ද දාල තිබ්බ (හොයාගන්න අමාරුයි දැන්) NASA එකෙන් University වලින් මේවා ගන්නවා කියල උඹල හිතුවද NASA එකට Uni වවලට මේවගේ දෙයක් $10-20 million දීල හොරෙන් ගන්න පුළුවන් කියල? NASA,Uni වල spendings ඔක්කොම publicly report කරන්න ඕනේ හිතුන හිතුන හැටියට ඔච්චර ගණන් දීල හොර බඩු ගන්න බෑ උන්ට ගන්නෙත් නෑ එහෙම. NASA,Universities කියන්නේ FBI,CIA,NSA වගේ රහස්ය සංවිධාන නෙමෙයි.

අනික උඹ හිතනවද කෝටි 100ක් 200ක් කියන්නේ සුළු ගානක් කියල? ඔය ගණන් වියදම් කරද්දී ඔහොම බලයක් තියෙනවනම් synthesize කරගත්තකිනේ යකෝ උන්ටම ලංකාවේ මගුල් හොයන්නේ මොකටද. ස්වභාවිකව හැදෙන්න අවුරුදු බිලියන මිලියන ගණන් යන දියමන්ති කෘතිමව හදන්න පුළුවන් නම් අවුරුදු 300ක් 400ක් පරණ වුන බලයක් කෘතිමව හදන්න බැරිද?

copper වලට iridium කවලම් කරලා plate එක හදල පොලොව යට වළලලා කෘතීම අකුණු ටිකක් ගස්සල උන්ට ලාබෙට හදාගත්තකිනේ බන් මෙහෙ මේ වලවල් හාර හාර ඉන්නේ නැතුව $10-20 million වියදම් කරන නැතුව ගජ ලාබෙට

මේක පිරමීඩ ක්රමයක් උඹට කියන්න තියෙන්නේ එච්චරයි මේවට කෝටි 1-10 ගෙවන ඉන්දියන් මෝඩයෝ ඉන්නවා මේ වංචාවට අහු වෙච්ච ඒ හින්ද එතකන් ලාබ ලබපන් අපේ හිතේ කහටක් නෑ

[QUOTE="ruchira88, post: 16650396, member: 100648"] හරි මගුලක්නේ දැන් උඹ මට reply කරන්නේ මගේ පරණ post බලලද? මෙතන professional thread/posts දාලා තියෙනවනම් විතරද උඹ reply කරන්නේ? උඹ මේ ගොන් පාර්ට් ටික type කරන්න ගිය වෙලාව අරන් මගේ ප්රශ්නෙට උත්තර දුන්නනම් හොඳ නැද්ද? මම හම්බයක් නෙමෙයි කියල උඹ දන්නේ නැතත් උඹට Google search දෙකකින් මම හම්බයෙක්ද කියල හොයාගන්න තිබ්බ ඕනෙනම්. අකුණු සන්නායකයක් හින්ද කෝටිපතියෙක් වෙන්න බෑ කියල මම කියල නෑනේ. මේ ජාවාරම තියෙනකන් සල්ලි හොයන්න පුළුවන් තමා. මේක මේ අද ඊයේ ආපු මගුලක් නෙමෙයි දැනට අවුරුදු 10කටත් එහා පැත්තේ ඉඳන් ඉන්දියාවේ තියෙන ජාවාරමක්. ඉන්දියාවේ ලංකාවටත් වඩා ඔය ගොබ්බ සීන් තියෙනවනේ ඉස්සරම ඕක ආවේ පරණ කාසි පරණ copper බඩුවල බලයක් තියෙනවා කියල ඒවා විකුණන එක ඊට පස්සේ ඒක චාටර් වේගෙන එද්දී copper iridium තියෙනවා කියල කියන්න ගත්තා. iridium කියන්නේ උඹ හිතන තරම් දුර්ලභ ලෝහයක් නෙමෙයි iridium spark plugs හදන්නත් ගන්නවා කියල උඹ දන්නේ නැද්ද? :rofl: ගණන් දන්නේ නැත්නම් බලාගනින් iridium වල ගණන් [url]http://metals.about.com/od/investing/a/Iridium-Prices.htm[/url] අර හම්බන්තොට මල්ලිත් ලින්ක් එකක් දීල තියෙන්නේ :rofl: අකුණු සන්නායක මොකටද බන් iridium ගන්න ස්පාර්ක් plug ටිකක් හොයාගනින්කෝ :rofl: අනික උඹම කියනවා අකුණු සන්නායක විතරක් නෙමෙයි ඉස්සර හදපු කාසි වල එහෙමත් තියෙනවා කියල ඔය මගුල් වල ශේශ වෙලා තියෙන iridium මොකටද ගන්නේ පිරිසිදු iridium අවුන්සයක්ම $580කට වගේ ගන්න පුළුවන්කම තියෙද්දී :rofl: උඹද නැත්නම් අර luxmen ද මන්ද දාල තිබ්බ (හොයාගන්න අමාරුයි දැන්) NASA එකෙන් University වලින් මේවා ගන්නවා කියල උඹල හිතුවද NASA එකට Uni වවලට මේවගේ දෙයක් $10-20 million දීල හොරෙන් ගන්න පුළුවන් කියල? NASA,Uni වල spendings ඔක්කොම publicly report කරන්න ඕනේ හිතුන හිතුන හැටියට ඔච්චර ගණන් දීල හොර බඩු ගන්න බෑ උන්ට ගන්නෙත් නෑ එහෙම. NASA,Universities කියන්නේ FBI,CIA,NSA වගේ රහස්ය සංවිධාන නෙමෙයි. අනික උඹ හිතනවද කෝටි 100ක් 200ක් කියන්නේ සුළු ගානක් කියල? ඔය ගණන් වියදම් කරද්දී ඔහොම බලයක් තියෙනවනම් synthesize කරගත්තකිනේ යකෝ උන්ටම ලංකාවේ මගුල් හොයන්නේ මොකටද. ස්වභාවිකව හැදෙන්න අවුරුදු බිලියන මිලියන ගණන් යන දියමන්ති කෘතිමව හදන්න පුළුවන් නම් අවුරුදු 300ක් 400ක් පරණ වුන බලයක් කෘතිමව හදන්න බැරිද? :rofl: copper වලට iridium කවලම් කරලා plate එක හදල පොලොව යට වළලලා කෘතීම අකුණු ටිකක් ගස්සල උන්ට ලාබෙට හදාගත්තකිනේ බන් මෙහෙ මේ වලවල් හාර හාර ඉන්නේ නැතුව $10-20 million වියදම් කරන නැතුව ගජ ලාබෙට :rofl: මේක පිරමීඩ ක්රමයක් උඹට කියන්න තියෙන්නේ එච්චරයි මේවට කෝටි 1-10 ගෙවන ඉන්දියන් මෝඩයෝ ඉන්නවා මේ වංචාවට අහු වෙච්ච ඒ හින්ද එතකන් ලාබ ලබපන් අපේ හිතේ කහටක් නෑ :) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom