Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
.::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගූගල් කරන්න දෙයක් නැ, මම Reply කරන්න කලින් උබේ මූනබලල උබේ ඉස්කෝලෙ උබේ යලුවො ඔක්කොම බලල තමයි ඒ Reply එක දැම්මෙ. මම උබට දෙයක් කියන්නද මගේ Thread එක ආයෙ කියවපං මුල ඉදලා වෙන මොනාද ඒවා ටිකක් කියවනවා කිසි තේරුමක් නැති ඒවා.

උබට උතතර දෙන එක තේරුමක් නැති වැඩක්, මෝඩයෙක් එක තර්ක කරන්න එපා කියලා කතාවක් තියෙන්වනෙ,

උබේ දැනුමට මම මේ දේවල් ටික එකතු කරන්නම් උබ කොපර් ඉරිඩියම් කියලා Google කරල කොහෙන් හරි දෙයක් හොයාගෙන ඒක මෙතන දාන්න එපා, මෙතන ඉන්න අනිත් උන් හැම කෙනෙක්මත් ගූගල් කරන්න දන්නවා,

ඉන්දියාවෙ මේක තියෙනවා කියලා මම දන්නවා උබට කලින්, මම ඒක Thread එකෙත් දාලා ඇති, ඒත් ඉන්දියාවෙ හොයන්නෙ ලෙබ්බො කාසි, ඒ කාසියක් කෝටි 800 කට ඉල්ලනවා ලංකාවෙත් මොකද Lebbo කාසි ඔක්කොම ගැහුවෙ Limited ගානයි ඒකෙන් ටිකක් ලංකාවට ඇවිත් තියෙනවා,

ලෙබ්බො කාසියෙ කොපර් ඉරිඩියම් තියෙන්වා තමයි ඒත් ඒකෙ වටිනාකම තියෙන්නෙ ඉරිඩියම් වල නෙමෙයි, ඒකේ තියෙන්නෙ පුරවිද්යත්මක වටිනාකමක්.

Auction යනවා ඒ කාසියට ලොකු ගනන් වලට. එකයි හොයන්නෙ.

උබ කොහෙන් හරි 8 වසරට විතර වෙනකල් විද්යව පොත කියවපු එකෙක් කියලා නම් තෙරෙනවා, හොදයි හොදයි ඉදිරියටත් කියවගෙන යන්න, ඔය මගෙන් අහපු ප්රශ්න වලට උත්තර ඔයාටම හොයාගන්න ලැබෙයි,

තව හොදාට ගූගල් Search කරපං, උබේ අර තඩි කොම්පියුටරේකුත් තියෙන්වනෙ ගෙදර

"copper වලට iridium කවලම් කරලා plate එක හදල පොලොව යට වළලලා කෘතීම අකුණු ටිකක් ගස්සල" නිකං මෝඩ කම ප්රදර්ශනය කරනන් එපා බං,

මේවා ලැබ්වල කරලා වියදම වැඩි නිසා තමයි යකො Production Level එකට ආවම ඊට වඩා අඩුවට හොයන්නෙ.

උබ හිතන්නෙ අකුනක තියෙන ආරෝපනය රුපියල් දෙකයි පනහට ඇති කරන්න පුලුවන් කියලද ? අහ්, ? ස්වභාවික අකුනක් තරම් ඇති කරන්න තාක්ශනය තියෙන්නෙ ලෝකෙ Uni කොච්චර සුලු ගානක්ද කියලා උබ දන්න්වද ?

අකුනු කියන්නෙ අපි ලැබ් වල ගන්නවා වගේ ලොකු විභව අන්තරයක් එක්ක ඉතා කුඩා ධාරාවක් නෙමෙයි, වෝල්ට් ලක්ශ ගානක අන්තරයක් එක්ක ඇම්පියර් කෝටි ගානක් වෙන්නත් පුලුවන් ධාරාව  එහෙම එකක් උබ කියනවා වගේ සත පනහට ඇති කරන්න පුලුවන්ද ? ඒකට කොච්චර වියදමක් යනවද කියලා උබ දන්නවද ? දන්නෙ නැත්නම් නොදන්න දේවල් ගැන කතා කරන්නෙ නැතුව හිටු, නැත්නම් කතා කරන දේවල් දැනගෙන කතා කරානම් කාටත් හොදයි, නැත්නම් අනිත් මිඔනිස්සුන්ගෙත් වටිනා කාලය අපතෙ යනවා,

උබ හිතනවද ? ලැබ් එකක හාල් ඇටයක් විතර දියමන්තියක් ඇති කරා කියලා ලාබ ලබන්න පුලුවන් කියලා ? ඒකට යන වියදම උබ දන්නනවද ? ඒකට ඇත්ත එකකට වඩා වියදම් යනවා කියලා උබ දන්නෙ නැතුව ඇති, ඒක අඩු මිලට හදන්නත් පුලුවන් ඒත් ඒකට මිලක් නැ, නියම දියමන්තියක් කෘතීමව හදන්න යන වියදම ගොඩාක් වැඩියි,

අනිත් එක දියමන්තියක් නම් උබ දැකලා වත් තියෙනවද කියලා මම දන්නෙ නැ, පුලුවන් නම් ඒ දියමන්තියකුයි කෘතීම එකකුයි අරන් වෙනස බලන්න.

මම ලගත් දියමන්ති නම් නැ, ඒත් මම ලග තියෙනවා එකම විදිය මැනික් කැට දෙකක් එකක් හදපු එකක්, අනික නැචුරල් එකක් , එකම කැරට් ගාන, දෙකේම ගහලා තියෙන්නෙ කට්ට දාහතරෙ කට් එක.

ඒ දෙක මම දෙන්නම් ගිහින් ජාතික ස්වර්නාභරන පර්යේශන ආයතනයට අරන් ගිහින් දීලා බලපං අර කෘතීම එකට මිල කීයද කියලා? උබටම උත්තර ලැබෙයි උබේ ඔය Google කරලා හදාගත්ත ප්රශ්න වලට.,

මට වෙන නම් කියන දෙයක් නැ, කලින් reply එකේ කිවා වගෙ ලිදේ ඉන්න ගෙම්බා වගෙ කොම්පුටරේම එල්ලිලා ඉන්නෙ නැතුව රටේ ලෝකෙ වෙන්නෙ මොනාද කියලත් බලපං.

Google කරා කියලා හැම දේම දැනගන්න බැ, සැබැජීවිතයක් සමාජයක් කියලා දේකුත් තියෙනවා.

[QUOTE="K_ZONE, post: 16650571, member: 207562"] [CENTER][SIZE="4"][COLOR="Purple"]ගූගල් කරන්න දෙයක් නැ, මම Reply කරන්න කලින් උබේ මූනබලල උබේ ඉස්කෝලෙ උබේ යලුවො ඔක්කොම බලල තමයි ඒ Reply එක දැම්මෙ. මම උබට දෙයක් කියන්නද මගේ Thread එක ආයෙ කියවපං මුල ඉදලා වෙන මොනාද ඒවා ටිකක් කියවනවා කිසි තේරුමක් නැති ඒවා. උබට උතතර දෙන එක තේරුමක් නැති වැඩක්, මෝඩයෙක් එක තර්ක කරන්න එපා කියලා කතාවක් තියෙන්වනෙ, උබේ දැනුමට මම මේ දේවල් ටික එකතු කරන්නම් උබ කොපර් ඉරිඩියම් කියලා Google කරල කොහෙන් හරි දෙයක් හොයාගෙන ඒක මෙතන දාන්න එපා, මෙතන ඉන්න අනිත් උන් හැම කෙනෙක්මත් ගූගල් කරන්න දන්නවා, :lol: ඉන්දියාවෙ මේක තියෙනවා කියලා මම දන්නවා උබට කලින්, මම ඒක Thread එකෙත් දාලා ඇති, ඒත් ඉන්දියාවෙ හොයන්නෙ ලෙබ්බො කාසි, ඒ කාසියක් කෝටි 800 කට ඉල්ලනවා ලංකාවෙත් මොකද Lebbo කාසි ඔක්කොම ගැහුවෙ Limited ගානයි ඒකෙන් ටිකක් ලංකාවට ඇවිත් තියෙනවා, ලෙබ්බො කාසියෙ කොපර් ඉරිඩියම් තියෙන්වා තමයි ඒත් ඒකෙ වටිනාකම තියෙන්නෙ ඉරිඩියම් වල නෙමෙයි, ඒකේ තියෙන්නෙ පුරවිද්යත්මක වටිනාකමක්. Auction යනවා ඒ කාසියට ලොකු ගනන් වලට. එකයි හොයන්නෙ. උබ කොහෙන් හරි 8 වසරට විතර වෙනකල් විද්යව පොත කියවපු එකෙක් කියලා නම් තෙරෙනවා, හොදයි හොදයි ඉදිරියටත් කියවගෙන යන්න, ඔය මගෙන් අහපු ප්රශ්න වලට උත්තර ඔයාටම හොයාගන්න ලැබෙයි, :) තව හොදාට ගූගල් Search කරපං, උබේ අර තඩි කොම්පියුටරේකුත් තියෙන්වනෙ ගෙදර :D "copper වලට iridium කවලම් කරලා plate එක හදල පොලොව යට වළලලා කෘතීම අකුණු ටිකක් ගස්සල" නිකං මෝඩ කම ප්රදර්ශනය කරනන් එපා බං, මේවා ලැබ්වල කරලා වියදම වැඩි නිසා තමයි යකො Production Level එකට ආවම ඊට වඩා අඩුවට හොයන්නෙ. උබ හිතන්නෙ අකුනක තියෙන ආරෝපනය රුපියල් දෙකයි පනහට ඇති කරන්න පුලුවන් කියලද ? අහ්, ? ස්වභාවික අකුනක් තරම් ඇති කරන්න තාක්ශනය තියෙන්නෙ ලෝකෙ Uni කොච්චර සුලු ගානක්ද කියලා උබ දන්න්වද ? අකුනු කියන්නෙ අපි ලැබ් වල ගන්නවා වගේ ලොකු විභව අන්තරයක් එක්ක ඉතා කුඩා ධාරාවක් නෙමෙයි, වෝල්ට් ලක්ශ ගානක අන්තරයක් එක්ක ඇම්පියර් කෝටි ගානක් වෙන්නත් පුලුවන් ධාරාව :D එහෙම එකක් උබ කියනවා වගේ සත පනහට ඇති කරන්න පුලුවන්ද ? ඒකට කොච්චර වියදමක් යනවද කියලා උබ දන්නවද ? දන්නෙ නැත්නම් නොදන්න දේවල් ගැන කතා කරන්නෙ නැතුව හිටු, නැත්නම් කතා කරන දේවල් දැනගෙන කතා කරානම් කාටත් හොදයි, නැත්නම් අනිත් මිඔනිස්සුන්ගෙත් වටිනා කාලය අපතෙ යනවා, උබ හිතනවද ? ලැබ් එකක හාල් ඇටයක් විතර දියමන්තියක් ඇති කරා කියලා ලාබ ලබන්න පුලුවන් කියලා ? ඒකට යන වියදම උබ දන්නනවද ? ඒකට ඇත්ත එකකට වඩා වියදම් යනවා කියලා උබ දන්නෙ නැතුව ඇති, ඒක අඩු මිලට හදන්නත් පුලුවන් ඒත් ඒකට මිලක් නැ, නියම දියමන්තියක් කෘතීමව හදන්න යන වියදම ගොඩාක් වැඩියි, අනිත් එක දියමන්තියක් නම් උබ දැකලා වත් තියෙනවද කියලා මම දන්නෙ නැ, පුලුවන් නම් ඒ දියමන්තියකුයි කෘතීම එකකුයි අරන් වෙනස බලන්න. මම ලගත් දියමන්ති නම් නැ, ඒත් මම ලග තියෙනවා එකම විදිය මැනික් කැට දෙකක් එකක් හදපු එකක්, අනික නැචුරල් එකක් , එකම කැරට් ගාන, දෙකේම ගහලා තියෙන්නෙ කට්ට දාහතරෙ කට් එක. ඒ දෙක මම දෙන්නම් ගිහින් ජාතික ස්වර්නාභරන පර්යේශන ආයතනයට අරන් ගිහින් දීලා බලපං අර කෘතීම එකට මිල කීයද කියලා? උබටම උත්තර ලැබෙයි උබේ ඔය Google කරලා හදාගත්ත ප්රශ්න වලට., මට වෙන නම් කියන දෙයක් නැ,:oo: කලින් reply එකේ කිවා වගෙ ලිදේ ඉන්න ගෙම්බා වගෙ කොම්පුටරේම එල්ලිලා ඉන්නෙ නැතුව රටේ ලෝකෙ වෙන්නෙ මොනාද කියලත් බලපං. Google කරා කියලා හැම දේම දැනගන්න බැ, සැබැජීවිතයක් සමාජයක් කියලා දේකුත් තියෙනවා. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom