Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
.::|| akunu sannayaka :: Elakiri Silk Road 2||::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒවා ගන්න වෙනා උන් එනවා බං  පරන යකඩ බඩු එකතු කරන පොරක් අපි කරපු කාලෙ නම් අපි අල්ලගෙන හිටියෙ

ඒත් ඊට වඩා මරු ආතල් වැඩක් තියෙනවා, ඔය ප්ලේට් එකක් තියෙනවා නම් බඩු නැති එකක් හරි කමක් නැ, අලුත බැහැපු එකෙක්ට කිව්වා නම් අය්යා මම දන්න පොරක් ලග ඔරිජිනල් ප්ලේට් එකක් තියෙනවා, තියෙන එකා මෝඩයෙක්. ඌ ගාන දන්නෙ නැ, ඌට ලක්ශයක් විතර දුන්නා නම් උගෙන් බඩු ගන්න පුලුවන් කියලා, ගේමට අලුත බැහැපු උන් ලක්ශයක් එවෙලෙම අරන් දෙයි  ඔක්කොටම තියෙන්නෙ තන්හාවනෙ බං

සල්ලි කියපු ගමන් මිනිස්සු හරක් වෙනවා විනාඩියක් යන්න කලින්

මේ උදාහරනෙත් කිව්වෙ, ඒ වගෙ වැඩ ඕන තරම් වෙනවා මේදවස් වල, කඩෙන් 5,000 කට ගත්ත තබ ප්ලේට් එක විකුනලා තිබ්බා ලකශ 5ට. මොකද උන් හිතන්නෙ ලක්ශ 5ට අරන් 50 ක විකුනන්න

සල්ලි වලට ඕනවට වඩා තන්හාව වැඩි උනොත් වෙන්නෙ ඕක තමයි

මොලේ තියෙන එකක් බැස්සා නම් කිසි ගේමක් නැ, මම දන්න මටත් වඩා අවුරුදු 3ක් පොඩි එකක් (22) ගැහුවා මරු ගේම්ස් ටිකක්, ඒ පොඩි එකාගෙ මොලේ තමයි මොලේ, මාස 6ක් යද්දි කොටියකට වැඩිය වටින වාහනයක් අරගෙන, ටුවරිස්ට් හොටෙල් එකකුත් ගත්තා සල්ලි වලට.

ඒත් ඌ උනත් වැඩිය පැන්නුවෙ නැ, දැන් හෝටලේ කරගෙන ආතල් එකේ ඉන්නවා, ඌ ගහපු ගේම් දන්නෙ ඌත් එක්කම හිටපු අපි දෙතුන්දෙනෙක් විතරයි.

[QUOTE="K_ZONE, post: 17146604, member: 207562"] [CENTER][SIZE="3"] ඒවා ගන්න වෙනා උන් එනවා බං :D පරන යකඩ බඩු එකතු කරන පොරක් අපි කරපු කාලෙ නම් අපි අල්ලගෙන හිටියෙ :D ඒත් ඊට වඩා මරු ආතල් වැඩක් තියෙනවා, ඔය ප්ලේට් එකක් තියෙනවා නම් බඩු නැති එකක් හරි කමක් නැ, අලුත බැහැපු එකෙක්ට කිව්වා නම් අය්යා මම දන්න පොරක් ලග ඔරිජිනල් ප්ලේට් එකක් තියෙනවා, තියෙන එකා මෝඩයෙක්. ඌ ගාන දන්නෙ නැ, ඌට ලක්ශයක් විතර දුන්නා නම් උගෙන් බඩු ගන්න පුලුවන් කියලා, ගේමට අලුත බැහැපු උන් ලක්ශයක් එවෙලෙම අරන් දෙයි :D ඔක්කොටම තියෙන්නෙ තන්හාවනෙ බං :D සල්ලි කියපු ගමන් මිනිස්සු හරක් වෙනවා විනාඩියක් යන්න කලින් :D මේ උදාහරනෙත් කිව්වෙ, ඒ වගෙ වැඩ ඕන තරම් වෙනවා මේදවස් වල, කඩෙන් 5,000 කට ගත්ත තබ ප්ලේට් එක විකුනලා තිබ්බා ලකශ 5ට. මොකද උන් හිතන්නෙ ලක්ශ 5ට අරන් 50 ක විකුනන්න :D සල්ලි වලට ඕනවට වඩා තන්හාව වැඩි උනොත් වෙන්නෙ ඕක තමයි :D මොලේ තියෙන එකක් බැස්සා නම් කිසි ගේමක් නැ, මම දන්න මටත් වඩා අවුරුදු 3ක් පොඩි එකක් (22) ගැහුවා මරු ගේම්ස් ටිකක්, ඒ පොඩි එකාගෙ මොලේ තමයි මොලේ, මාස 6ක් යද්දි කොටියකට වැඩිය වටින වාහනයක් අරගෙන, ටුවරිස්ට් හොටෙල් එකකුත් ගත්තා සල්ලි වලට. ඒත් ඌ උනත් වැඩිය පැන්නුවෙ නැ, දැන් හෝටලේ කරගෙන ආතල් එකේ ඉන්නවා, ඌ ගහපු ගේම් දන්නෙ ඌත් එක්කම හිටපු අපි දෙතුන්දෙනෙක් විතරයි.:yes::yes: [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom