akuru bakal

sriwikkrama

Active member
  • Apr 20, 2011
    358
    26
    28
    machanlaa mara wade.mama save karapu pdf file ekak wena lap ekakin balanakoda font eka wenas wenawa....ayi ee..mama mokada karanna oony mama use karanne free writer ekak.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    PDF වලට ෆොන්ට් ඉන්ස්ටෝල් කරන්න ඕනෙද?????? :shocked::shocked::shocked:
    ඔව් බං.. Word වලින් හරි ඔය සමහර Free දෙන සොෆ්ට්වෙයාර් වලින් හරි හැදුවම ෆොන්ට් එක ඉන්ස්ටෝල් කරන්න ඕන.. PDF උනාට ඒවා පෙන්නන්නෙ TEXT විදියට.. කොපි කරන්න පුළුවන්..