AL කරපු කරන උන් වරෙන්

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    නෑ බං අපි නොකරන එක තමයි තියෙන්නේ ගොඩක්ම
    කරලාත් අමාරුයිනම් මොකක්ද කරන්එ
    මොකුත් ඕනෙ නෑ පොදු පරීක්ෂනේම ෆක්නෙ ඉතින්
    ඒක ගැන කතා නොකර ඉමු
    kiuwa..meke issarahata yanne meter newei motor kiyala
    ඒකනම් ඇත්ත. මාත් පුලුවන් තරම් practice තමා කලේ
    මොකෝ මේ පාර ඇරගත්තද
    නෑ නෑ ශේප් වගේ බලමුකෝ රිසල්ට් එද්දි
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    අමාරු උනාට ලියන්න ඇතිනේ හොදට.
    පේපර් අමාරුයි තමා A3k ගන්න එකාටත්
    එක පේපර් එකක mcq බැලුවා 32යි හරි. අනිත් එකේ බැලුවෙත් නෑ. මටම මන් ගැන කලකිරිනා 😕
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සිලබස් එකට තව එකතු වෙන්න ඕන කියලා මට හිතෙන්නෙ
    මොකද A/L නතරවෙන තැනයි කැම්පස් (Maths stream වල) පටන් ගන්න තැනයි අතර ගැප් එකක් තියනවා.

    සිලබස් එකේ ගොඩක් දේවල් A/L වලටම දාන්නෙ නැතිව O/L කාලෙ ඉඳන්ම ඒව උගන්නනවා නං හරි කියලා මට හිතෙන්නෙ

    O/L වල එහෙම ගනන් එහෙම මොනවද බන් තියෙන්නෙ. ඒවට තව සංකීර්න කරුනු එකතු වෙන්න ඕන.

    පොදු පරීකශනේ නං අප්පට සිරි වෙන ප්‍රශ්න තියෙන්නෙ. ආට් වගේ කරන එවුන් කොහොම උත්තර ලියනවද දන්නෙ නැහැ, මැත්ස් සයිඩ් එක සෑහෙන්න ඕන සමහර ඒව තේරුම් ගන්න.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Practice, practice again practice.

    තරඟයක් තියෙන්නේ, උබට ගූ බර උනාට ටොයිලට් එකට කොච්චර දැම්මත් බරක් නෑ🥴
     
    • Love
    Reactions: AhhhCapaCapa

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    Uba tec neda ....eya yako owath amarui kiynwada bn..tech krapu mn dnn ape kollo okkoma campus..un yko ganja adala maava thiyala exam liwwe😂..(ehmy kiyala tho owata huruwenna epa)
     
    • Haha
    Reactions: Yakka putha

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    Uba tec neda ....eya yako owath amarui kiynwada bn..tech krapu mn dnn ape kollo okkoma campus..un yko ganja adala maava thiyala exam liwwe😂..(ehmy kiyala tho owata huruwenna epa)
    උන්ගේ රිසල්ට් කොහොමද 👉👈 පටන් ගද්දි මන් හිතන් හිටියේ ජපුර යනවමයි කියාලා දැන් නම් ඕනේ පුකකට යනවා කියලා ඉන්නේ. අපේ අනිත් උනුත් එහෙමයි
     

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    උන්ගේ රිසල්ට් කොහොමද 👉👈 පටන් ගද්දි මන් හිතන් හිටියේ ජපුර යනවමයි කියාලා දැන් නම් ඕනේ පුකකට යනවා කියලා ඉන්නේ. අපේ අනිත් උනුත් එහෙමයි
    Ccc , BCC , CCS