AL කරපු කරන උන් වරෙන්

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    නාහෙන් අඞන විදිය බැලුවම එහෙම හිතෙනවද බං
    TDS එක්ක කරන්නම් කියලා ගියා. කනුවක මගුලක් දීලා තිබ්බා. එහෙන් මෙහෙන් ගැටගහලා දැම්මා ඒක. අනිත් එවුවනම් හරි. ET mcq විදුලිබල මංඩලෙන් හදලා වගේ බලන බලන තැන සර්කිට් එකක්