Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
A'L කරාද...? Degree එකක් කරනවද...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SLIIT එකේ දැනට ඉගෙන ගන්න student කෙනෙක් විදිහට පහත සදහන් දේවල් ඉතා වගකීමෙන් කියමි.

BEng Electronics Engineering (SHU) - 3 years

BEng Computer Systems Engineering (Curtin) - 4 years

යන Degree වලට IESL නැත. UGC නැත.

එහෙත් අලුතින් පටන් ගෙන ඇති

BSc(Eng) degrees (SLIIT) - 4 years

degree වලට UGC ඇත. එහෙත් තවමත් IESL හිමිවී නැත.

ඉදිරියේදී IESL නොගත්තොත් Degree එකට පැවැත්මක් නැති බැවින්, මේවනවිට IESL ගැනීමට SLIIT එක දන්නා සෙල්ලන් සියල්ල දමමින් සිටී.

මම දන්නා පරිදි SLIIT එක විසින් BEng Electronics Engineering (SHU) නැවැත්වීමට යයි. අවුරුදු 3ක Degree එකක් බැවින් එය ලංකාවට නොගැලපෙන බව ඔවුන් තීරණය කර ඇත. කොහොමටත් මේපාර අලුත් batch එකට ළමයින් 20 වත් නැත.

IESL and UGC Degree එකක ගුණාත්මක භාවය නිරුපණය කරන සාධක බව මගේ අදහසයි. ඒවා අවශ්ය නොවේ යැයි යමෙක් පවසනවානම්, තමන් වටින පුද්ගලයෙකු බව Industry එකට කීමට ඔහුට වෙනත් දේ තිබිය යුතුය.

Ex: Projects, Winning national/ international competitions.

අනිත් කරුණ නම් SLIIT එක තුල වඩාත් විනෝදයට බර පරිසරයක් ඇති බැවින්, වැඩක් කර ගැනීම හුදෙක් තමා සතු කර්තව්යක් වේ. බුල ගැසීම සදහා යොමුවීමට ඉතා වැඩි ඉඩක් පවති. කරුණාකර ඒගැනත් සිතා, වියදම් කරන්නේ ඔබගේ සල්ලි නොව, දෙමාපියන් මහන්සියෙන් හම්බ කරගත් සල්ලි බව ඔලුවේ තබාගෙන, SLIIT ඒම වැඩ යෝග්ය වේ. එසේ නොසිතා, කෙල වී, Degree එක පමණක් ඇති, කිසිදු දැනුමක් නැති පුද්ගලයන් Job නැතිව උඩ බලන් සිටීම මේ දවස් වල සුලබ දසුනකි.

[QUOTE="Dark Music, post: 16712511, member: 375273"] [SIZE="5"]SLIIT එකේ දැනට ඉගෙන ගන්න student කෙනෙක් විදිහට පහත සදහන් දේවල් ඉතා වගකීමෙන් කියමි. BEng Electronics Engineering (SHU) - 3 years BEng Computer Systems Engineering (Curtin) - 4 years යන Degree වලට IESL නැත. UGC නැත. එහෙත් අලුතින් පටන් ගෙන ඇති BSc(Eng) degrees (SLIIT) - 4 years degree වලට UGC ඇත. එහෙත් තවමත් IESL හිමිවී නැත. ඉදිරියේදී IESL නොගත්තොත් Degree එකට පැවැත්මක් නැති බැවින්, මේවනවිට IESL ගැනීමට SLIIT එක දන්නා සෙල්ලන් සියල්ල දමමින් සිටී. මම දන්නා පරිදි SLIIT එක විසින් BEng Electronics Engineering (SHU) නැවැත්වීමට යයි. අවුරුදු 3ක Degree එකක් බැවින් එය ලංකාවට නොගැලපෙන බව ඔවුන් තීරණය කර ඇත. කොහොමටත් මේපාර අලුත් batch එකට ළමයින් 20 වත් නැත. IESL and UGC Degree එකක ගුණාත්මක භාවය නිරුපණය කරන සාධක බව මගේ අදහසයි. ඒවා අවශ්ය නොවේ යැයි යමෙක් පවසනවානම්, තමන් වටින පුද්ගලයෙකු බව Industry එකට කීමට ඔහුට වෙනත් දේ තිබිය යුතුය. Ex: Projects, Winning national/ international competitions. අනිත් කරුණ නම් SLIIT එක තුල වඩාත් විනෝදයට බර පරිසරයක් ඇති බැවින්, වැඩක් කර ගැනීම හුදෙක් තමා සතු කර්තව්යක් වේ. බුල ගැසීම සදහා යොමුවීමට ඉතා වැඩි ඉඩක් පවති. කරුණාකර ඒගැනත් සිතා, වියදම් කරන්නේ ඔබගේ සල්ලි නොව, දෙමාපියන් මහන්සියෙන් හම්බ කරගත් සල්ලි බව ඔලුවේ තබාගෙන, SLIIT ඒම වැඩ යෝග්ය වේ. එසේ නොසිතා, කෙල වී, Degree එක පමණක් ඇති, කිසිදු දැනුමක් නැති පුද්ගලයන් Job නැතිව උඩ බලන් සිටීම මේ දවස් වල සුලබ දසුනකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom