AL පාස් නැති උපාධි නැති කෙනෙක් AL ලමයින්ට ක්ලාස් කරනව

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    පොර AL පාස්වෙන එකේ වටිනාකම උපාධියෙ වටිනාකම, ඒක ගත්තෙ නැත්තන් කන්න වෙන කට්ට ගැන කියනව නිතරම, මහන්සිවෙලා AL පාස්වෙලා කැම්පස් යන්නලු .
    ඉතින් උබ දැන් AL පාස්ද උපාධිය තියෙනවද කියල කවුරුවත් අහන්නෙත් නෑ ගුරු ගවුරවය කියල ගිහින් අහගෙන ඉදල සල්ලිදීල එනව.
    ගුරාට තාම AL පාස්වෙන්න උපාධියක් ගන්න උවමනාවකුත් නෑ. පොරට ක්ලාස් කරල හම්බෙනව සාමාන්‍ය ජොබ් එකකට වැඩිය හොද ආදායමක්, ඒවගේම ගුරුවරයෙක් කියල මිනිස්සුන්ගෙ ගවුරවය රටේ පොඩි සිවිල් බලයක් වගෙත් තියෙනව.
    ක්ලාස් ගියපු එකෙක්වත් මං දන්න විදියට පාස්වෙලත් නෑ. ඒත් අරූගෙ බිස්නස් එක හොඳට නැගල යනව.

    උබලත් මේවගේ අයගෙ ක්ලාස් යනවද ගිහින් තියෙනවද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,243

    Oya wage un hamathanama, watetama badu gahanneth ara rawattala garana salli walin, ewa bank wenneth naha, tution kada huniyama nathi karannama ona
     
    nidarsha91

    Well-known member
  • Oya wage un hamathanama, watetama badu gahanneth ara rawattala garana salli walin, ewa bank wenneth naha, tution kada huniyama nathi karannama ona
    රජයේ ස්කෝල වල ලමයින්ව ඉන්ටනැශනල් ස්කූල්ස් වලට දානව බන් දෙමව්පියො. මොකද ගවන්මන්ට් වලත් ගරන හින්ද. ඉතින් කොහෙ නවත්තන්නද බන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,243
    113
    රජයේ ස්කෝල වල ලමයින්ව ඉන්ටනැශනල් ස්කූල්ස් වලට දානව බන් දෙමව්පියො. මොකද ගවන්මන්ට් වලත් ගරන හින්ද. ඉතින් කොහෙ නවත්තන්නද බන්
    European, west country wala lamai school exam walata tution yanawa da?
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    European, west country wala lamai school exam walata tution yanawa da?
    ඔව් ඉන්දියන් එවුන් ඔය රටවල් වල ටියුෂන් කරනවා. ටියුටර් කියල උන්ට කියන්නේ :lol:
    උන්ට ඕන සුද්දොන්ට වඩා ඉහලට යන්න. පට්ට තරගයක් උන්ගේ තියෙන්නේ.
    තව ටික කාලෙකින් Ausi, NZ නම් තනිකරම ඉන්දියාව වගේ වෙනවා
     
    • Wow
    Reactions: jhnnwp

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    බුදු හාමුදුරුවො ලෙෆ්ට්
    අවජාතක යේසු ලේප්ට්

    පොර AL පාස්වෙන එකේ වටිනාකම උපාධියෙ වටිනාකම, ඒක ගත්තෙ නැත්තන් කන්න වෙන කට්ට ගැන කියනව නිතරම, මහන්සිවෙලා AL පාස්වෙලා කැම්පස් යන්නලු .
    ඉතින් උබ දැන් AL පාස්ද උපාධිය තියෙනවද කියල කවුරුවත් අහන්නෙත් නෑ ගුරු ගවුරවය කියල ගිහින් අහගෙන ඉදල සල්ලිදීල එනව.
    ගුරාට තාම AL පාස්වෙන්න උපාධියක් ගන්න උවමනාවකුත් නෑ. පොරට ක්ලාස් කරල හම්බෙනව සාමාන්‍ය ජොබ් එකකට වැඩිය හොද ආදායමක්, ඒවගේම ගුරුවරයෙක් කියල මිනිස්සුන්ගෙ ගවුරවය රටේ පොඩි සිවිල් බලයක් වගෙත් තියෙනව.
    ක්ලාස් ගියපු එකෙක්වත් මං දන්න විදියට පාස්වෙලත් නෑ. ඒත් අරූගෙ බිස්නස් එක හොඳට නැගල යනව.

    උබලත් මේවගේ අයගෙ ක්ලාස් යනවද ගිහින් තියෙනවද?
    ඉදපන් incest වෛශ්‍යා කි පුත්‍ර උබට හොද පාඩමක් උගන්වන්න @tharakaf !!!
    ------ Post added on Jul 13, 2025 at 11:51 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,856

    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා දන්නෙ අම්ම මතක් කරලා අතේ ගහන්නයි, කාගෙහරි කුනුගොඩක් මෙතන උස්සන් ඇවිත් උන්ට බනින්නයි. උඹ ෆේල් පොන්නයෙක් කියලා ලොකේ අනිත් උන් පලි නානේ පොන්නයෝ
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    බුදු හාමුදුරුවො ලෙෆ්ට්

    අවජාතක යේසු ලේප්ට්

    ඉදපන් incest වෛශ්‍යා කි පුත්‍ර උබට හොද පාඩමක් උගන්වන්න @tharakaf !!!
    ------ Post added on Jul 13, 2025 at 11:51 AM
    කිසිම ආගමකට අපහාස කරන්න එපා.
     
    nidarsha91

    Well-known member
  • කිසිම ආගමකට අපහාස කරන්න එපා.
    මචන් මම අදහස් කරපු දේ උඹට තේරුම් ගන්න අමාරු වුණා නම් ඔක්කොගෙන්ම මම සමාව ඉල්ලනවා. මම උඩ කෙනාගෙ තර්කයට විවරණයක් දුන්නෙ. බුදු හාමුදුරුවන් වහන්සේ කෙනෙක්ගෙ ධර්මය ගැන කෙනෙක් ඔය විදියට හිතුවොත් ඒක නිවැරදි වෙනවද? නැහැනෙ. මම බුදුන් වහන්සේ නමකට අගෞරව වෙන කතාවක් අදහස් කළේ නැහැ මචන්. අනික එහෙම කියන්න මම මොකෙක්ද

    අවජාතක යේසු ලේප්ට්

    ඉදපන් incest වෛශ්‍යා කි පුත්‍ර උබට හොද පාඩමක් උගන්වන්න @tharakaf !!!
    ------ Post added on Jul 13, 2025 at 11:51 AM
    ඔව් මචන් උඹ හරි. මම ජේසු කියන චරිතය ගැන ගෙනාවෙ නැත්තෙ බුදුන් වහන්සෙගෙ විවරණය වගේ විශාල යමක් ජේසු කියන චරිතය නොකළ නිසයි. ඒත් මම ශාෂ්තෲවරයෙක්ට අගෞරව කරන්න උත්සාහ කළේ නැහැ. සමාවෙන්න
    ------ Post added on Jul 13, 2025 at 1:08 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    බුදුන් කියන්නේ වස්තු/ ප්‍රද්ගල දෙයක් නෙමෙයි. ධර්මය දකින කෙනා බුදුන් නැත්තම් බුද්ධ ස්වභාවය දකිනවා කියලා බුදුන් දේශනා කරේ. ඕක වස්තු/ පුද්ගල නැත්තම් සක්කාය දිටටියක් වෙන්නේ පෘථක්ජන අයට. ඔය "බුදුන්" කියලා හදන් ඉන්න උපාදාන රූපයකට ගෞරව හෝ අගෞරව කරන්නේ. දෙකම මෝහය. මුලාව. අවිද්‍යාව. අකුසල්.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    අපි පොඩි කාලෙ තලවතුගොඩත් තිබුණ එහෙම class එකක් ... හැබැයි අවුරුද්දක් විතර තමයි තිබුණෙ ...
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    පොර AL පාස්වෙන එකේ වටිනාකම උපාධියෙ වටිනාකම, ඒක ගත්තෙ නැත්තන් කන්න වෙන කට්ට ගැන කියනව නිතරම, මහන්සිවෙලා AL පාස්වෙලා කැම්පස් යන්නලු .
    ඉතින් උබ දැන් AL පාස්ද උපාධිය තියෙනවද කියල කවුරුවත් අහන්නෙත් නෑ ගුරු ගවුරවය කියල ගිහින් අහගෙන ඉදල සල්ලිදීල එනව.
    ගුරාට තාම AL පාස්වෙන්න උපාධියක් ගන්න උවමනාවකුත් නෑ. පොරට ක්ලාස් කරල හම්බෙනව සාමාන්‍ය ජොබ් එකකට වැඩිය හොද ආදායමක්, ඒවගේම ගුරුවරයෙක් කියල මිනිස්සුන්ගෙ ගවුරවය රටේ පොඩි සිවිල් බලයක් වගෙත් තියෙනව.
    ක්ලාස් ගියපු එකෙක්වත් මං දන්න විදියට පාස්වෙලත් නෑ. ඒත් අරූගෙ බිස්නස් එක හොඳට නැගල යනව.

    උබලත් මේවගේ අයගෙ ක්ලාස් යනවද ගිහින් තියෙනවද?
    ඕවා මොනවද, ජිවිතේට කිසිම රස්සාවක් කරලා නැති උන් රට පාලනය කරන්නේ