පොර AL පාස්වෙන එකේ වටිනාකම උපාධියෙ වටිනාකම, ඒක ගත්තෙ නැත්තන් කන්න වෙන කට්ට ගැන කියනව නිතරම, මහන්සිවෙලා AL පාස්වෙලා කැම්පස් යන්නලු .
ඉතින් උබ දැන් AL පාස්ද උපාධිය තියෙනවද කියල කවුරුවත් අහන්නෙත් නෑ ගුරු ගවුරවය කියල ගිහින් අහගෙන ඉදල සල්ලිදීල එනව.
ගුරාට තාම AL පාස්වෙන්න උපාධියක් ගන්න උවමනාවකුත් නෑ. පොරට ක්ලාස් කරල හම්බෙනව සාමාන්‍ය ජොබ් එකකට වැඩිය හොද ආදායමක්, ඒවගේම ගුරුවරයෙක් කියල මිනිස්සුන්ගෙ ගවුරවය රටේ පොඩි සිවිල් බලයක් වගෙත් තියෙනව.
ක්ලාස් ගියපු එකෙක්වත් මං දන්න විදියට පාස්වෙලත් නෑ. ඒත් අරූගෙ බිස්නස් එක හොඳට නැගල යනව.
උබලත් මේවගේ අයගෙ ක්ලාස් යනවද ගිහින් තියෙනවද?