Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AL වලට Tech කරන්නද Maths කරන්නද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AL වලට Tech කරන්නද Maths කරන්නද?

ආයුබෝවන් එලකිරියේ අයියලා අක්කලා හැමෝටම...

කට්ටිය මේක විහිලුවකට ගන්නැතුව ඇත්තටම උපදෙසක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා...

මේකයි සීන් එක...

මම ගිය අවුරුද්දෙ (2018) OL ලිවුවේ.දැන් AL වලට විෂයක් තෝරගන්න හිතාගන්න බැරුව ඉන්නෙ.මම ගිය දෙසැම්බර් අන්තිම ඉදන් දැන් වෙනකන් මැත්ස් කරන්න හිතාගෙන මැත්ස් විෂයන් 3ට ක්ලාස් 3කට යනවා.නුගේගොඩ හොදම කියන ක්ලාස් 3කට යන්නේ.ඒත් කියන්න දුකයි ඇත්තටම කම්බයින් මැත්ස් වල එහෙම මට කියන කරන මෙලෝ රෙද්දක් තේරෙන්නෑ.මුල් සති 2,3 අවුලක් නෑ...පස්සෙ තමා කෙලියා උනේ.ක්ලාස් එකේ පසුගිය විභාග ප්රශ්න එහෙම කියලා ටිකකුත් කළා හිතාගන්නවත් බෑ හදන විදිහක්.අනිත් විෂයන් 2ත් ඒ තරමටම අවුල් නැති උනාට ඒවත් අවුල්.

සීන් එක මේකයි මට දැන් ක්ලාස් එකට වෙලා මොනවත් තේරෙන්නෙත් නැතුව ඕහේ ලියාගෙන ගෙදර එනවා.මට අවුල තියෙන්නෙ මෙච්චර වියදං කරල දැන් මෙහෙම තේරෙන්නෙත් නැත්තං ආසාවෙන් කරන් යන්න විදිහකුත් නැත්තං මේක කරල වැඩක් තියේද කියලා.මොකද මං පදිංචිය හොරණ. ඉස්කෝලෙ යන්නෙ නං කොලඹ. ඒත් දැන් හොරණ ඉදන් නුගේගොඩට යනකොටම පැය 1ක් 1 1/2ක් යනව යන්නම.ඒ මදිවට ගමන් වියදමත් වැඩියි කාලෙත් අපරාදෙ ඊට පස්සෙ කන්න බොන්න ඒවටත් බරපතල වියදමක් යනව මාසෙට.ඉතින් අවංකව අර විදිහට මෙලෝ රෙද්දක් තේරෙන්නෙත් නැතුව ඉන්න කොට අම්මගෙ සල්ලි නිකන් නාස්ති වෙනවා කියන ෆීලින් එක එනවා...

ඒ නිසා මං හිතුවෙ වෙන විෂයක් කරන්න කියලා....

මං මැත්ස් කරන්න හිතුවෙ ඇත්තටම මගේ ලොකු කැමැත්තකුත් තිබ්බෙ නෑ මට පොඩි ආසාවක් තිබ්බා ටෙක් කරන්න ඉස්සර ඉදන් නමුත් වටේ ඉන්න ගැටමන්දො ටික එක එක කතා කිවුවා.

එක පොරක් කිවුවා ටෙක් කියන්නෙ විෂයන් බර ගාණක් එකතු කරල තියන පට්ටම අමාරු එකක්, තව ටෙක් කරලා s3 ක් දාගත්ත බුවෙක් කිවුවා ටෙක් කරන්නෙපා බං ඒක අවුල් ඔහොම ඔහොම කතා ගොඩයි...අනිත් සීන් එක ඇත්තටම මං දන්නෙ නෑ ටෙක් කරලා යන්න පුලුවන් පැති මොනවද කියලා.යම් විදිහකින් මට කැම්පස් යන්න බැරි උනොත් මොකද කරන්නේ කියල දන්නෙ නෑ...දැන් හමෝම වගේ කියන කතාවනෙ මැත්ස් කරලා s3 තිබ්බත් හොද ජොබකට යන්න පුලුවන් කියලා.මං දන්නෑ ඒව ඇත්තද බොරුද කියලවත්.

(අනිත් සීන් එක මගෙ අවුලක් තියනව එක එකා කියන ඒව කියන පලියට විශ්වාස කරන.)

දැන් මට තියන ප්රශ්නෙ මේ විදිහට මං මැත්ස් කලොත් මට කෙල වෙයිද? ඇත්තම කිවුවොත් OL කාලෙත් මට මැත්ස් හරියට බෑ.හැමදාම 70 ගණන් තිබ්බේ.තාම OL ප්රතිඵල ආවෙ නැති නිසා මං 3 වාර විභාගෙ ප්රතිඵල කියන්නං මගෙ තත්ත්වෙ ගැන ඔයාලට අදහසක් ගන්න...

මම ඇත්තටම බ්රයිටෙක් නං නෙවේ මම පන්තියෙ 20 ගණන් හැමදාම...2 වාර විභාගෙ තිබ්බෙ A2, B4, C3 අර A2 ත් හරියට 75යි...

පස්සෙ OL ළග එන හින්ද 3 month mission එකක් ගැහුවා පාස්ට් පේපර්ස් කර කර...එහෙම කරගෙන 3 වාර විභාගෙට A6 B3 ක් දැම්මා.ගණන් වලට 78 තිබුනෙ.

දැන් OL මොනවා වෙයිද දන්නෙ නෑ A5ක් වත් තියෙයි කියලානං විශ්වාසයක් තියනවා.

මගේ අනාගත රැකියාව ගැන බලාපොරොත්තු ගැන ඇහුවොත් නං මගේ ආසාව IT field එකට තමා.ඒත් සොෆ්ට්වෙයා ඉංජිනීයරින් ගැන නං බලාපොරොත්තුවක් නෑ මොකද මං programming වගේ ඒවට ආස නෑ.ආස නෑ නෙවේ ඇත්තටම මට තේරෙන්නෑ කවදාවත් මට වැදුන්නෑ programming පැත්ත...මං ආස ග්රැෆික් පැත්තට vector graphics, 3d, vfx වගේ ඒවට ලොකු ආසාවක් තියනව ඒ වගේම architect, web developing,desiging සහ වාහන සම්බන්ද ඒවා වගේ පැති වලටත් ආසයි...වැඩි හරියක්ම vector graphics, 3d, vfx වගේ ඒවට තමයි ආස ඒ වගේ පැත්තකින් ඉහලට යන්න ලොකු උවමනාවක් තියෙනවා.3d, vfx ගැන නං දැනට මහලොකු දැනුමක් නෑ vector graphics නං දැනටම පුලුවන් නෙට් එකේ වීඩියෝ බලලම ෆොටෝෂොප්,ඉලස්ට්රේටර් ඕනි එකක් පුලුවන්.

ඉතින් ඒ වගේ පැත්තකට යනවා නං මං මැත්ස් කරන එක හොදද කරලා මගේ කාලෙ අපරාදෙ වෙයිද සල්ලි අපරාදෙ වෙයිද?...මට ආසාවෙන් කරන්න පුලුවන් වෙයිද?

එලකිරියෙ ඉන්නවද ටෙක් කරන/කරපු අය? ඉන්නවා නං ටෙක් ගැන විස්තරයක් කරලා යන්න කියලා ඉල්ලනව කරුණාකරලා...මං ආස කරන පැති වලට යන්න ටෙක් කරන එක හොදද? ටෙක් කරලා යන්න පුලුවන් වෙන පැති මොනවද?...ටෙක් කරලා කැම්පස් යන්න බැරි වුනත් විසදුම් තියනවද? පොඩ්ඩක් විස්තර කරලා යන්න කියලා ඉල්ලීමක් කරනවා...

දැනට අදහස ටෙක් එක්ක ICT කරන්න...එහෙම කරන/කරපු අය ඉන්නවා නං ඔයාලගෙ අත්දැකීම්/අදහස් කියලා යන්න.

ඒ වගේම ටෙක් හරියන්නෙත් නැත්තං කොමස් කරන එකද හොද මට?...කොමස් කරලත් යන්න පුලුවන්ද අර කිවුව පැති වලට? කොමස් ගැන නං මෙලෝම දෙයක් දන්නෑ මං?

මේ ත්රෙඩ් එක ඕපන් කරන එකේ මට දැනගන්න ඕනි ප්රධානම දේවල් ටික මෙච්චරයි.

1 - ටෙක් කරන එක අවුල්ද?... කරලා යන්න පුලුවන් පැත් මොනවද?...කැම්පස් ගියෙ නැතත් කරන්න දේවල් තියනවද?...කරලා මං කිවුව පැති වලට යන්න පුලුවන්ද?...නැතත් හොද ජොබ් එකකට යන්න පුලුවන්ද?

2 - මේ කිවුව තත්ත්වයෙන් මං මැත්ස් කරන එක හරිද?...කරගන්න පුලුවන් වෙයිද?...සල්ලි අපරාදෙ වෙයිද කාලෙ නාස්ති වෙයිද?

ප්රධාන වශයෙන් මට තියන ලොකුම ප්රශ්න දෙක තමා ඔය...ඉතින් උඩින් මං කරපු විස්තරයත් එක්ක සලකලා මගේ ගැටලුවලට විසදුමක් දෙන්න කියලා ආරාධනා කරනවා....

ස්තූතියි!

[QUOTE="RoxDeyon, post: 24248913, member: 558760"] [b]AL වලට Tech කරන්නද Maths කරන්නද?[/b] [SIZE=4]ආයුබෝවන් එලකිරියේ අයියලා අක්කලා හැමෝටම...[/SIZE] [SIZE=4]කට්ටිය මේක විහිලුවකට ගන්නැතුව ඇත්තටම උපදෙසක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා...[/SIZE] [SIZE=4]මේකයි සීන් එක...[/SIZE] [SIZE=4]මම ගිය අවුරුද්දෙ (2018) OL ලිවුවේ.දැන් AL වලට විෂයක් තෝරගන්න හිතාගන්න බැරුව ඉන්නෙ.මම ගිය දෙසැම්බර් අන්තිම ඉදන් දැන් වෙනකන් මැත්ස් කරන්න හිතාගෙන මැත්ස් විෂයන් 3ට ක්ලාස් 3කට යනවා.නුගේගොඩ හොදම කියන ක්ලාස් 3කට යන්නේ.ඒත් කියන්න දුකයි ඇත්තටම කම්බයින් මැත්ස් වල එහෙම මට කියන කරන මෙලෝ රෙද්දක් තේරෙන්නෑ.මුල් සති 2,3 අවුලක් නෑ...පස්සෙ තමා කෙලියා උනේ.ක්ලාස් එකේ පසුගිය විභාග ප්රශ්න එහෙම කියලා ටිකකුත් කළා හිතාගන්නවත් බෑ හදන විදිහක්.අනිත් විෂයන් 2ත් ඒ තරමටම අවුල් නැති උනාට ඒවත් අවුල්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සීන් එක මේකයි මට දැන් ක්ලාස් එකට වෙලා මොනවත් තේරෙන්නෙත් නැතුව ඕහේ ලියාගෙන ගෙදර එනවා.මට අවුල තියෙන්නෙ මෙච්චර වියදං කරල දැන් මෙහෙම තේරෙන්නෙත් නැත්තං ආසාවෙන් කරන් යන්න විදිහකුත් නැත්තං මේක කරල වැඩක් තියේද කියලා.මොකද මං පදිංචිය හොරණ. ඉස්කෝලෙ යන්නෙ නං කොලඹ. ඒත් දැන් හොරණ ඉදන් නුගේගොඩට යනකොටම පැය 1ක් 1 1/2ක් යනව යන්නම.ඒ මදිවට ගමන් වියදමත් වැඩියි කාලෙත් අපරාදෙ ඊට පස්සෙ කන්න බොන්න ඒවටත් බරපතල වියදමක් යනව මාසෙට.ඉතින් අවංකව අර විදිහට මෙලෝ රෙද්දක් තේරෙන්නෙත් නැතුව ඉන්න කොට අම්මගෙ සල්ලි නිකන් නාස්ති වෙනවා කියන ෆීලින් එක එනවා...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ නිසා මං හිතුවෙ වෙන විෂයක් කරන්න කියලා....[/SIZE] [SIZE=4]මං මැත්ස් කරන්න හිතුවෙ ඇත්තටම මගේ ලොකු කැමැත්තකුත් තිබ්බෙ නෑ මට පොඩි ආසාවක් තිබ්බා ටෙක් කරන්න ඉස්සර ඉදන් නමුත් වටේ ඉන්න ගැටමන්දො ටික එක එක කතා කිවුවා.[/SIZE] [SIZE=4]එක පොරක් කිවුවා ටෙක් කියන්නෙ විෂයන් බර ගාණක් එකතු කරල තියන පට්ටම අමාරු එකක්, තව ටෙක් කරලා s3 ක් දාගත්ත බුවෙක් කිවුවා ටෙක් කරන්නෙපා බං ඒක අවුල් ඔහොම ඔහොම කතා ගොඩයි...අනිත් සීන් එක ඇත්තටම මං දන්නෙ නෑ ටෙක් කරලා යන්න පුලුවන් පැති මොනවද කියලා.යම් විදිහකින් මට කැම්පස් යන්න බැරි උනොත් මොකද කරන්නේ කියල දන්නෙ නෑ...දැන් හමෝම වගේ කියන කතාවනෙ මැත්ස් කරලා s3 තිබ්බත් හොද ජොබකට යන්න පුලුවන් කියලා.මං දන්නෑ ඒව ඇත්තද බොරුද කියලවත්. [/SIZE] [SIZE=4](අනිත් සීන් එක මගෙ අවුලක් තියනව එක එකා කියන ඒව කියන පලියට විශ්වාස කරන.)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දැන් මට තියන ප්රශ්නෙ මේ විදිහට මං මැත්ස් කලොත් මට කෙල වෙයිද? ඇත්තම කිවුවොත් OL කාලෙත් මට මැත්ස් හරියට බෑ.හැමදාම 70 ගණන් තිබ්බේ.තාම OL ප්රතිඵල ආවෙ නැති නිසා මං 3 වාර විභාගෙ ප්රතිඵල කියන්නං මගෙ තත්ත්වෙ ගැන ඔයාලට අදහසක් ගන්න...[/SIZE] [SIZE=4]මම ඇත්තටම බ්රයිටෙක් නං නෙවේ මම පන්තියෙ 20 ගණන් හැමදාම...2 වාර විභාගෙ තිබ්බෙ A2, B4, C3 අර A2 ත් හරියට 75යි...[/SIZE] [SIZE=4]පස්සෙ OL ළග එන හින්ද 3 month mission එකක් ගැහුවා පාස්ට් පේපර්ස් කර කර...එහෙම කරගෙන 3 වාර විභාගෙට A6 B3 ක් දැම්මා.ගණන් වලට 78 තිබුනෙ.[/SIZE] [SIZE=4]දැන් OL මොනවා වෙයිද දන්නෙ නෑ A5ක් වත් තියෙයි කියලානං විශ්වාසයක් තියනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මගේ අනාගත රැකියාව ගැන බලාපොරොත්තු ගැන ඇහුවොත් නං මගේ ආසාව IT field එකට තමා.ඒත් සොෆ්ට්වෙයා ඉංජිනීයරින් ගැන නං බලාපොරොත්තුවක් නෑ මොකද මං programming වගේ ඒවට ආස නෑ.ආස නෑ නෙවේ ඇත්තටම මට තේරෙන්නෑ කවදාවත් මට වැදුන්නෑ programming පැත්ත...මං ආස ග්රැෆික් පැත්තට vector graphics, 3d, vfx වගේ ඒවට ලොකු ආසාවක් තියනව ඒ වගේම architect, web developing,desiging සහ වාහන සම්බන්ද ඒවා වගේ පැති වලටත් ආසයි...වැඩි හරියක්ම vector graphics, 3d, vfx වගේ ඒවට තමයි ආස ඒ වගේ පැත්තකින් ඉහලට යන්න ලොකු උවමනාවක් තියෙනවා.3d, vfx ගැන නං දැනට මහලොකු දැනුමක් නෑ vector graphics නං දැනටම පුලුවන් නෙට් එකේ වීඩියෝ බලලම ෆොටෝෂොප්,ඉලස්ට්රේටර් ඕනි එකක් පුලුවන්.[/SIZE] [SIZE=4]ඉතින් ඒ වගේ පැත්තකට යනවා නං මං මැත්ස් කරන එක හොදද කරලා මගේ කාලෙ අපරාදෙ වෙයිද සල්ලි අපරාදෙ වෙයිද?...මට ආසාවෙන් කරන්න පුලුවන් වෙයිද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එලකිරියෙ ඉන්නවද ටෙක් කරන/කරපු අය? ඉන්නවා නං ටෙක් ගැන විස්තරයක් කරලා යන්න කියලා ඉල්ලනව කරුණාකරලා...මං ආස කරන පැති වලට යන්න ටෙක් කරන එක හොදද? ටෙක් කරලා යන්න පුලුවන් වෙන පැති මොනවද?...ටෙක් කරලා කැම්පස් යන්න බැරි වුනත් විසදුම් තියනවද? පොඩ්ඩක් විස්තර කරලා යන්න කියලා ඉල්ලීමක් කරනවා...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දැනට අදහස ටෙක් එක්ක ICT කරන්න...එහෙම කරන/කරපු අය ඉන්නවා නං ඔයාලගෙ අත්දැකීම්/අදහස් කියලා යන්න.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ වගේම ටෙක් හරියන්නෙත් නැත්තං කොමස් කරන එකද හොද මට?...කොමස් කරලත් යන්න පුලුවන්ද අර කිවුව පැති වලට? කොමස් ගැන නං මෙලෝම දෙයක් දන්නෑ මං?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ ත්රෙඩ් එක ඕපන් කරන එකේ මට දැනගන්න ඕනි ප්රධානම දේවල් ටික මෙච්චරයි.[/SIZE] [SIZE=4]1 - ටෙක් කරන එක අවුල්ද?... කරලා යන්න පුලුවන් පැත් මොනවද?...කැම්පස් ගියෙ නැතත් කරන්න දේවල් තියනවද?...කරලා මං කිවුව පැති වලට යන්න පුලුවන්ද?...නැතත් හොද ජොබ් එකකට යන්න පුලුවන්ද? [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2 - මේ කිවුව තත්ත්වයෙන් මං මැත්ස් කරන එක හරිද?...කරගන්න පුලුවන් වෙයිද?...සල්ලි අපරාදෙ වෙයිද කාලෙ නාස්ති වෙයිද?[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]ප්රධාන වශයෙන් මට තියන ලොකුම ප්රශ්න දෙක තමා ඔය...ඉතින් උඩින් මං කරපු විස්තරයත් එක්ක සලකලා මගේ ගැටලුවලට විසදුමක් දෙන්න කියලා ආරාධනා කරනවා....[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ස්තූතියි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom