Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AL සයනන්ගේ ඉරණම් කතාව......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්වත් perfect නෑ බන් .. නැති දේට බැන බැන හිටියට වැඩක් නෑ .. කරන එකා දැනගන්න ඕනේ තියන දෙයින් තමන්ට ඕනේ දේ කරගන්න ..

ලංකාවේ තියන system එකේ තියන diversity එක choices සැහෙන්න අඩුයි තමා .. ඒ උනාට කිසිම අදාලතත්වයක් නැති ඒවා නෙමේ තිඑන්නේ .. Electronic ඉගෙනගත්තත් යම් තරමක chemistry background එකක් තියෙන්න ඕනේ .. IT ඉගෙනගත්තත් maths base එකක් තියෙන්න ඕනේ .. scientist කෙනෙක්ට ඕනේ chemistry ගානට ඕනේ නැති වෙන්න පුළුවන් .. ඒ විදිහට ඔය මට්ටමේදී උට ඕනේ ටික විතරක් මුට ඕනේ ටික විතරක් බෙදල උගන්නන දැනට ලංකාවේ system එක දියුණුත් නෑ resources ඇත්තෙත් නෑ .එකයි ඔය විදිහට තියෙන්නේ .. තමන් දැනගන්න ඕනේ තියෙන දෙයින් තමන්ට ඕනේ දේ කරගන්න ..

තමන් කැමති දේම හැම වෙලේම කරන්න හම්බෙන්නේ නෑ .. තමන්ට කැමති දේ ලබාගන්න කැපකිරීම් කරන්න වෙන්ව ..

උදාහරනෙකට දැන් කිව වගේ electronic ඉගෙනගන්න කැමති එකෙක් ඔය අවරුදු දෙකේ ඔය අවරුදු දෙකේ ඒක කැමති කියල ඒක කර කර ඉදල හරියන නැනේ .. එක නවත්පන් අවරුදු 2කකට .. ඒ කරලා තමන්ට හරියන විදිහට වැඩේ කරපන් ඒ අවරුදු දෙකේ .. සල්ලි නැත්තන් gov එකක eng හරි science හරි faculty යක electronic department එකකට යන්න පුළුවන් විදිහට exam කරගනින් වෙන මගුල් නවත්තල ඔක්කොම .. රට යනවනං privet එකකට යන්වන්න එකට අදාළ විදිහට contact හදාගෙන ඒ වැඩ කරගන ඕනේ. ඊට පස්සේ පුළුවන් තමන් කැමති එක කරන්න .. නැතුව electronic කැමති කියල ඒ අවරුදු දෙකේ LED අටවා අටවා ඉන්න එකේ නෙමේ .. එතකොට වෙන්නේ හැමදාම උට වෙන එකෙක් research කරලා design කරලා හදල එවන එකක් manual එක බලාගෙන පාස්සල අටවන්න විතරයි එතනින් එහාට දෙයක් කරන්න වෙන්නේ නෑ ..

ඒ හින්ද තමන්ට ඕනේ එක වැඩිදුර ඉගෙන ගන්න නං .. එකට අර අවරුදු දෙකේ කැපවීම කරලා තමන්ට ඕනේ දේ කරගන්න දැනගන්න ඕනේ ..

වෙන රටක ඊට වඩා හොද system එකක් අඩු කාලෙකින් කරගන පුළුවන් එකක් තියෙන පුළුවන් .. ඒ උනාට කරන දෙයක් නෑ අපි ඉන්නේ මෙහේනේ .. තියන විදිහෙන් ඒ target එකට යන්න විදිහක් plan කරන ඕනේ .. system එකට බැන බැන හිටියට එක වෙනස් වෙන්නෙත් නෑ , අපිට ඕනේ දේ වෙන්නෙත් නෑ .. system එක වෙනස් කරන ඕනේ නං .. තියන එකෙන් කරගෙන ඒක වෙනස් කරන්න පුළුවන් තැනකට ඇවිල්ල එහෙනං වෙනස් කරන ඕනේ .. එහෙම නැතුව එකට එළියෙන් ඉගෙන බැන්නට වෙනස් වෙන දෙයක් නෑ ..

[QUOTE="Ace Viper, post: 20995000, member: 541391"] [SIZE=4][COLOR=DarkOrchid]මොකක්වත් perfect නෑ බන් .. නැති දේට බැන බැන හිටියට වැඩක් නෑ .. කරන එකා දැනගන්න ඕනේ තියන දෙයින් තමන්ට ඕනේ දේ කරගන්න .. ලංකාවේ තියන system එකේ තියන diversity එක choices සැහෙන්න අඩුයි තමා .. ඒ උනාට කිසිම අදාලතත්වයක් නැති ඒවා නෙමේ තිඑන්නේ .. Electronic ඉගෙනගත්තත් යම් තරමක chemistry background එකක් තියෙන්න ඕනේ .. IT ඉගෙනගත්තත් maths base එකක් තියෙන්න ඕනේ .. scientist කෙනෙක්ට ඕනේ chemistry ගානට ඕනේ නැති වෙන්න පුළුවන් .. ඒ විදිහට ඔය මට්ටමේදී උට ඕනේ ටික විතරක් මුට ඕනේ ටික විතරක් බෙදල උගන්නන දැනට ලංකාවේ system එක දියුණුත් නෑ resources ඇත්තෙත් නෑ .එකයි ඔය විදිහට තියෙන්නේ .. තමන් දැනගන්න ඕනේ තියෙන දෙයින් තමන්ට ඕනේ දේ කරගන්න .. තමන් කැමති දේම හැම වෙලේම කරන්න හම්බෙන්නේ නෑ .. තමන්ට කැමති දේ ලබාගන්න කැපකිරීම් කරන්න වෙන්ව .. උදාහරනෙකට දැන් කිව වගේ electronic ඉගෙනගන්න කැමති එකෙක් ඔය අවරුදු දෙකේ ඔය අවරුදු දෙකේ ඒක කැමති කියල ඒක කර කර ඉදල හරියන නැනේ .. එක නවත්පන් අවරුදු 2කකට .. ඒ කරලා තමන්ට හරියන විදිහට වැඩේ කරපන් ඒ අවරුදු දෙකේ .. සල්ලි නැත්තන් gov එකක eng හරි science හරි faculty යක electronic department එකකට යන්න පුළුවන් විදිහට exam කරගනින් වෙන මගුල් නවත්තල ඔක්කොම .. රට යනවනං privet එකකට යන්වන්න එකට අදාළ විදිහට contact හදාගෙන ඒ වැඩ කරගන ඕනේ. ඊට පස්සේ පුළුවන් තමන් කැමති එක කරන්න .. නැතුව electronic කැමති කියල ඒ අවරුදු දෙකේ LED අටවා අටවා ඉන්න එකේ නෙමේ .. එතකොට වෙන්නේ හැමදාම උට වෙන එකෙක් research කරලා design කරලා හදල එවන එකක් manual එක බලාගෙන පාස්සල අටවන්න විතරයි එතනින් එහාට දෙයක් කරන්න වෙන්නේ නෑ .. ඒ හින්ද තමන්ට ඕනේ එක වැඩිදුර ඉගෙන ගන්න නං .. එකට අර අවරුදු දෙකේ කැපවීම කරලා තමන්ට ඕනේ දේ කරගන්න දැනගන්න ඕනේ .. වෙන රටක ඊට වඩා හොද system එකක් අඩු කාලෙකින් කරගන පුළුවන් එකක් තියෙන පුළුවන් .. ඒ උනාට කරන දෙයක් නෑ අපි ඉන්නේ මෙහේනේ .. තියන විදිහෙන් ඒ target එකට යන්න විදිහක් plan කරන ඕනේ .. system එකට බැන බැන හිටියට එක වෙනස් වෙන්නෙත් නෑ , අපිට ඕනේ දේ වෙන්නෙත් නෑ .. system එක වෙනස් කරන ඕනේ නං .. තියන එකෙන් කරගෙන ඒක වෙනස් කරන්න පුළුවන් තැනකට ඇවිල්ල එහෙනං වෙනස් කරන ඕනේ .. එහෙම නැතුව එකට එළියෙන් ඉගෙන බැන්නට වෙනස් වෙන දෙයක් නෑ .. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom