Al Baik එහා පැත්තේ තියාගෙන ඔටුවන්ට දාපු කින්ඩිය !

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    නෙදකින් යූටියුබ් හුත්තලා ඉන්ටෆෙස් ඒක වෙනස් කරලා එම්බඩ් කරද්දී. සද්දේ උපරිම වැඩි වෙලා එන්නේ. සද්දේ අඩු කරන්නත් බෑ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,156
    1
    28,768
    113
    අපතයා අද Oman minnows ලට 50 ක් ගහපු නිසා තවමත් අවුරුද්දකට place eka sure
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,054
    167,912
    113
    එකමත් එක රටක
    මොනවද බන් මේ මෝඩ title
    හොද title එකක් යෝජනා කරන්න බලන්න

    අරු ඔටුවෝ ටිකට තඩිබෑවා කියද්දීම මම දැක්කේ එහා පැත්තේ හිටපු තම්බියා ව . ඌ ට මොනව හිතුනද දන්නේ කියලා හිතුනේ :baffled: