Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AL ICT help please
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මම දන්න විදිය. වැරැද්දක් තියනවනම් නිවැරදි කරන්න.

NOTES:

>>. ධන අගයක දෙවන අනුපූරක අගය කියන්නේ එම ධන අගයම දෙකේ පාදයෙන් බිටු 8 කින් ලිව්වහම.

>>. සෘණ අගයක දෙවන අනුපූරක අගය කියන්නේ එම සංඛ්යාෙව් ධන අගය පහත දැක්වෙන පියවර තුලින් ගියහම ලැබෙන එක.

STEP 01: 1s complement

සෘණ අගයේ ධන අගය (absolute value) බිටු 8කින් ලියමු. ලියලා 1 ඒවා 0 කරලා, 0 ඒවා 1 කරමු.

උදා-

-11 හේ 2s complement සොයමු.

11(base 10) =00001011(base 2)

1s complement ---> 11110100

STEP 02: 2s complement

1s complement එකට එකක් එකතු කරමු.

2s complement ---> 11110100+00000001=11110101

දැන් අපට -11 හේ 2s complement ලැබී ඇත : 2s complement(8 bit) of -11 is 11110101

එලෙසම, -19 හේ 2s complement : 11101101

දැන් එකතු කරමු.

11110101

11101101

111100010

දැන් මෙකේ බිටු 9ක් තියෙනේ 8යි තියෙන්න ඕනේ.

වම් පැත්තේ අගම බිටුවට කියන්නේ ආනීතය කියලා. ඒක නොසලකා හරිනවා. එතකොට හරි.

දැන් මේ උත්තරේ ලැබිලා තියෙන්නෙ 2s complement වලින්. උත්තරේ ධන අගයක් නම් ලැබිලා තියෙන්නේ කෙලින්ම උත්තරේ. නමුත් උත්තරේ සෘණ අගයක් නම් අපිට ලැබිලා තියෙන්නේ සෘණ අගයක 2s complement ඉතින් කොහොමද ඉලක්කම හොයා ගන්නේ. (මේ දැනුත් උනේ ඒක. ලැබිලා තියෙන්නේ හෙන තඩි උත්තරයක්.) එහෙනම් අපි දැන් ඒ ලැබිලා තියෙන සෘණ අගය දැනගමු. (මං කලින් කිව්වා, මේ ලැබිලා තියෙන්නෙ උත්තරේ 2s complement එක.) දැන් කරන්නේ අපි සෘණ අගයක 2s complement හොයද්දි කරපු පියවර reverse කරන එක. Let's do that!

2s complement of the uththare : 11100010

den 1k adu karamu. (issalla ekathu karaane.)

11100010-00000001=11100001

den 1, 0 karala 0, 1 karamu (issalla karapu ekamai wagee. mokada issalla karapu ekee anippaththath eekamai)

11100001-----> 00011110

den apita lebuna adaala rina agaye dhana agaya. den ithin (-) issarahin daala uththaree liyhn.

00011110(base 2)=30(base 10)

ithin den uththaree= -30

Add some reputation please!

[QUOTE="IreshMM, post: 18931433, member: 497787"] [SIZE="5"]මේ මම දන්න විදිය. වැරැද්දක් තියනවනම් නිවැරදි කරන්න.[/SIZE] ;) [SIZE="4"]NOTES: >>. ධන අගයක දෙවන අනුපූරක අගය කියන්නේ එම ධන අගයම දෙකේ පාදයෙන් බිටු 8 කින් ලිව්වහම. >>. සෘණ අගයක දෙවන අනුපූරක අගය කියන්නේ එම සංඛ්යාෙව් ධන අගය පහත දැක්වෙන පියවර තුලින් ගියහම ලැබෙන එක. STEP 01: 1s complement සෘණ අගයේ ධන අගය (absolute value) බිටු 8කින් ලියමු. ලියලා 1 ඒවා 0 කරලා, 0 ඒවා 1 කරමු. උදා- [U]-11 හේ 2s complement සොයමු.[/U] 11(base 10) =00001011(base 2) 1s complement ---> 11110100 STEP 02: 2s complement 1s complement එකට එකක් එකතු කරමු. 2s complement ---> 11110100+00000001=11110101 දැන් අපට -11 හේ 2s complement ලැබී ඇත : 2s complement(8 bit) of -11 is 11110101 එලෙසම, -19 හේ 2s complement : 11101101 [U]දැන් එකතු කරමු.[/U] 11110101 11101101 + 111100010 දැන් මෙකේ බිටු 9ක් තියෙනේ 8යි තියෙන්න ඕනේ.:confused: වම් පැත්තේ අගම බිටුවට කියන්නේ ආනීතය කියලා. ඒක නොසලකා හරිනවා. එතකොට හරි. ;) දැන් මේ උත්තරේ ලැබිලා තියෙන්නෙ 2s complement වලින්. උත්තරේ ධන අගයක් නම් ලැබිලා තියෙන්නේ කෙලින්ම උත්තරේ. නමුත් උත්තරේ සෘණ අගයක් නම් අපිට ලැබිලා තියෙන්නේ සෘණ අගයක 2s complement ඉතින් කොහොමද ඉලක්කම හොයා ගන්නේ. (මේ දැනුත් උනේ ඒක. ලැබිලා තියෙන්නේ හෙන තඩි උත්තරයක්.) එහෙනම් අපි දැන් ඒ ලැබිලා තියෙන සෘණ අගය දැනගමු. (මං කලින් කිව්වා, මේ ලැබිලා තියෙන්නෙ උත්තරේ 2s complement එක.) දැන් කරන්නේ අපි සෘණ අගයක 2s complement හොයද්දි කරපු පියවර reverse කරන එක. Let's do that! 2s complement of the uththare : 11100010 den 1k adu karamu. (issalla ekathu karaane.) 11100010-00000001=11100001 den 1, 0 karala 0, 1 karamu (issalla karapu ekamai wagee. mokada issalla karapu ekee anippaththath eekamai) 11100001-----> 00011110 den apita lebuna adaala rina agaye dhana agaya. den ithin (-) issarahin daala uththaree liyhn. :yes::yes::yes: 00011110(base 2)=30(base 10) ithin den uththaree= -30[/SIZE] Add some reputation please! :angry::angry::angry::rofl::rofl::rofl::rofl: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom