හෙට ICT සෙකන්ඩ් පෙපර් එක තියෙන්නෙ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මෙක හදන හැටි කියල දෙන්න.
-11 + -19 ones complement වලිං විසදන්න ඔනෙ.
11 බයිනරි වලින් ලිව්වම 1011
19 බයිනරි වලින් ලිව්වම 10011
-11 ones complement වලින් ලිව්වම 10100
-19 ones complement වලින් ලිව්වම 101100
දැන් කොහොමද මෙ දෙක එකතු කල්ල -11 + -19 = -30 කියන උත්තරෙ ගන්නෙ ?