ගෙදර මම කොච්චර හදනවද බන් කඩේ රස එන්නෙම නෑ.දැන් ඒක නිසා හදන්නේ නෑ.Weekend කනවා junk ෆුඩ්, තම්බි බාස්මතී හාල් නම් තියනවා ගෙනාපුවා, ගෙදර හදන් කන්නත් හිතෙනවාහිතලා බලන්න ඕනි මොකද කරන්නේ කියලා, උඹේ බත් එකේ තෙල් පාර පොඩියට දකිද්දී කඩෙන් කන්නත් හිතෙනවා MSG පාර දාලා කටට රසට
![]()
බත් එක කෑවා බන් කොත්තුව හෙට කනවා.tho dekama kanawada ballo