Al maas එකට ගියා බම්ලෝ කෑම අරන් එන්න.

P Starlin

Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    Weekend කනවා junk ෆුඩ්, තම්බි බාස්මතී හාල් නම් තියනවා ගෙනාපුවා, ගෙදර හදන් කන්නත් හිතෙනවා 🤔 හිතලා බලන්න ඕනි මොකද කරන්නේ කියලා, උඹේ බත් එකේ තෙල් පාර පොඩියට දකිද්දී කඩෙන් කන්නත් හිතෙනවා MSG පාර දාලා කටට රසට 🤤
    ගෙදර මම කොච්චර හදනවද බන් කඩේ රස එන්නෙම නෑ.දැන් ඒක නිසා හදන්නේ නෑ.
    tho dekama kanawada ballo
    බත් එක කෑවා බන් කොත්තුව හෙට කනවා.
     
    • Like
    Reactions: MR.YOLO

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    මම ගෙදර හදන්න‍ේ රයිස්. ඔවා ඔක්කොම පරාදයි. කවුරුත් නොකියන රහස් තියෙනවා. සමහර සෝස් වර්ග අපිටම හදාග්නන වෙන එක තමා අවුල. ඒත් වියදම් කරන ගානට කඩෙන් කරන්න ගියොත් පන් හයදාහක් යනවා.
     
    • Haha
    Reactions: P Starlin

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    905
    687
    93
    View attachment 238744

    අද පානදුරෙ al maas එකට ගිහින් cheese chicken kottu එකයි chicken mixed rice එකයි අරන් ආවා.චිකන් මික්ස් නෝමල් එක 960 යි චීස් කොත්තු නෝමල් එක 1200 යි.සුපිරියට තිබ්බා දෙකම බන්.

    මෙනු එක
    https://almaas.lk/wp-content/uploads/2024/06/Al-Maas-Menu-Book.pdf


    බම්බලපිටිය,පානදුර,බණ්ඩාරගම තමා තියෙන්නේ.al maas තව තියනවා වෙන අයගේ ඒවා මේ සයිට් එකේ ඇති ඩීටේල්ස්.
    https://almaas.lk/
    කොල්ලුපිටියේ ඕකට එහා කඩේ මැන්චෙස්ටර් තියෙනවා
     
    • Like
    Reactions: P Starlin

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ගෙදර මම කොච්චර හදනවද බන් කඩේ රස එන්නෙම නෑ.දැන් ඒක නිසා හදන්නේ නෑ.
    ඒක කියලා වැඩක් නෑ ඉතින්, බඩු තියෙන වෙලාවල් වල උනත් කොච්චර try කළත් ඒ රස ගන්න බෑ.


    මේ අනිත් හුයන්න 👇(පැල් බැඳගෙන plan කරන් හිටියා රයිස් කන්න weekend එකේ, ඒ උනාට මේ කන්න තියන හුයනු ටික 🙄)

    IMG-1.jpg

    [
    IMG-2.jpg
     
    • Like
    Reactions: P Starlin