Alakiriboola වගේ උන් එක්ක බලද්දී බ්ලොක් ඇන්ඩ් ඩිනෝ ල ෆේල් නේද

PureFrameModels

Well-known member
  • Dec 11, 2025
    447
    548
    93
    අරුන් දෙන්න ලක්ෂ ගානක් වියදම් කරලා කරන මාර්කටින් වලට වඩා හොද මාර්කටින් පාරක් අලකිරියට නිකන්ම කරන්න පුළුවන් . බලන් ඉන්නත් ආස හිතෙනවා , අන්තිම සතියේ ෆාලොවර්ස් ලක්ෂයක් අරන්. හැමෝම ආදරෙයි . ඇත්තටම ඇයි අරුන් දෙන්නට ලක්ෂ ගණන් වියදම් කරන්නේ

    මේ ඇත්තටම පොරගේ තාත්ත කවුද ?
     
    • Like
    Reactions: Username_Required

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846
    113
    අරුන් දෙන්න ලක්ෂ ගානක් වියදම් කරලා කරන මාර්කටින් වලට වඩා හොද මාර්කටින් පාරක් අලකිරියට නිකන්ම කරන්න පුළුවන් . බලන් ඉන්නත් ආස හිතෙනවා , අන්තිම සතියේ ෆාලොවර්ස් ලක්ෂයක් අරන්. හැමෝම ආදරෙයි . ඇත්තටම ඇයි අරුන් දෙන්නට ලක්ෂ ගණන් වියදම් කරන්නේ

    මේ ඇත්තටම පොරගේ තාත්ත කවුද ?
    DB Herath

    අනව්ශ්ය Fan Base එකක් හැදුනා . ඒකයි උනේ. දැන් නම් අප්පිරියයි
    ඩයල් එක මොලේ තියෙන එකෙක්, තාම ඌ ටොක්සික් උන්ගෙ ඒවට අහු උනේ නෑ. අහු උනොත් නම් ඉතින් අපරාදේ. කරන් ආපු විදියට කරන් ගියානම් හරි. එකමදේ උගෙ පොස්ට් වල comment නොබලා ඉන්න ඕන.

    dinoලගෙ ඒවා දිග වැඩි වගේ මටනම් දැන්. උන් ඇඩ් එක නිකන් නාට්ය වගේ ගන්න යනවනෙ එපා වෙනව.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,966
    1
    6,832
    113
    Uge video nan shape issara dan nan patta toxic fan base ekak inne.appriyay
    Do you know anywhere to buy BIG SIZE WIDE FEET shoes like
    👉 US: 12.5 – 13.5 (Men’s)
    👉 UK: 11.5 – 12.5
    👉 EU: 47 – 48

    It's hard to find dude ...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,680
    68,035
    113
    Do you know anywhere to buy BIG SIZE WIDE FEET shoes like
    👉 US: 12.5 – 13.5 (Men’s)
    👉 UK: 11.5 – 12.5
    👉 EU: 47 – 48

    It's hard to find dude ...
    check pelawatte adidas outlet bro.They have large sizes lot of discounts.If not you will have to import from usa
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,966
    1
    6,832
    113
    check pelawatte adidas outlet bro.They have large sizes lot of discounts.If not you will have to import from usa
    Thank You ; I will 🙂

    import from usa
    Dear සාමාන්‍යයෙන් $100 shoes දෙකක් import කරන්න Total Cost කීයක් විතර වෙයිද to the doorstep 👀 ( Vat + Service cost + shipping ) මේ සේරම එක්කල @Emios

    https://bigshoes.com/products/peary-tr-work?variant=44107254792372 ( මේක ගේන්න ඕනි )

    ඔයා direct through website ද import කර්නන් නෑනම් Parcel Forwarding use කරනවාද ?

    සාමාන්‍යයෙන් Order එක දාලා එන්න කොච්හර දවස් යනව ද rough timeline එක ?

    Thank You in advance !
    ------ Post added on Feb 9, 2026 at 4:29 PM
     
    Last edited:
    • Like
    Reactions: Emios

    uba oya danna shoe brand ekakda?nattan timberland hodaine.meka man me mase genawe.me gana wadinawa.so $100 walata calucate karala balanna.me shopandship eken genawoth.order ekak week ekakin wage enawa.

    Screenshot-2026-02-09-164053.png
     
    • Like
    Reactions: Yeezus

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    Mata nan uge videos set..

    Den adu kule set ekak (i mean attitude wise) wata wela innawa ekai awula
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    ඔය දිග comedy skit හදන style එක කොහොමත් දැන් outdated. කොහොමත් ඔය හුත්තිගේ පුතාලගේ ජෝක් වලට හිනා යන්නේ ලංකාවේ ඉන්න කල්ලතෝනි ආතක් පාතක් නැති vitz එලෝන, මැද පන්තියේ , ජා ඇල වගේ කුරුස පැති වල ජීවත් වෙන උන්ට
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    බ්ලොක් & ඩීනොලගෙ කන්ටෙන්ට් කුනුහරුප කියන එකයි ගෑණු වගේ අදින එකයි
    ඒවගෙ ආතල් එකේ කොලිටි අඩුයි වස්තිලත් මේ ගොඩේමයි

    මටනං හොදටම සෙට් උනේ Fortune Films & Siril Ayya විතරයි

    මුංගෙත් අලුත් ඒවා පට්ට පජාතයි කන්ටෙන්ට් එක බොරුවට අදිනව ටයිම් ගන්න

    මුංගෙ පරන වීඩියෝ පට්ට කෝවිඩ් කාලෙ ආපුව එහෙම ෂෝර්ට් කන්ටෙන්ට් හිනායනව වචන වලින් දෙන ආතල් එකට
     
    • Like
    Reactions: wpril5

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    මම මුගේ video බලන්නේ tittok එකේ 1000ක් වත් නැති කාලේ ඉඳන්. ඒ කාලේ ඉඳන් හොදට කරන් යනවා relax. තව workout කරන කෙල්ලෙක් ඉන්නවා gracia ද කොහෙද නමක් තියන එයාගෙත් හෙන relaxing කට හඩ.
     
    • Like
    Reactions: yazazb

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,860
    2,782
    113
    බ්ලොක් & ඩීනොලගෙ කන්ටෙන්ට් කුනුහරුප කියන එකයි ගෑණු වගේ අදින එකයි
    ඒවගෙ ආතල් එකේ කොලිටි අඩුයි වස්තිලත් මේ ගොඩේමයි

    මටනං හොදටම සෙට් උනේ Fortune Films & Siril Ayya විතරයි

    මුංගෙත් අලුත් ඒවා පට්ට පජාතයි කන්ටෙන්ට් එක බොරුවට අදිනව ටයිම් ගන්න

    මුංගෙ පරන වීඩියෝ පට්ට කෝවිඩ් කාලෙ ආපුව එහෙම ෂෝර්ට් කන්ටෙන්ට් හිනායනව වචන වලින් දෙන ආතල් එකට
    සිරිල් ඇන්ඩ් ෆෝචුන් හොදට කරන් ගියා.. දැන් නම් අජුතයි. විනිලට උනෙත් ඒක. ලංකාවේ උන්ට හෙනයක් ගහනවදෝ කොහෙද මුල ටික හොදට කරගෙන ගියාම. සිරිල හොදටම හිටියා. දැන් හිනා යන්නේ නැ

    අලකිරිය මේන්ටේන් කරගෙන ගියොත් නමක් ගෙනියන්න පුලුවන්. ඉන්ටවිව් අනන් මනන් නැතිව ,ඔහොමම යන්න ඕන
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,966
    1
    6,832
    113
    uba oya danna shoe brand ekakda?nattan timberland hodaine.meka man me mase genawe.me gana wadinawa.so $100 walata calucate karala balanna.me shopandship eken genawoth.order ekak week ekakin wage enawa.

    Screenshot-2026-02-09-164053.png
    ඒ කියන්නේ product එකේ ගානට වඩා ( $143 CAD ) extra cost උනේ $30 කියන එකද ? ( Shipping + custom ) ?

    Shop and ship තෝරගන්න විශේෂ හේතුව ක් තියද over කප්රුක global - FedX වගේ ඒවා ට සාපේක්ෂව 👀

    Thank You !