Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
alan turing (ඇලන් ටියුරින්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

alan turing (ඇලන් ටියුරින්)

ඇලන් ටියුරින් කියන්නේ පරිගණකය සොයාගත් පුරෝගාමීන් ගෙන් කෙනෙක්.

ඔහුගේ ගවේෂණ කටයුතු අද දවසෙ භාවිතා වෙන පරිගණකය නිර්මාණය වීමට ගොඩක් දායක වී තියෙනවා.

යන්ත්රයක් නිර්මාණය කිරීමේ ඔහුගේ අදහස කාල්පනික ක්රියාවලියට හැරී එය ප්රායෝගික දෙයක් බවට පත්වීම යනු පරිගණක ඉතිහාසයේ නෙයෙක් සන්ධිස්ථාන අතුරින් ප්රධානතම සන්ධිස්ථානයක් බව සැලකිය හැකිය.

ඒ විතරක් නෙවෙයි ඇලන් ටියුරින් පරිගණකයක් නිර්මාණය කිරීම සදහා කළ නොයෙකුත් පරීක්ෂණ නිසාම දෙවන ලෝක යුද්ධය පැවැති කාලයේදී හිට්ලර්ගේ ජර්මන් හමුදා සන්නිවේදනයෙහි සැඟවී යුද රහස් ගුවන් විදුලි පණිවුඩ හුවමාරුවේදී මෙන්ම වෙනත් විද්යුත් සන්නිවේදන මාරග වලදී තේරුම් ගැනීමට ඒවා කලින් හෙළිදරව් කරගැනීමට හැකියාව ලැබුණා.

යුද්ධ දිනන්නට මිත්ර පාක්ෂික රටවල්වලට ඇලන් ටියුරින්ගේ ගවේෂණ කටයුතු ලොකු රුකුලක් වු බව පැවසෙනවා.

කේම්බ්රිජ් විශ්වවිද්යායේදී ක්වොන්ටම් යාන්ත්රණයේ සංකීර්ණ ලෝකය ගැඹුරින් හාරා බලන්නට ඔහුට හැකියාව ලැබුණා. එසේම යාන්ත්රික සංඛ්යානයෙන් ගණිතය පිළිබද සියළුම සියුම් ගැටළු විසදිය නොහැකිය යන සාධකය වර්ධනය කිරීමට ඔහුට හැකිවුණා.

මෙම සංකල්පය ටියුරින් යාන්ත්රණය ලෙසද හැදින්වෙන අතර එය සංඛ්යානයේ නවීන න්යාය යන නමින් හැදින්වෙනවා.

ඔහු ප්රින්ස්ටන් විශ්ව විද්යාලයෙන් පී.එච්.ඩී. උපාධිය ලබා 1938 දී නැවත එංගලන්තයට පැමිණියා. දෙවන ලෝක යුද්ධය පැවති කාලයේ ජර්මානු ගුප්ත සන්නිවේදන යාන්ත්රණයෙන් යවනු ලැබු පණිවුඩ වල තේරුම සොයා ගැනීමේත් ඊට උදව් කිරීමේත් මුලික මෙහෙවරක් ඉටු කරනු ලැබුවා.

1939 සිට 1940 දක්වා කාලය තුළදී ඔහු තම සගයින් හා එක්ව "බොමබා" යන නමින් හැදින්වු යන්ත්රයක් නිර්මාණය කළා. ඒ යන්ත්රයෙන් ඉතා සාර්ථකව මිත්ර පාක්ෂික පිලට ජර්මාණු පණිවුඩ නිවැරදිව වටහා ගැනීමටත් හැකියාව ලැබුණා.

මේ සදහා ඔහු කළ දායකත්වයට " බ්රිතාන්ය අධිරාජ්යයේ ගෞරවනීය සම්මානය " හිමි වුණා. යුද්ධයෙන් පසුව ඔහු තම කාල්පනික අවධානය යොමු කළේ න්යානුකුලව තොරතුරු තාක්ෂණය යොදාගනිමින් යන්ත්රයක් සංවර්ධනය කිරීමටයි.

1945 සහ 1948 යන කාලය තුළදී ඔහු ජාතික භෞතික රසායනාගාරයේ සේවය කල අතර එහිදී පරිගණක නිර්මාණයක් සංවර්ධනය කරන්නට අසා තිබුණා. ටියුරින්ගේ සැලසුම ඔහුගේම සගයන් විසින් කඩාකප්පල් කර දැමුවා පමණක් නොවෙයි. අන්තිමේදී පළමුවන ඩිජිටල් කොම්පියුටරය සැලසුම් කරන්නට යාමේදී එම රසායනාගාරය වසා දැමීමට සිදුවුණා. ටියුරින් විසින් නිර්මාණය කිරීම සදහා සැලසුම් කර තිබුනු ඩිජිටල් කම්පියුටරයේ සැලැස්ම ඇතුලත් පිටපත බොහෝ ඇගයීමට ලක්වුනා වගේම අනෙක් පරිගණක නිර්මාණවල සැලසුම් වලට වඩා වැඩි පරිගණක වේගයකින් පොහොසත්. වැඩි කලක් යන්නට මත්තෙන් ඔහු මැන්චෙස්ටර් සරසවියට සම්බන්ධ වුණා. එහිදී ඔහු කෘතිම තොරතුරු තාක්ෂණ කේෂ්ත්රය සදහා පදනමක් ගොඩනැගීමට කටයුතුකළා.

එහිදී ඔහු පරිගණක රසායනාගාරය තවදුරටත් වර්ධනය කරන්නට ඉමහත් වෙහෙසක් දැරුවා.

1954 ජුනි මස 7 වන දා ඔහුගේ ජිවිතය අවසාන මොහොත දක්වා ගෙන ගියා. සයිනයිඩ් නැමැති උග්ර විෂ ඇපල් ගෙඩියකට කා වද්දා එම ඇපල් ගෙඩිය ආහාරයට ගත් ඇලන් ටියුරින් අවසන් හුස්ම හෙලුවා. ඉන් දවසකට පසු ඔහුගේ මළ සිරුර සොයාගත්තේ ඔහුගේම නිවහන පිරිසිදු කරන්නා විසින් ඔහුගේ මව විශ්වාස කලේ පරීක්ෂණවලදී අත් වැරදීමකින් ඔහුගේ සිරුරට සයනයිඩ් ශරීරගතවී ඇති බවයි.

එහෙත් ඔහුගේ දුකබර පෞද්ගලික ජීවිතය අධ්යනය කිරීමේදී ඔහු සිතාමතාම සයිනයිඩ් ඇපල්ගෙඩියට කා වද්දා ආහාරයට ගෙන ඇති බව හෙළිදරව් වුනා. ටියුරින් සාමාන්ය ගෙදරක සාමාන්ය මිනිසෙකු ලෙසින් සිටි සාමාන්ය මිනිසෙකු නම් නොවේ.

එහෙත් ඔහුගේ අරමුණු ජයග්රහණය කිරීම තුලින් ඔහු විද්යා ලෝකයේ පිලිගැනීමට ලක්වුණා.

මැන්චෙස්ටර් සරසවියට සම්බන්ධ වු වායින් පසුව ඔහු තම ජිවිතය ගත කළ ප්රදේශයෙහි පාරක් ඔහුගේ නමින් නම් කළා. ඇපල් ගෙඩියක් අතේ තබාගෙන සිටින ඔහුගේ පිළිරුවක් සැන්ටිල් පාර්ක් උද්යානයේ බංකුවක් මත තනා තිබෙනවා . ඔහු උපත ලද ලන්ඩනයේ ඔහු වෙනුවෙන් නිල් පැහැති ඵලකයක් නිර්මාණය කර තිබුණා. පසුව එය ඔහු මිය ගිය ස්ථානය වන විල්ම්ස්ලෝ හී ඇඩිනේටර් මාවතට ගෙන ගොස් තිබෙනවා. මැන්චෙස්ටර් සරසවියේ ඇන්ඩ්රූ ක්රාම්ප්ටන් විසින් සංවිධානය කරපු අනුස්මරණ උත්සවයකදී එම ඵලකය නිරාවරණය වුනා.

http://www.facebook.com/pages/දැණුම/337305949687146

[QUOTE="hilander, post: 13178013, member: 404482"] [b]alan turing (ඇලන් ටියුරින්)[/b] [CENTER][URL="http://4.bp.blogspot.com/-IMkfZk4PWYg/UCIpmh-AiQI/AAAAAAAAAQM/GZrsTbRoQCE/s1600/alan_turing2.jpg"][IMG]http://4.bp.blogspot.com/-IMkfZk4PWYg/UCIpmh-AiQI/AAAAAAAAAQM/GZrsTbRoQCE/s320/alan_turing2.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]ඇලන් ටියුරින් කියන්නේ පරිගණකය සොයාගත් පුරෝගාමීන් ගෙන් කෙනෙක්. ඔහුගේ ගවේෂණ කටයුතු අද දවසෙ භාවිතා වෙන පරිගණකය නිර්මාණය වීමට ගොඩක් දායක වී තියෙනවා. යන්ත්රයක් නිර්මාණය කිරීමේ ඔහුගේ අදහස කාල්පනික ක්රියාවලියට හැරී එය ප්රායෝගික දෙයක් බවට පත්වීම යනු පරිගණක ඉතිහාසයේ නෙයෙක් සන්ධිස්ථාන අතුරින් ප්රධානතම සන්ධිස්ථානයක් බව සැලකිය හැකිය. ඒ විතරක් නෙවෙයි ඇලන් ටියුරින් පරිගණකයක් නිර්මාණය කිරීම සදහා කළ නොයෙකුත් පරීක්ෂණ නිසාම දෙවන ලෝක යුද්ධය පැවැති කාලයේදී හිට්ලර්ගේ ජර්මන් හමුදා සන්නිවේදනයෙහි සැඟවී යුද රහස් ගුවන් විදුලි පණිවුඩ හුවමාරුවේදී මෙන්ම වෙනත් විද්යුත් සන්නිවේදන මාරග වලදී තේරුම් ගැනීමට ඒවා කලින් හෙළිදරව් කරගැනීමට හැකියාව ලැබුණා. යුද්ධ දිනන්නට මිත්ර පාක්ෂික රටවල්වලට ඇලන් ටියුරින්ගේ ගවේෂණ කටයුතු ලොකු රුකුලක් වු බව පැවසෙනවා. කේම්බ්රිජ් විශ්වවිද්යායේදී ක්වොන්ටම් යාන්ත්රණයේ සංකීර්ණ ලෝකය ගැඹුරින් හාරා බලන්නට ඔහුට හැකියාව ලැබුණා. එසේම යාන්ත්රික සංඛ්යානයෙන් ගණිතය පිළිබද සියළුම සියුම් ගැටළු විසදිය නොහැකිය යන සාධකය වර්ධනය කිරීමට ඔහුට හැකිවුණා. මෙම සංකල්පය ටියුරින් යාන්ත්රණය ලෙසද හැදින්වෙන අතර එය සංඛ්යානයේ නවීන න්යාය යන නමින් හැදින්වෙනවා. ඔහු ප්රින්ස්ටන් විශ්ව විද්යාලයෙන් පී.එච්.ඩී. උපාධිය ලබා 1938 දී නැවත එංගලන්තයට පැමිණියා. දෙවන ලෝක යුද්ධය පැවති කාලයේ ජර්මානු ගුප්ත සන්නිවේදන යාන්ත්රණයෙන් යවනු ලැබු පණිවුඩ වල තේරුම සොයා ගැනීමේත් ඊට උදව් කිරීමේත් මුලික මෙහෙවරක් ඉටු කරනු ලැබුවා. 1939 සිට 1940 දක්වා කාලය තුළදී ඔහු තම සගයින් හා එක්ව "බොමබා" යන නමින් හැදින්වු යන්ත්රයක් නිර්මාණය කළා. ඒ යන්ත්රයෙන් ඉතා සාර්ථකව මිත්ර පාක්ෂික පිලට ජර්මාණු පණිවුඩ නිවැරදිව වටහා ගැනීමටත් හැකියාව ලැබුණා. මේ සදහා ඔහු කළ දායකත්වයට " බ්රිතාන්ය අධිරාජ්යයේ ගෞරවනීය සම්මානය " හිමි වුණා. යුද්ධයෙන් පසුව ඔහු තම කාල්පනික අවධානය යොමු කළේ න්යානුකුලව තොරතුරු තාක්ෂණය යොදාගනිමින් යන්ත්රයක් සංවර්ධනය කිරීමටයි. 1945 සහ 1948 යන කාලය තුළදී ඔහු ජාතික භෞතික රසායනාගාරයේ සේවය කල අතර එහිදී පරිගණක නිර්මාණයක් සංවර්ධනය කරන්නට අසා තිබුණා. ටියුරින්ගේ සැලසුම ඔහුගේම සගයන් විසින් කඩාකප්පල් කර දැමුවා පමණක් නොවෙයි. අන්තිමේදී පළමුවන ඩිජිටල් කොම්පියුටරය සැලසුම් කරන්නට යාමේදී එම රසායනාගාරය වසා දැමීමට සිදුවුණා. ටියුරින් විසින් නිර්මාණය කිරීම සදහා සැලසුම් කර තිබුනු ඩිජිටල් කම්පියුටරයේ සැලැස්ම ඇතුලත් පිටපත බොහෝ ඇගයීමට ලක්වුනා වගේම අනෙක් පරිගණක නිර්මාණවල සැලසුම් වලට වඩා වැඩි පරිගණක වේගයකින් පොහොසත්. වැඩි කලක් යන්නට මත්තෙන් ඔහු මැන්චෙස්ටර් සරසවියට සම්බන්ධ වුණා. එහිදී ඔහු කෘතිම තොරතුරු තාක්ෂණ කේෂ්ත්රය සදහා පදනමක් ගොඩනැගීමට කටයුතුකළා. එහිදී ඔහු පරිගණක රසායනාගාරය තවදුරටත් වර්ධනය කරන්නට ඉමහත් වෙහෙසක් දැරුවා. [/SIZE][SIZE=4][COLOR=#FF00FF]1954 ජුනි මස 7 වන දා ඔහුගේ ජිවිතය අවසාන මොහොත දක්වා ගෙන ගියා. සයිනයිඩ් නැමැති උග්ර විෂ ඇපල් ගෙඩියකට කා වද්දා එම ඇපල් ගෙඩිය ආහාරයට ගත් ඇලන් ටියුරින් අවසන් හුස්ම හෙලුවා.[/COLOR][/SIZE][SIZE=4] ඉන් දවසකට පසු ඔහුගේ මළ සිරුර සොයාගත්තේ ඔහුගේම නිවහන පිරිසිදු කරන්නා විසින් ඔහුගේ මව විශ්වාස කලේ පරීක්ෂණවලදී අත් වැරදීමකින් ඔහුගේ සිරුරට සයනයිඩ් ශරීරගතවී ඇති බවයි. එහෙත් ඔහුගේ දුකබර පෞද්ගලික ජීවිතය අධ්යනය කිරීමේදී ඔහු සිතාමතාම සයිනයිඩ් ඇපල්ගෙඩියට කා වද්දා ආහාරයට ගෙන ඇති බව හෙළිදරව් වුනා. ටියුරින් සාමාන්ය ගෙදරක සාමාන්ය මිනිසෙකු ලෙසින් සිටි සාමාන්ය මිනිසෙකු නම් නොවේ. එහෙත් ඔහුගේ අරමුණු ජයග්රහණය කිරීම තුලින් ඔහු විද්යා ලෝකයේ පිලිගැනීමට ලක්වුණා. මැන්චෙස්ටර් සරසවියට සම්බන්ධ වු වායින් පසුව ඔහු තම ජිවිතය ගත කළ ප්රදේශයෙහි පාරක් ඔහුගේ නමින් නම් කළා. ඇපල් ගෙඩියක් අතේ තබාගෙන සිටින ඔහුගේ පිළිරුවක් සැන්ටිල් පාර්ක් උද්යානයේ බංකුවක් මත තනා තිබෙනවා . ඔහු උපත ලද ලන්ඩනයේ ඔහු වෙනුවෙන් නිල් පැහැති ඵලකයක් නිර්මාණය කර තිබුණා. පසුව එය ඔහු මිය ගිය ස්ථානය වන විල්ම්ස්ලෝ හී ඇඩිනේටර් මාවතට ගෙන ගොස් තිබෙනවා. මැන්චෙස්ටර් සරසවියේ ඇන්ඩ්රූ ක්රාම්ප්ටන් විසින් සංවිධානය කරපු අනුස්මරණ උත්සවයකදී එම ඵලකය නිරාවරණය වුනා. [/SIZE] [URL]http://www.facebook.com/pages/%E0%B6%AF%E0%B7%90%E0%B6%AB%E0%B7%94%E0%B6%B8/337305949687146[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom