Albert einstein

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    albert einstein mul kaledi goothayek wage idala passe meetarayak une kohomada banmekata hethu monawada?:rolleyes: man kiyawapu smahara article wala thibuna "sapekshathawadaya " arunama meya hoyagaththa dewal athiynwa, ewata widyathmaka piliganimak na kiyala behera karala kiyala, ewatika thiynwanm dapallako :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුල් කාලෙ ගෝතයෙක් වගේ හිටියෙ නෑ යකෝ උඹට පිස්සුද ? ඕව විශ්වාස කරන්න එපා :no: සාපේක්ශතාවාදය හැර හොයාගත්තු අනික් ඒවටත් පිළිගැනීමක් තියෙනව. අයිස්ටයින්ට නොබෙල් ත්‍යාගය හම්බුනේ මොකටද කියල බලපං. spoiler alert. සාපේක්ශතාවාදයට නෙමේ :no:
     
    eemada, campu ekta select wena exam ekath 3 parakda kheda kara kiyala kiyanne, :confused:
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    na ban oka podi kale tiyena unta tiyena disorder ekak, kauru hari help karama loku kaledi maga arila yana seen ekak tiyenne.

    oka tiyena podi un henama focus ekak dayak gana witarak, ara Amir Khan idapu film eka "Tara sameen par" eke podi ekath e wage ekek ne
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    eemada, campu ekta select wena exam ekath 3 parakda kheda kara kiyala kiyanne, :confused:

    Einstein always excelled at math and physics from a young age, reaching a mathematical level years ahead of his peers. The twelve year old Einstein taught himself algebra and Euclidean geometry over a single summer. Einstein also independently discovered his own original proof of the Pythagorean theorem at age 12.

    Einstein started teaching himself calculus at 12, and as a 14 year old he says he had "mastered integral and differential calculus".

    At age 13, Einstein was introduced to Kant's Critique of Pure Reason, and Kant became his favorite philosopher, his tutor stating: "At the time he was still a child, only thirteen years old, yet Kant's works, incomprehensible to ordinary mortals, seemed to be clear to him."

    In 1895, at the age of 16, Einstein took the entrance examinations for the Swiss Federal Polytechnic in Zürich (later the Eidgenössische Technische Hochschule, ETH). He failed to reach the required standard in the general part of the examination,[26] but obtained exceptional grades in physics and mathematics.

    At 17, he enrolled in the four-year mathematics and physics teaching diploma program at the Zürich Polytechnic. Marie Winteler, who was a year older, moved to Olsberg, Switzerland, for a teaching post.

    After graduating in 1900...

    source: wikipedia
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    genius season 1 Balahan ..

    PlHsIv4.jpg
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Hamme meke epi ekak beluwa. Secratary ekkada koheda albert disti didin karana ekak thibba office eke :rofl:

    yep.. heh heh patan gannema e seen eken.. :rofl::rofl:.. habai patta mcn season ekama.. season 2 eka thyenne picasso ge life storya.. :cool::cool:

    XQcR0tD.jpg
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මුල් කාලෙ ගෝතයෙක් වගේ හිටියෙ නෑ යකෝ උඹට පිස්සුද ? ඕව විශ්වාස කරන්න එපා :no: සාපේක්ශතාවාදය හැර හොයාගත්තු අනික් ඒවටත් පිළිගැනීමක් තියෙනව. අයිස්ටයින්ට නොබෙල් ත්‍යාගය හම්බුනේ මොකටද කියල බලපං. spoiler alert. සාපේක්ශතාවාදයට නෙමේ :no:

    albert einstein mul kaledi goothayek wage idala passe meetarayak une kohomada banmekata hethu monawada?:rolleyes: man kiyawapu smahara article wala thibuna "sapekshathawadaya " arunama meya hoyagaththa dewal athiynwa, ewata widyathmaka piliganimak na kiyala behera karala kiyala, ewatika thiynwanm dapallako :yes:

    අයින්ස්ටයින් ලොකු මීටරයක් නෙමෙ සාමාන්‍ය මීටරයක්.
    කැම්පස් එකෙ පාස් වෙලා තියෙන්නෙ අන්තිමයාට කලින් රැන්ක් එකෙන්.
    ජොබ් නැතුව ඉඳලා පස්සෙ පේටන්ට් ක්ලාර්ක් ජොබක් සෙට් වෙලා ඒකට ගිහින්.
    ඒත් මිනිහා විද්‍යාත්මක වැඩ වලට උනන්දු නිසා පේටන්ට් ක්ලාර්ක් ජොබ් එක කරලා ඉවරවෙලා විද්‍යාත්මක පර්‍යෙෂණ වල නිරත උනාළු.

    සාපෙක්ෂතාවාදය ඉදිරිපත් කරහම තමා මෙයා මීටරයක් කියලා හඳුනා ගැනෙන්නෙ ?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    අයින්ස්ටයින් ලොකු මීටරයක් නෙමෙ සාමාන්‍ය මීටරයක්.
    කැම්පස් එකෙ පාස් වෙලා තියෙන්නෙ අන්තිමයාට කලින් රැන්ක් එකෙන්.
    ජොබ් නැතුව ඉඳලා පස්සෙ පේටන්ට් ක්ලාර්ක් ජොබක් සෙට් වෙලා ඒකට ගිහින්.
    ඒත් මිනිහා විද්‍යාත්මක වැඩ වලට උනන්දු නිසා පේටන්ට් ක්ලාර්ක් ජොබ් එක කරලා ඉවරවෙලා විද්‍යාත්මක පර්‍යෙෂණ වල නිරත උනාළු.

    සාපෙක්ෂතාවාදය ඉදිරිපත් කරහම තමා මෙයා මීටරයක් කියලා හඳුනා ගැනෙන්නෙ ?

    27 wenakan normal hitiya charithyak kiyala mmth ahala thiyanawa
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    27 wenakan normal hitiya charithyak kiyala mmth ahala thiyanawa

    ඔව් ලොකු බ්‍රයිටක් නෙමෙ.
    සාපෙක්ෂතාවාදය නිසා තමා පොරට පිළිගැණිමක් එන්නෙ
    ඒ වගෙම හෙන කොබා .:P;)
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    27 wenakan normal hitiya charithyak kiyala mmth ahala thiyanawa

    මුල් කාලෙ ගෝතයෙක් වගේ හිටියෙ නෑ යකෝ උඹට පිස්සුද ? ඕව විශ්වාස කරන්න එපා :no: සාපේක්ශතාවාදය හැර හොයාගත්තු අනික් ඒවටත් පිළිගැනීමක් තියෙනව. අයිස්ටයින්ට නොබෙල් ත්‍යාගය හම්බුනේ මොකටද කියල බලපං. spoiler alert. සාපේක්ශතාවාදයට නෙමේ :no:

    albert einstein mul kaledi goothayek wage idala passe meetarayak une kohomada banmekata hethu monawada?:rolleyes: man kiyawapu smahara article wala thibuna "sapekshathawadaya " arunama meya hoyagaththa dewal athiynwa, ewata widyathmaka piliganimak na kiyala behera karala kiyala, ewatika thiynwanm dapallako :yes:

    how-einstein-started-infographic.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,147
    113
    උඹ මෙයා ගැන අහනවා...
    මට තාම හොයාගන්න බැරි උනා මට හරියට කරන්න පුළුවන් දන්න දේ මොකද්ද කියලා...:rofl::rolleyes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    27 wenakan normal hitiya charithyak kiyala mmth ahala thiyanawa

    ඔව් ලොකු බ්‍රයිටක් නෙමෙ.
    සාපෙක්ෂතාවාදය නිසා තමා පොරට පිළිගැණිමක් එන්නෙ
    ඒ වගෙම හෙන කොබා .:P;)
    meya ekparama supiri porak une komda kiyalai matath denaganna oona:rolleyes:
    intresting:)
    උඹ මෙයා ගැන අහනවා...
    මට තාම හොයාගන්න බැරි උනා මට හරියට කරන්න පුළුවන් දන්න දේ මොකද්ද කියලා...:rofl::rolleyes:

    mokkhari rahask tynwa methna.u karapude matath karanna oona
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    meya ekparama supiri porak une komda kiyalai matath denaganna oona:rolleyes:

    mokkhari rahask tynwa methna.u karapude matath karanna oona

    ඕකට නලින් ද සිල්වා දෙනවා උත්තර පොරගෙ ලිපි වල .
    බටහිර විද්‍යාව නිර්මාණය වෙන්නෙ යම් චින්තනයක් මත පදනම් ව
    නලින් ද සිල්වා කියන විද්‍යාවෙ මෙ චින්තනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය තමා බටහිර විදයවට බලපාල තියෙන්නෙ

    අයින්ස්ටයින් වගෙම අනෙක් බොහො සයන්ටිස්ලා පන්තියෙ කැම්පස් එකෙ පොරවල් වුණත් නොවුනත් ඒ පොරත්වයවත් ලකුණු නැති දුර්වල කමවත් නෙමෙ විද්‍යාත්මකව න්‍යායක් හොයාගන්න හිතන්න බලපාන්නෙ
    ඒක වෙනම දෙයක්,
    සමහරක් විට පන්තියෙ බ්‍රයිටා විද්යාත්මක සොයාගැනිමක් කරන්න පුළුවන්
    සමහරක් විට ඉස්කොලෙකට හරියකට ගියෙ නැති එක්කෙනෙකුත් ඒ වගෙම දෙයක් කරන්න පුළුවන්
    (ශ්‍රි නිවාස් රාමනුජන්, මයිකල් ෆැරඩෙ, බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්)

    හැබැයි ලෝක ප්‍රකට පොරක් වෙනවා කියන එක සොයාගැණිම මතම රඳා පවතින්නෙ නැහැ.
    ඒකට ජනමාධ්‍ය ,අධ්යාපනය වගෙම පවතින ආධිපති ක්‍රමෙට යටත් හෝ එකඟ බව කියන දෙ බලපානවා.

    ඒකනෙ අපි ටෙස්ලා ගැන අහන්නෙ නැතිව එඩිසන් ගැන වැඩිපුර අහන්නෙ ?
    ටෙස්ලා තමා නියම වැඩ්ඩා ,එඩිසන් බිස්නස් කාරයා,ඒත් එඩිසන්ව අදහනවා මිනිස්සු ටෙස්ලා කියන නමවත් දන්නෙ නැහැ
    හේතුව තමා ටෙස්ලා ඒකාලෙ අධිපති ක්‍රමෙ එක්ක එකඟව කටයුතු කරපු කෙනෙක් නෙමෙ
    අධිපති ක්‍රමෙ කියන්නෙ දෙශපාලනය, මූල්‍යමය වගෙ පැති හසුරවන පිරිසක් හෝ සංවිධානයක් විසින් පවත්වාගෙන යන ක්‍රමෙට.

    ඇත්තම කිව්වොත් අයින්ස්ටයින් වගෙ අය අද බටහිරවත් බිහිවෙන්නෙ නැහැ.
    අද කාලෙ සයන්ටිස්ට් කියලා ඩෙසිග්නෙෂන් එකක් නම් දෙනවා ඒත් ඒ අය නියම විද්‍යාඥයො නම් නෙමෙ.

    ගොඩක්ම විද්‍යාත්මක චින්තනය වෙනසට දෙශපාලනය අනිවාර්‍යයි ,ඒ කිව්වෙ අධිරාජ්‍ය ඇතිවීම බිඳ වැටීම වගෙ දෙවල් .