Aler Pay Account එකක් හදමු

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    මම මේ අඩවිය ආරම්භ කරන්නේ ඔය හැමෝටම Internet මුදල් ගැන කියලා දෙන්න.ඔයාලා මම නොදන්න දෙයක් දන්නවානම් Comment ඔස්සේ ඒවා මාත් එක්ක බෙදාගන්න අකමැති වෙන්න එපා.
    මම මුලින්ම පටන්ගන්නම් Alert Pay එකක් හදන තැනෙන්. Alert Pay කියන්නේ Online මුදල් ගණුදෙනු කරන Web Site එකක්.අපි මොනවාහරි ක්‍රමයකට මුදල් ඉපයුවොත් ඒ මුදල අපිට මේ Alert Pay එක ඔස්සේ ගෙදරට හෝ බැංකු ගිණුමකට ගෙන්වාගත හැකී.
    දැන් ඔබ පහත වීඩියෝවේ දැක්වෙන ආකාරයට Alert Pay ගිණුමක් හදාගන්න.ඔබ ශ්‍රීලංකාවේනම් ඔබට අයිති Postal code. එක පහල තියෙන Link එකෙන් ලබාගන්න.ඔයාලා ඔය පුරවන Form වල තියෙනවා Pin එකක් ඒකට දාන අංකය අමතක කරන්න එපාඒක ඔයාට සල්ලි ගෙන්වනකොට ඔවමනාවෙනවා.


    Postal Codes 1



    Alert Pay ගිණුමක් හදන්න මෙතනට යන්න


    වීඩියෝ එක බලන්න​
     
    Last edited: