ALERTඅවදියෙන්සි:ටින්න

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ¤ ALERTඅවදියෙන්සි:ටින්න 10-17-2019 11:57 AM පොහොට්ටුව ඔබා ගනින් පුකේ

    ඔබ තුමාලගේ පක්ශේ ඇයො පුකේ සින් වලට වැඩි කමැත්තක් දක්වනවා වගේ.

    පොස්ට් එකේ පක්ශ පාට නැතුව දැම්මේ, උබලා වගේ තිරිසනුන් බල්ලෝ වගේ පාරේ මරෙන්න ඔනි, මිනිහෙක්ගේ ජිවිතේ වටින කමක් දන්නෑ.

    ¤ ALERTඅවදියෙන්සි:ටින්න 10-17-2019 12:17 PM පොහොට්ටු හුත්තා වෙන විදිහකට වරෙන් පචවංශ උ

    උබලා වගේ තිරිසනුන් බල්ලෝ වගේ පාරේ මරෙන්න ඔනි, මිනිහෙක්ගේ ජිවිතේ වටින කමක් දන්නෑ.
     
  • Dec 18, 2013
    535
    98
    28
    උබ වගේ ගොන්නු කීප දෙනෙක් වටේ ඉන්න හින්දා තමා ගෝටා පැරදුනොත් පරදින්නේ නිකම් මොන්ටිසොරි යන උන් වගේ කොහෙන් හරි ප්‍රින්ට් එකක් අරන් දගලනවා.:yes: SB තාත්තා ද උබේ ?? ඌත් උබ වගේම තමා. නිකන් ඇත්ත කියද්දී හැම එකටම සිරිකොත ගගා හෙළුවෙන් නටන්න එපා මනුස්සයෝ.



    චන්දෙ ලංවෙද්දි තමා බෝම්බ මාරයි නේ...












    හොර විබහග සහතිකේ ඉදන් id පාස්පෝර්ට් හදන රටේ ඕවගේ ලියුමක් හදලා රටේ මිනිස්සු අවුස්සන්න බැරිකමක් නෑ නේ. අනික් එක උබලා වගේ පක්ෂවලට අතල් දිදී ඉන්න අපිට වෙලාවක් නෑ. අපිට වැඩ තියෙනවා පොනිල් ට වත් ගෝටාට වත් පුක දෙන්න කිසිම අමාරුවක් නෑ





    අපිට උබල වගේ පක්ෂ වලට පුක දෙන්න අමාරුවක් නෑ. උබල මේ මිනිස්සු අවුස්සලා ෆන් ගත්තට, එදිද්නේදා ජිවත් වෙන මිනිස්සු පාරේ බැහැල යන්න ඕනේ.


















    උබ වෙන්න ඇති පඩියට පක්ෂ වලට පුක දෙන්නේ.උබට ජිවත් වෙන්න පක්ෂෙකට පුක දෙන්න ඕනේ උනාට අපිට එහෙම අවශ්‍යතාවක් නෑ :yes:

    UNP ගූ කුක්කෙක්ට රිදිලා.....
     

    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    මේවා නම් ඉතින් දේශපාලන කුමන්ත්‍රණ වගේ පෙන්නේ නම්:yes: මම චන්දෙ දෙන්නෙත් පොහොට්ටුවට, ඒ උනාට සාමාන්‍ය ජනජිවිතේ අවුල් කරන එක නම් අනුමත කරන්න බෑ. :angry::angry:


    පොන්න ලතාවක් තියෙන්නෙ වචන ටිකේ... ලොල්ලෙක් detected
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth


    119 කතා කරලා ඇහුවා උබේ ත්‍රෙඩ් එක ගැන කියලා එහෙම ලියුමක් නම් ඇවිල්ලා නෑ තාම පොලිසියට. ත්‍රෙඩ් එකයි පොස්ට් එක දාපු එකා ගැනයි විස්තර ඊමේල් කරන්න කිවා.


    එහෙ නම් ඉතින් මේවා හම්බුන සෝර්ස් එක්කම කියපන්කො. :yes: ලගදීම උබව හොයාන එයි :D


    එලම එල...යකෝ මම නෙවෙයි ගොනෝ ත්‍රෙඩ් එක දැම්මේ...උඹ තාම ත්‍රෙඩ් එක දාපු එකාවත් දැක්කේ නැද්ද? අනේ ගොනා ...:rofl::rofl::rofl:

    @yosh371 බලපන් උඹ කරන වැඩ පව් යකෝ ගූ ඉත්තෑවා හට පිස්සු හැදී ඇත :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:
     
    Last edited:

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    උ දැන් ස්වාධින වෙලා නේ...ජනාධිපති වෙලා පොළොන්නරුවේ යනවා කියපු එකා ටක් ගාලා කොලබින් නිල නිවාසයක් වෙන් කර ගත්තා....නැත්නම් යන එන මං නැතිවෙනවා...පොළොන්නරුවේ උන් ගෙන් ගුටි කන්න වෙනවා එහෙ ගියොත්....


    බෝම්බ පිපිරුවට පස්සේ නේ පත්තරේ යන්නේ...එතකන් උ දන්නේ නෑ..

    :D:D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113

    උබ වෙන්න ඇති පඩියට පක්ෂ වලට පුක දෙන්නේ.උබට ජිවත් වෙන්න පක්ෂෙකට පුක දෙන්න ඕනේ උනාට අපිට එහෙම අවශ්‍යතාවක් නෑ :yes:


    2017 ජනවාරි ඉඳන් නිදාගෙන ඉඳල චන්දෙ ළං වෙලා ඇක්‍ටිව් වුණේ මොකද දන්නෙ නෑ නේහ් ;)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේකත් බොරුවක් වෙන්න ඇති බං. දැන් මේ වගේ ලියුම් කීයක් නං ශෙයා වුනාද. කෝ පිපිරුවද ?
     
    • Like
    Reactions: lasankandy

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    එලම එල...යකෝ මම නෙවෙයි ගොනෝ ත්‍රෙඩ් එක දැම්මේ...උඹ තාම ත්‍රෙඩ් එක දාපු එකාවත් දැක්කේ නැද්ද? අනේ ගොනා ...:rofl::rofl::rofl:

    @yosh371 බලපන් උඹ කරන වැඩ පව් යකෝ ගූ ඉත්තෑවා හට පිස්සු හැදී ඇත :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:

    මොඩ යක්කු, හරින් පිලිගන්නව ලියුම එත් වහල්ලු වහල්ලු මයි. සජිත් පුතානොට තමයි මුං හරියන්නේ.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මේ මාසයේ 25 වෙනිදා ට පෙර නැවතත් ISIS ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබිලා තිබෙනවා.
    වටා පිටව ගැන අවදියෙන් සිටින්න.

    රට පුරා හමුදාව දාලා, ඒ අයගෙ සෝදිසි කිරිම් වලට පූර්ණ වශයෙන් සහයෝගය දෙන්න, අහන සියළුම ප්‍රශ්ණවලට උත්තරත් දෙන්න.

    524139690e584f0a3804efdd35aa98a85760507174fae6cdbe6e2b5879f6e827ef89d3a0.jpg

    මෙක බොරුවක් කියා තවම කියුවේ නැත



    පක්ශ පාට අදාල නැත මිනිස් ජිවිත වැදගත්.






    මට උබ එක්ක පරන ඇරිය එකක් තිබ්බා හරිය..උබ දන්නවානී මී වගෙදීවල් මීම ප්‍රසිද්දියී දාන්න බෑ කියලා..මන් උබ ගැන රාජ්ය බුද්දිඅන්ශයට යැව්වා..දැන් උබ මට කරපු දීවල් වලට රජයෙන් ඩඩුවම් ලැබෙයි හරිය
     
    • Like
    Reactions: lasankandy

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කඩුවෙල අපතයා අල්ලලා දෙන්න ලැබුන එක ගැන හිතනකොටත් මට එන්නේ කුරුරු සතුටක් හරිය..හහ් හහ් හා
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මට උබ එක්ක පරන ඇරිය එකක් තිබ්බා හරිය..උබ දන්නවානී මී වගෙදීවල් මීම ප්‍රසිද්දියී දාන්න බෑ කියලා..මන් උබ ගැන රාජ්ය බුද්දිඅන්ශයට යැව්වා..දැන් උබ මට කරපු දීවල් වලට රජයෙන් ඩඩුවම් ලැබෙයි හරිය


    :baffled::baffled::baffled:

    ඒ මොකක්ද බන් ඒ කතාව ? ඒ කියන්නේ hitter=mama malberry wemi? හැ.....

    :baffled::baffled::baffled:
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මේ දාලා තියෙන්නේ බොරුවක්ද ඇත්තක්ද කියලා හොය හොය ඉදලා වැඩක් නෑ
    අඩු ගානේ පාරේ ටවුන් එකේ යනකොටවත් වටපිටාව ගැන අවදානෙන් හිටපල්ලා..
    මොකක් හරි දෙයක් උනොත් මෙයා බයියෙක්,මෙයා ටොයියෙක්,මෙයා ජෙප්පෙක් කිය කිය බෙරෙන්නේ නැ.
    හිටපු ඔක්කොටම තමයි ශොට් එක හම්බවෙන්නේ..:eek:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මේකත් බොරුවක් වෙන්න ඇති බං. දැන් මේ වගේ ලියුම් කීයක් නං ශෙයා වුනාද. කෝ පිපිරුවද ?

    අපි හිතුවද බං 4/21 අපිට ගහයි කියලා.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ඌ තරම් බැනුම් අහපු කාලකන්නි බල්ලෙක් මේ තුනේ ලෝකෙ නැතුව ඇති. කවුරුවත් ඌ ගැන කතා වෙන්නෙ වත් නෑ දැන්. හැමෝම ඌ පොන්නය කියල දන්න නිසා සීන් එකෙන් කපල තියෙන්නෙ. :sorry:


    :yes::yes::yes::yes:

    ඔව්...උව ignore ලිස්ට් එකට දාලා....සිරිසේනයා නිදහස් පක්ෂේත් නැති කරලා උගේ දේශපාලන දිවියත් suicide කරගත්තා...


    ඕකට මොනවා උනත් කමක් නෑ...රටත් නැති උනා...ඒකයි දුක... :sorry::sorry:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ¤ ALERTඅවදියෙන්සි:ටින්න 10-17-2019 12:17 PM පොහොට්ටු හුත්තා වෙන විදිහකට වරෙන් පචවංශ උ

    උබලා වගේ තිරිසනුන් බල්ලෝ වගේ පාරේ මරෙන්න ඔනි, මිනිහෙක්ගේ ජිවිතේ වටින කමක් දන්නෑ.



    ALERTඅවදියෙන්සි:ටින්න 10-17-2019 12:18 PM පොහොට්ටු හුත්තා වෙන විදිහකට වරෙන් පචවංශ &#3467


    :yes::yes::yes::yes:


    ඔන්න මැරෙනවනම් මැරෙන්න ඕන එවුන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපි හිතුවද බං 4/21 අපිට ගහයි කියලා.

    4 21 ට කලිං මෙහෙම ලියුම් ශෙයා වෙලා නැද්ද බං එතකොට ? :eek:
    නැත්තං ශෙයා වෙලා කවුරුත් ගනං අරං නැද්ද ?
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth


    ALERTඅවදියෙන්සි:ටින්න 10-17-2019 12:18 PM පොහොට්ටු හුත්තා වෙන විදිහකට වරෙන් පචවංශ උ


    :yes::yes::yes::yes:


    ඔන්න මැරෙනවනම් මැරෙන්න ඕන එවුන්


    hitter=mama malberry wemi = ALERTඅවදියෙන්සි:ටින්න 10-17-2019 12:18 PM පොහොට්ටු හුත්තා වෙන විදිහකට වරෙන් පචවංශ උ

    SAME???

    :confused::confused::confused:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    4 21 ට කලිං මෙහෙම ලියුම් ශෙයා වෙලා නැද්ද බං එතකොට ? :eek:
    නැත්තං ශෙයා වෙලා කවුරුත් ගනං අරං නැද්ද ?



    කලින් දැනගෙන ඉදලා මුකුත් කරේ නෑ කියලානේ දෙන්නව ඇතුලට දැම්මේ.


     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මෙහෙමයි බන් මේ වගේ දේවල් වෙන නොවෙන එක වෙනම දෙයක් , මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා වෙන්න ඕනි. ආරක්ෂක අංශ වලට එයාලගේ රාජකාරිය කරන්න දීල හිටියම ඉවරයි. මිනිස්සුත් අවදානයෙන් ඉන්න ඕනි. අනිත් එක වත්මන් හමුදාපති තුමා එක්කනම් මම හිතන්නේ නැ ලේසි වෙයි කියල මොකටවත්. මිනිසුන්ගේ යුතුකම හොඳ අවදානය වගේම ආරක්ෂක අංශ වලට සහය දීම. නෙත් news වලත් මොකක්ද දාල තිබුණ හැබැයි එක මෙහෙම සීන් එකක් නෙවෙයි, අපේක්ෂකයන්ගේ ආරක්ෂාව ගැන. අනිත් එක ඉල්ලීමක්, රාජ්‍ය ආරක්ෂාවට සම්බන්ද දේවල් නම් මේවල share වෙන එක අනුමත කරන්න බෑ. මොන දේශපාලන පක්ෂේකින් උනත්.