මම දැක්කා පොඩි උන් වගයක් අර වෙඩික්කරුවන් (කුලි මිනිමරුවෝ) කියන මොඩ සෙට් එක මහා විරයෝ කරගන දඟලනවා...මචං ඔය ජාතියේ උන්ව කවදාවත් මහ මොලකරුවන්,පාතල නායකයින්,වැඩ්ඩෝ... වගේ ගාම්භිර නම් වලින් අමතන්න යන්න එපා අර කිසි දෙයක් දන්නෙ නැති පොඩි උන් හිතන්නෙ උන් හෙන කෙරුමෝ කියලා...ඉට පස්සෙ අර පොඩි උන්ට පෙන්නත් එක්ක 2 පාස් නැති මරි මොඩයෝ ආයෙත් තුවක්කු පත්තු කරනවා විරයෝ වෙන්න,ඔක තමයි Copycat crime කියන්නෙ...ඔක මෙහෙම ගියොත් ලංකාවේ වෙනවා...