Alert issued in India after boy dies from high risk Nipah virus|කේරළ ප්‍රාන්තයේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක්☣️📛⚠️🇮🇳

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    A patient with Nipah Virus is transferred in hospital - a group of people in personal protection gear are pushing them on a stretcher

    IMAGE SOURCE,REUTERS

    ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නිවේදනය කිරීමට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ.

    ඒ නිපා වෛරසය ආසාදනය වීමෙන් 14 හැවිරිදි පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව ය.

    එසේම මෙම රෝගය වැළදුණු තවත් 60 දෙනෙක් හඳුනාගෙන ඇති බව කේරළ සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

    වෛරස ආසාදනයෙන් මිදීම සඳහා මුව ආවරණ පළඳින ලෙසත් ලෙඩුන් බැලීම සඳහා රෝහල් වලට යෑමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

    nipahtransmission.png

    Health authorities in India's Kerala state have issued an alert after a 14-year-old boy died of the Nipah virus.

    According to the state's health minister, an additional 60 people have been identified as being in the high-risk category of having the disease.

    Kerala Health Minister Veena George said the boy was from the town of Pandikkad and that those who came into contact with him have been isolated and tested.

    People in the area have been asked to take precautions such as wearing masks in public areas and refraining from visiting people in hospital.

    https://www.bbc.com/news/articles/cj50d7e9vp6o#amp_tf=From %1$s&aoh=17216273849947&referrer=https://www.google.com&ampshare=https://www.bbc.com/news/articles/cj50d7e9vp6o
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    හාමු මේක ලංකාවට ගෙනාවොත් ජන්දේ කල් දාගන්න පුලුවන්.. මේවා හාමුලාගේ ගේම් වෙන්නත් පුලුවන්.. ඔන්න මම දැන්ම කිව්වා..:eek:
     
    • Wow
    • Like
    Reactions: elajani and NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    හාමු මේක ලංකාවට ගෙනාවොත් ජන්දේ කල් දාගන්න පුලුවන්.. මේවා හාමුලාගේ ගේම් වෙන්නත් පුලුවන්.. ඔන්න මම දැන්ම කිව්වා..:eek:

    වෙන පක්ෂ වලට චන්ද දෙනවට බයේ මිනිස්සුන්ගෙ ගෙවල් වලට පැනලා ID card උස්සපු ජෙප්පෙක් කියන්නේ..😹😹😹
     
    • Haha
    • Wow
    Reactions: Smartm and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,164
    113
    ආශ්චර්යමත් රටක
    වෙන පක්ෂ වලට චන්ද දෙනවට බයේ මිනිස්සුන්ගෙ ගෙවල් වලට පැනලා ID card උස්සපු ජෙප්පෙක් කියන්නේ..😹😹😹

    ජෙප්පන්ට චන්ද දෙනවට බයේ මිනිස්සුන්ගෙ ගෙවල් වලට පැනලා මිනිස්සු උස්සලා මරන්න බටලන්දෙ වදකාගාර හදපු බටොයියෙක් කියන්නෙ 😹😹😹
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ජෙප්පන්ට චන්ද දෙනවට බයේ මිනිස්සුන්ගෙ ගෙවල් වලට පැනලා මිනිස්සු උස්සලා මරන්න බටලන්දෙ වදකාගාර හදපු බටොයියෙක් කියන්නෙ 😹😹😹

    ඕසි ගිහින් පදිංචි වෙලා ලංකාව ගැන වෙෙරෙන් ඉන්න, ලංකාව උතුරු කොරියාවක් කරන්න අනුරට චන්දේ දෙන්න කියන උන්ට නම් ඉතිං මොනා කියන්න බැරිද..😹😹
     
    • Sad
    Reactions: shenat and NRTG

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,100
    9,847
    113
    එක තැනක නෑ
    වෙන පක්ෂ වලට චන්ද දෙනවට බයේ මිනිස්සුන්ගෙ ගෙවල් වලට පැනලා ID card උස්සපු ජෙප්පෙක් කියන්නේ..😹😹😹
    ඒකද චන්දෙ තියන්න බයේ පොන්නයෙක් වගේ අඩන්නෙ?
     
    • Haha
    Reactions: shenat and SDCR

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඒකද චන්දෙ තියන්න බයේ පොන්නයෙක් වගේ අඩන්නෙ?

    ඔය කථාව උඹලගේ ජෙප්පොම තමා පතුරවන්නේ උන් හෙන පොරවල් කියල පෙන්නන්න..චන්දේ තියන දවසට තියනවා..ඵහෙම නොතිබ්බොත් ඕවා කියපන්..
     
    • Haha
    Reactions: Error365!

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    මං indian එකෙක්ගෙන් ඇහුවා
    මට බැන්නා stress කරනවා කියලා
    හොදකටනේ උට්ටෝ ඇහුවේ:sorry::sorry:

    • Haha
    Reactions: Hasistranger

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,100
    9,847
    113
    එක තැනක නෑ
    ඔය කථාව උඹලගේ ජෙප්පොම තමා පතුරවන්නේ උන් හෙන පොරවල් කියල පෙන්නන්න..චන්දේ තියන දවසට තියනවා..ඵහෙම නොතිබ්බොත් ඕවා කියපන්..
    සොන්නයා චන්දෙ කල් දාගන්න ගිහින් ගූ උනා. දැන් චන්දේ කල් දාගන්න බැරුව ගූ උන නිසා කියනව චන්දෙ තියන දවසටම තියනවලු.

    ඕයි මේ රටේ හැමොම බත් කන හරක් නෙමෙයි. ෆේස්බුක් පැත්තෙ ගිහින් තනකොල කන හරක් හොයලා මේ රස කතා කියපන් 😅😅
     
    • Haha
    Reactions: Nidarshana_k

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    සොන්නයා චන්දෙ කල් දාගන්න ගිහින් ගූ උනා. දැන් චන්දේ කල් දාගන්න බැරුව ගූ උන නිසා කියනව චන්දෙ තියන දවසටම තියනවලු.

    ඕයි මේ රටේ හැමොම බත් කන හරක් නෙමෙයි. ෆේස්බුක් පැත්තෙ ගිහින් තනකොල කන හරක් හොයලා මේ රස කතා කියපන් 😅😅

    2019 ජනපතිවරණයෙන් 3% ක් ගත්ත ඵකෙක් 2024 50% කට වඩා අරන් ජනපති වෙයි කියල හිතනවනම් උඹ ගිහින් අදම උඹේ මොළේ චෙක් කරගනින්.😹😹😹😹.උඹලට ඵක්කෝ කොමන් සෙන්ස් නෑ නැත්නම් උඹල කරන්න හදන්නේ උඹලගේ අනුරයාට දිනන රැල්ලක් සෝශල් මීඩියා හරහා හදලා උෟ දිනනවාමයි කියලා ප්‍රචාරයක් යවලා වෙන ඵකෙක් ජනාධිපතිවරණය දින්නට පස්සේ මාලිමා වහල්ලු ලවා ලොකු කලබලයක් අැති කරලා රටම ගිණි තියන්න.😹😹😹.ජෙපි මල්ලී මේහ් ඔයාලගෙ මරුසි අපි දන්නවා හොඳට..අපි අද ඊයේ ඉඳන් නෙමෙයි ඔයාලගේ ට්‍රික්ස් දන්නේ..අපි අහු වෙයි ඕවට..😹😹😹

    Screenshot-20240722-144653-copy-768x831.png
     
    • Haha
    Reactions: Error365!

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,646
    9,130
    113
    2019 ජනපතිවරණයෙන් 3% ක් ගත්ත ඵකෙක් 2024 50% කට වඩා අරන් ජනපති වෙයි කියල හිතනවනම් උඹ ගිහින් අදම උඹේ මොළේ චෙක් කරගනින්.😹😹😹😹.උඹලට ඵක්කෝ කොමන් සෙන්ස් නෑ නැත්නම් උඹල කරන්න හදන්නේ උඹලගේ අනුරයාට දිනන රැල්ලක් සෝශල් මීඩියා හරහා හදලා උෟ දිනනවාමයි කියලා ප්‍රචාරයක් යවලා වෙන ඵකෙක් ජනාධිපතිවරණය දින්නට පස්සේ මාලිමා වහල්ලු ලවා ලොකු කලබලයක් අැති කරලා රටම ගිණි තියන්න.😹😹😹.ජෙපි මල්ලී මේහ් ඔයාලගෙ මරුසි අපි දන්නවා හොඳට..අපි අද ඊයේ ඉඳන් නෙමෙයි ඔයාලගේ ට්‍රික්ස් දන්නේ..අපි අහු වෙයි ඕවට..😹😹😹

    Screenshot-20240722-144653-copy-768x831.png
    Ko
    මේ රනිල් පොන්නය